1972 "ඉහත ආත්මය" චිත්රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. ගායන සහය සුවී සෙනායා
ස්තුතියි.මමත් ගත්තා
1972 "ඉහත ආත්මය" චිත්රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. ගායන සහය සුවී සෙනායා
මම ලින්ක් එක දෙන්නම් මීඩියා ෆයර්.macho uba neda M.S Fernando ge Songs tika dala tibbe.mata ea page eka ewanna puluwanda?
![]()


ගොඩක් අය ස්තුතියි කරල අදහස් දක්වලා තිබුනා මම දීපු නන්දා මාලිනී මහත්මියගෙ ගීත වලට... එකිනෙකා තෝරලා නොකිව්වට ඔයාලා හැමෝගෙම අදහස් ගැන මට ගොඩාක් සතුටුයි... තව ලැබෙන විදියට මම සහය වෙන්නම් ඔයාලගේ සත්කාර්යයට...
තෙරුවන් සරණයි ඔබ හැමට...!!!
හරිම සතුටුයි දකින්න ලැබීම.Godaak satutui oyala hemooma mekata sahayogaya dena eka gena.. mata nitarama enna amaarui dan. puluwan welaawata mamat ennam.. bohooma sthuti..![]()
![]()
![]()
අදත් අපට ගීතයක් දෙකක් වත් දීලා යන්න.
හරිම සතුටුයි දකින්න ලැබීම.අදත් අපට ගීතයක් දෙකක් වත් දීලා යන්න.


හරිම සතුටුයි දකින්න ලැබීම.අදත් අපට ගීතයක් දෙකක් වත් දීලා යන්න.

එළකිරි...Godaak satutui oyala hemooma mekata sahayogaya dena eka gena.. mata nitarama enna amaarui dan. puluwan welaawata mamat ennam.. bohooma sthuti..![]()
![]()
![]()











Mamath me song eka gaththa Shiwantha.. Thank u so much..
KOHOMADA KATTIYAMA HONDIN INNAWADA...............


ඔයා දුන්න සමිතගේ "තුරුලිය වසන්තේ" සහ "කඳුල " සිංදු දෙකම මම ගත්තා. ඒකට බොහෝම ස්තුතියි.