SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
oya thiyenne kattiyama nawatha jayata wada arambala. mata godak sathutui ape kattiya gana. ohoma idiriyatama yamu..

mathaka thaba gatha yuththe wada beda durala.. pitathin ena sathuru akramana parada apa diyath kala janatha mehewara gana sampurna awadanaya yomu karamin abiyoga mathin idiriyata piya nageemai.

pera kisida nowu viru lesa ape thread eka bindennata ha kada watennata mathaka boho karunu karana yedunada ape kattiyage nuwanasa digu dura vihiduweema thulin api ewa siyallak ada wenakota sahamulin parajaya kala bawa sathutin danum demu.

thawath idiriyatath sathuro paminiya haka..mithuroth paminiya haka.

apa kalayuththe sathuratath mithurata men eka se gawurawayen salaka ape aramunu kiya dee waradi niwaradi kota ape pawulata ekathu kara ganeemai.


punchi bindu walin hadila maha visal sagarayak bandu woo ape me mahagedara inda hita hamana sulang kodayakin nowatena bawa dan hamoma pasak karagatha yuthu kalayai..

eya ese weemata apa kisi seth ida nothabamu...

samata jaya!!

අප පිබිදුන විට ගම පිබිදෙනවා
ගම පිබිදුන විට රට පිබිදෙනවා

ගමත් හදා රටත් හදා
දැයත් වඩා බසත් වඩා

ගමත් රටක් දැයත් වඩා
නව යුගයක් කරමු උදා

ආගම දැන ඒ මග යන
එක්සත් වී එක්සිත් වී

ගමත් රටක් දැයත් වඩා
නව යුගයක් කරමු උදා



අප පිබිදුන විට - අමරදේව මාස්ටර්
Apa Pibiduna Wita - W. D. Amaradewa




(PW Protected)
 
  • Like
Reactions: coolnishan

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    වෙස් මුහුණු බැඳන් ආවට නෑ අපි රැවටෙන්නේ
    අපි නෑ රුවටෙන්නේ නටපු දා එලිවෙන්නේ
    Wes Muhunu Bendan Awata
    H. R. Jothipala​


    බොල බූරු පුතේ
    දුක සෝකා ඉතිං ඉවසන්......අපි යන්ට යමූ දෙව් ලෝකේ දිහා විගසින්
    Api Yanta Yamu
    (PW Protected)

    (මේ ගීතයේ අනිත් ගීතය - දිව්‍ය ලෝකේ ලඟයි පේන මානේ ශම්මි දීලා තිබුණා)​

    අත දුන්නත් පණ දුන්නත්
    මිනිස්සුන්ට අපේ ....

    කී දවසද ඒ කළ ගුණ
    මතක ඇත්තේ හිතේ ...

    අත දුන්නත් පණ දුන්නත්
    වික්ටර් රත්නායක
    (PW Protected)


    අපරදිග සංගීතයෙන් දූෂණය නොවුණු පිරිසිදු ගීතයක්.......​

    ආදර මධුර අතීතේ - ජෝති
    Adara Madura Atheethe
    H. R. Jothipala - Original



    (PW Protected)


    ඉතාමත් ලස්සන යුග ගීතයක්......​


    ලැබේ යැයි සිතාලා ද ආශා කළේ
    ජෝති /ජී.එස්.බී. රාණි පෙරේරා

    Lebe Yai Sithala
    H. R. Jothipala / G.S.B. Rani Perera
    Original




    (PW Protected)

    අප්පා උඹේ හොර දෙටුවා
    අම්මා හරිම කුණකටුවා
    ඒ හින්දා පුතේ නුඹට
    මුළු ලෝකෙම දණ නමාවි......


    වැල් පාලමේ ගීතය
    හුණු වටයේ කථාව
    (මානෙල් ජයසේන)​

    Wel Palame Geethaya
    Hunu wataye Kathawa
    (Manel Jayasena)​


    (PW Protected)​


    අප අතරින් වියොවූ හෙන්රි ජයසේන සහ මානෙල් ජයසේන යන ශ්‍රේෂ්ඨ කළාකරුවන් දෙදෙනාටම නිවන්සුව ලැබේවා!


    බොහෝමත්ම ස්තූතියි සුරංග ඔබට ... මම මේ ගීත සියල්ල ගත්තා... ඉතා වටිනා ගීත කීපයක් ඔබ දීලා තියෙන්නේ ...
     

    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha
    ම්ට පෙර මා ව්සින් මෙම ගීත UL කිරිමේදි මා අතින් වු වරද සම්බන්දයෙන් සිදුවු අපහසුතාවය පිලිබද සමාව අයද සිටින අතර.එම වරද නිවැරදි කර නැවත එම ගීත මෙසේ පල කරමු.මේ පිලිබද මා දැනුවත් කල සැම දෙනාටම ස්තුතියි.


    ඇස රැදුනු රැදුනු-ම්ල්ටන් පෙරේරා

    http://www.mediafire.com/?yqiyzghbmmt

    අහස ගැලව් - ම්ල්ටන් පෙරේරා

    http://www.mediafire.com/?n5wiiyodgo0

    බැලුවේ නැහැ නේ-ම්ල්ටන් පෙරේරා
    http://www.mediafire.com/?kwdntjknvqm

    බාරදුන්න දේ -ම්ල්ටන් පෙරේරා

    http://www.mediafire.com/?zuzjjhn35qn

    දෙවිදුව පලා ගියා දෝ-
    ම්ල්ටන් පෙරේරා

    http://www.mediafire.com/?iwhmgzzwgjt

    ‍දෙතුන් වතාවක්-ම්ල්ටන් පෙරේරා

    http://www.mediafire.com/?idhtyvniyjm

    හිනහෙන්න මට ඉගැන්වු-ම්ල්ටන් පෙරේරා
    http://www.mediafire.com/?ymyh2mm1zdd

    මහ ඝණ වනන්තරේ-ම්ල්ටන් පෙරේරා
    http://www.mediafire.com/?znymbnuhu1z
    මදු සදෙන්-ම්ල්ටන් පෙරේරා

    http://www.mediafire.com/?g3twxdmohnz

    ඔබ තරමට මා නැලවු-
    ම්ල්ටන් පෙරේරා

    http://www.mediafire.com/?tmwn22tjyan

    සිහින දෙවිදුවේ-
    ම්ල්ටන් පෙරේරා
    http://www.mediafire.com/?dg3c52hrq2z

    සුපෙමි ලොවේ කුසුමි සරා-ම්ල්ටන් පෙරේරා
    http://www.mediafire.com/?mzzztwrdmfo

    සදුන් ගසක-
    ම්ල්ටන් පෙරේරා
    http://www.mediafire.com/?kwdntjknvqm

    සුරැකිමට හෝ-ම්ල්ටන් පෙරේරා
    http://www.mediafire.com/?jygfmjitmvy
     
    Last edited:

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    ඔබේ මන්දිරෙන් එහා ... මගේ ලොව බලා හිඳී ...
    පලා යයි ඔබේ ලොවින් මා ... දෙපා සමු නොදී .....

    විදුළි මිණි පහන් දැවී - ගුණදාස කපුගේ (Original)
    http://www.mediafire.com/download.php?nnwzitmjdjj
    පද රචනය: ලූෂන් බුලත්සිංහල
    සංගීතය: ගුණදාස කපුගේ
     
    • Like
    Reactions: coolnishan

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    artist- H R Jothipala

    Song- iddamal kathawe


    Download

    PW Protected!!

    artist- H R Jothipala

    Song- lassana as


    Download

    PW Protected!!

    artist- H R Jothipala

    Song- waththa pahala

    Download


    PW Protected!!

    යූගයේ අමරණීය ගායකයාගේ වටිනා ගීත කිහිපයක් ලබා දුන් ඔබට බෙහෙවින්ම ස්තුතියි.
    දිගටම මේ විදියට කරගෙන යමු.
     
    1972 "ඉහත ආත්මය" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. ගායන සහය සුවී සෙනායා

    හදපිරි සතුට සමඟ මගේ ආචාරය ඔබගේ මොමසුරු ගීත දානයට !:)
    මේ ගීත කීපය මම ගත්තා. ස්තුතියි.
     


    Milton Mallawarachchi - Reye Rudhuru



    රැයේ රුදුරු සිහින ලොවක
    ලැතැවී වැලපී හඬලා ඉකි බිඳ
    මා තනි වෙන්නම් මා තනි වෙන්නම්....

    නිශාන්ට මේ දවස්වල විරහ දුක දැනිලද කොහොදෝ සැඟවුන ලස්සන ගීත කීපයක් හොයාගෙන තියනවා.:yes:
    ස්තුතියි! මේ ගීතය අහන්න ලොකු පෙළඹවීමක් ඇති කලාට.:)

     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    සෙනේ සිතින් ... සැනසිල්ලෙන් ...
    එක සිතිවිල්ලෙන් ...
    වෙමින් එකම මවකගෙ දරුවන් ....
    නුවන් පියෙන තුරා ඉඳිමු ...
    අප හසරැල්ලෙන් ....

    ------------------------------------

    ගුණදාස කපුගේ (Original)
    http://www.mediafire.com/download.php?jmdtv0jyejj

    No password required :)
     
    artist- H R Jothipala

    Song- Arundathi tharuwen

    Download

    PW Protected!!
    ජෝතිගේ කුමන ගීතයක් වුවත් මට නම් අමෘතය වගේ.:)
    මේ සමඟ ඔබ අනුගමනය කරණ ක්‍රියාදාමයටත් මම මුළු හදවතින්ම ආශීර්වාද කරණවා.සුබ ගමන්.!
     
    Status
    Not open for further replies.