Prabakaran Dead ? not sure says..

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
එල එල, උබත් ඔය වේජීටේරියන් කම අමතක කරලා අපිත් එක්ක සෙට් වෙයන් බන්ඩාරවෙල ඌරව මස් කොරන්න :lol:

ඌට ස්වින් ‍ෆ්ලූ නෑ නේද..:shocked:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සිරාජ් කැරපොත්තවත් එක්කගෙන පල්ලි ගිහින්...:eek: තව පැය 2කින් ඉතර ඒවි නේද...:):)
පුලුවන් නම් මෙතන ඉන්න ජගතෙක් කියන්න බලන්න කවුද ඉස්සෙල්ල එන්නෙ කියල....
1. සිරාජ්ද....:shocked:
2. කැරපොත්තාස්ද.....:shocked:

දැන්මම අංකය යොදා 6689 සෙන්ඩ් කරන්න... 1ක දුරකතනහුයෙන් එවිය හැක්කෙ අවම ඇස්.ඇම්.ඇස්. 2කක් පමණි
:eek::eek:
මොබිටෙල් එක කැරපොත්තා ,,ඒක නිසා සිරාජ් එනවා..මොනවද ඔට්ටු
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
karapoththage try eka waradunada manda
bilipiththak aran awa karapoththata anthimata yanna une redi galogena
wena agam walata boruwata kata karanna una...
thamange agama pawala denna una....
Israel ekata udaw dena suddange paththata katakaranna una
palasthineta drohi wenna una
hane hafoi
ehema kalata uta monawada labune?
meka karapoththekta thiya
urekta wath wenna epa!!

redi nemeyi ban pihaatu, man dekka andakut wetila thibba, antenawe podi kotasak vitharayi ithuru:rolleyes::rofl::rofl:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
A C එ ක ක ඩ පු උ න් ව හා, අ ත් ත ඩ න් ගු ව ට ග නි ව්, ප්‍ර බා ම ර පු අ ය ව නී ති ය හ මු ව ට ගෙ නෙ ව්,
 

sauronz

Member
Sep 12, 2009
871
13
0
34
ganemulla
oh nooo!!!!!!
susei , pottu amaan marunai kiwwata unge boddies pennuwe nahane??
ado habai ochharadeyak karapu eka marenna widihakuth nahane ban!!
samaharavita owun boru wennaathi kiyanne
Army Spokesmen kotiyekda dannaha???
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
A C එ ක ක ඩ පු උ න් ව හා, අ ත් ත ඩ න් ගු ව ට ග නි ව්, ප්‍ර බා ම ර පු අ ය ව නී ති ය හ මු ව ට ගෙ නෙ ව්,

ගෙනල්ලා මොනා කොලන්ද බොල...නීතිය අන්ධයි ලූ...
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
A C එ ක ක ඩ පු උ න් ව හා, අ ත් ත ඩ න් ගු ව ට ග නි ව්, ප්‍ර බා ම ර පු අ ය ව නී ති ය හ මු ව ට ගෙ නෙ ව්,

ehema nemeyi

අනේ කරුණාකරලා අර AC එක කුඩු ක්රපු අය වහා අත් අඩංගුවට ගන්න කෝ!!

ප්‍රභා මරපු අය නීතිය ඉදිරියට එන්න කෝ!!!

එහෙම පොඩ්ඩක් විනීතව ඉල්ලන ඕනේ, එතකොට නේ දෙන්න හිතෙන්නේ:eek::rofl:
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ඔය නාකි හෑත්තට ප්ලාස්ටික් සර්ජරි එකක් කරත් වෑඩක් නෑහෑ, සිලිකන් ඉම්ප්ලාන්ට් එකක්ම කරන්න ඕනේ, මොකද ඩුඩ් උරන හෑටිටය දෑන් ගෙවිලත් ඈති :lol:

සිලිකන් ඉම්ප්ලාන්ට් කරත් වැඩක් නැති වෙයි වගෙ එහෙනම්. මෙහෙම ගියොත් ඊලගට ඉන්න චාර්ල්ස්ට මැරෙන්න වෙන්නෙ හර්මැෆ්රඩයිට් වෙලා
 

Heshanck93

Active member
  • Apr 26, 2007
    3,739
    22
    38
    33
    macan uba kohomada audio ekakin A army spokesperson mai kiyanne...
    cannot this be staged???
    matath puluwanne oi...record karanna ..mama udaya kiyala