Prabakaran Dead ? not sure says..

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:lol:රැජිනගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්.:rofl:

ඔය නාකි හෑත්තට ප්ලාස්ටික් සර්ජරි එකක් කරත් වෑඩක් නෑහෑ, සිලිකන් ඉම්ප්ලාන්ට් එකක්ම කරන්න ඕනේ, මොකද ඩුඩ් උරන හෑටිටය දෑන් ගෙවිලත් ඈති :lol:
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
ඔය නාකි හෑත්තට ප්ලාස්ටික් සර්ජරි එකක් කරත් වෑඩක් නෑහෑ, සිලිකන් ඉම්ප්ලාන්ට් එකක්ම කරන්න ඕනේ, මොකද ඩුඩ් උරන හෑටිටය දෑන් ගෙවිලත් ඈති :lol:

dude WTF dood :P:rofl::rofl:
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
karapoththage try eka waradunada manda
bilipiththak aran awa karapoththata anthimata yanna une redi galogena
wena agam walata boruwata kata karanna una...
thamange agama pawala denna una....
Israel ekata udaw dena suddange paththata katakaranna una
palasthineta drohi wenna una
hane hafoi
ehema kalata uta monawada labune?
meka karapoththekta thiya
urekta wath wenna epa!!
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
1 - බන්ඩාරවෙල වල් ඌරා:rofl:

එල එල, උබත් ඔය වේජීටේරියන් කම අමතක කරලා අපිත් එක්ක සෙට් වෙයන් බන්ඩාරවෙල ඌරව මස් කොරන්න :lol:
 
සිරාජ් කැරපොත්තවත් එක්කගෙන පල්ලි ගිහින්...:eek: තව පැය 2කින් ඉතර ඒවි නේද...:):)
පුලුවන් නම් මෙතන ඉන්න ජගතෙක් කියන්න බලන්න කවුද ඉස්සෙල්ල එන්නෙ කියල....
1. සිරාජ්ද....:shocked:
2. කැරපොත්තාස්ද.....:shocked:

දැන්මම අංකය යොදා 6689 සෙන්ඩ් කරන්න... 1ක දුරකතනහුයෙන් එවිය හැක්කෙ අවම ඇස්.ඇම්.ඇස්. 2කක් පමණි
:eek::eek:
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
එල එල, උබත් ඔය වේජීටේරියන් කම අමතක කරලා අපිත් එක්ක සෙට් වෙයන් බන්ඩාරවෙල ඌරව මස් කොරන්න :lol:

මම මස් කනවා...හැබැයි ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය...:)
 

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    බන්ඩාරවෙල ඌරගේ මස් කන්න එපා ඇලජික් වෙනව