SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

AL1717

Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ජෝති මඩ ගහපු අයම එයාගේ අවමඟුල් උත්සවයේදී ජෝතිගේ ගුණ වර්ණනා කරන හැටි දැකලා තියෙනවාද?
    තවමත් හුඟ දෙනෙක් ජොතිගේ සිංදු හොරෙන් අහන්නේ.
    කැමති නෑ ජෝතිට හිමි තැන දෙන්ඩ.

    ඒ වුනාට ඔය අර ස්ටාර් මේ ස්ටාර්ලා ආවේ ජෝතිගේ සිංදු වලට තිබුණු ජනප්‍රිත්වය උඩින්.

    මේ අය නිකන් වැස්ස කාලෙට එන මෙරුවගේ

    එහෙම නැතුව එයාලගේ ප්‍රතිරූපයක් ගොඩ නඟගෙන නෙවෙයිනේ.
    සෑම ගුවන් විදුලි නාලිකාවකම පාහේ පැයකට වරක් වත් ජෝතිගේ ගීතයක් ප්‍රචාරය වෙනවා.
    ඒ කියන්නේ ජොති තමයි එදත් අදත් යුගයේ ගායකයා.
    අප අතරින් වෙන්වෙලා දශක දෙකකට වැඩි වුනත් ජෝති සදා අමරණියයි.

    ජෝති මතක් කරපු වෙලාවේ අපේ නලින්වත් මතක් නොකර බෑ.
    මේ වටිනා ගායකයාගේ බොහෝ දුර්ලභ ගීත අපිට ලබා දෙනේනේ අපේ නලින් සොයුරා තමයි.

    ඒවගේම අපේ DJAnuradha වගේ අය. (ජයනන්ද ස්ටෝර්ස්)
    මේ අයගේ මේ කැප කිරීම නිසා තමයි මෙවැනි වටිනා ගායකයෙකුගේ ගීත අපිට සංරක්ෂණය කරලා නැවත අහන්ඩ පුළුවන් වුනේ.

    මම ගිය සතියේ ජෝති බැති ගී 02 කියන ජයනන්ද එකෙන් කරපු ඔරිජිනල් සීඩී එක ගත්තා.
    මේ සියළු සිංදු මා ලඟ තිබුණත් මේ අය ජෝතිගේ ගීත සංරක්ෂණය කරලා කරන සේවයට
    උපහාරයක් විදියටයි මම මේක ගත්තේ.

    Aniwaryen machan Api Mewa Reka ganna one
    Apen Passe Parapurata Mewa Denna nam Api Me Jothi Perani Geetha Reka ganna One Thawa Idriyata Me Getth Tika Hanna Puluwan Wenne Remix Vitharai ....
    Ea Wagema Machan Ubath Sehenna jothige Nesuna Gee Laba Dila Thiyanawa...
    Apita Eawa Amathaka Ne....

    Mata Mathaka Ne Meka kiwwe kauda kiyala....
    Jothi Kaiyanne "ස්වයං රැකියා උල්පතක්" Kiyala Jothi Upahara Ulelakadi Wareka kiyauna...
    Eka Sahathika Ettha...
    Jothi nisa Ada Ke Denek nam Jeewath Wenawada.....
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0

    I am sorry I do not have the other song you wanted. :no:

    බොහෝමත්ම ස්තුතියි ඔබට ...
    ඉතාමත් ඉක්මනටම මේ ගීත ලැබුන ... හරීම සංතෝෂයි ... :lol:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    Aniwaryen machan Api Mewa Reka ganna one
    Apen Passe Parapurata Mewa Denna nam Api Me Jothi Perani Geetha Reka ganna One Thawa Idriyata Me Getth Tika Hanna Puluwan Wenne Remix Vitharai ....
    Ea Wagema Machan Ubath Sehenna jothige Nesuna Gee Laba Dila Thiyanawa...
    Apita Eawa Amathaka Ne....

    Mata Mathaka Ne Meka kiwwe kauda kiyala....
    Jothi Kaiyanne "ස්වයං රැකියා උල්පතක්" Kiyala Jothi Upahara Ulelakadi Wareka kiyauna...
    Eka Sahathika Ettha...
    Jothi nisa Ada Ke Denek nam Jeewath Wenawada.....

    ඔව් මචන් ජෝතිගෙ ජීවිත කතාව ඇහුවොත් කට්ටිය අඩයි මෙතන
    කොටුවෙ බෝ ගහ ලඟ සින්දු කියපු පොඩි කොල්ලෙක් ලංකාවක් අඩවයි කියල ඒ දවස් වල හීනෙකින් වත් හිතන්න නැතිව ඇති.
    ඒකයි ඒ කාලෙ හිටපු පංඩිතයන්ට කාල ඉන්න බැරි උනේ.
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මෙන්න ජොතිගේ තවත් නිතර ඇහෙන්නේ නැති ලස්සනම ගීතයක්

    ඉහළ යන්ඩ හිතේ
    ඉණි මඟ සවි නැතේ

    ඒ වුනාට අපේ ගතේ
    වෙර වීරිය ඇතේ

    ඉහළ යන්ඩ හිතේ - ‍ජෝති

    Ihala Yanda Hithe
    H. R. Jothipala

    (PW Protected)
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    තබ්ලා සහ සර්පිනා වාදනයෙන් රස ගැන්වුණු
    ජෝතිගේ තවත් නිතර ඇසෙන්නේ නැති ගීයක්

    ආදරේ නමින් පෙම්බර ඔබගේ
    මා ගයනා ගීතේ ඔබට ඇසේවා

    Adare Namin
    H. R. Jothipala

    (PW Protected)
     
    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    ඔය noone සහෝදරයත් ඇවිල්ල ඉන්නේ ...

    සඳුන් සහෝදරය තමයි අඩු ...
    කාර්ය බහුල නම් කමක් නැහැ ...
    ඔබගේ අඩුව තේරෙනවා ...
    කොහේ සිට හෝ අප අමතාවි යයි බලාපොරොත්තු වෙනවා ...
    ඔබ නැතිව දැනට දවස් 8 පමණ වෙනව.... පුළුවන් තරම් ඉක්මණට ඔහු ඒවි යැයි විශ්වාස කරනවා ... මොකද අප සැමට ඔහුගේ 7000 "පොස්ට්ස්" වලදී දැක්කට පස්සෙ හම්බ වුනේ නැහැ ....
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ඔව් මචන් ජෝතිගෙ ජීවිත කතාව ඇහුවොත් කට්ටිය අඩයි මෙතන
    කොටුවෙ බෝ ගහ ලඟ සින්දු කියපු පොඩි කොල්ලෙක් ලංකාවක් අඩවයි කියල ඒ දවස් වල හීනෙකින් වත් හිතන්න නැතිව ඇති.
    ඒකයි ඒ කාලෙ හිටපු පංඩිතයන්ට කාල ඉන්න බැරි උනේ.

    jothige jeevitha kathawa rupawahinihegiya eka dekkama kochara kenahili kam wecha miniheda kiyal penawa. ada benapu un duk wenawa..

    මෙන්න ජොතිගේ තවත් නිතර ඇහෙන්නේ නැති ලස්සනම ගීතයක්

    ඉහළ යන්ඩ හිතේ
    ඉණි මඟ සවි නැතේ

    ඒ වුනාට අපේ ගතේ
    වෙර වීරිය ඇතේ

    ඉහළ යන්ඩ හිතේ - ‍ජෝති

    Ihala Yanda Hithe
    H. R. Jothipala

    (PW Protected)

    තබ්ලා සහ සර්පිනා වාදනයෙන් රස ගැන්වුණු
    ජෝතිගේ තවත් නිතර ඇසෙන්නේ නැති ගීයක්

    ආදරේ නමින් පෙම්බර ඔබගේ
    මා ගයනා ගීතේ ඔබට ඇසේවා

    Adare Namin
    H. R. Jothipala

    (PW Protected)

    Thanks machan mamatha gattha
     
    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    තැන කියන්න.බලාගෙන ඉන්න හරි අපිත් එන්නම්....:lol:

    ඔයා ආපු නැති එකමයි හොඳ ... කට්ටිය දැක්කම මට මතක් වෙන්ඒ නිළියන්ගේ විප්‍රකාර නෙමෛයි ... නළුවන්ගේ විප්‍රකාර ... :lol::lol::lol:
     
    ඔයා ආපු නැති එකමයි හොඳ ... කට්ටිය දැක්කම මට මතක් වෙන්ඒ නිළියන්ගේ විප්‍රකාර නෙමෛයි ... නළුවන්ගේ විප්‍රකාර ... :lol::lol::lol:
    අභිනිශ්ක්‍රමණය කරන්නද කල්පනාව?:lol:
     
    මෙන්න ජොතිගේ තවත් නිතර ඇහෙන්නේ නැති ලස්සනම ගීතයක්

    ඉහළ යන්ඩ හිතේ
    ඉණි මඟ සවි නැතේ

    ඒ වුනාට අපේ ගතේ
    වෙර වීරිය ඇතේ

    ඉහළ යන්ඩ හිතේ - ‍ජෝති

    Ihala Yanda Hithe
    H. R. Jothipala

    (PW Protected)
    ඇයි මෙච්චර දුර්ලභ ගීත දාන්නේ.:rofl: සම හරක්ට දිරවන්නේ නෑ ලු!
     
    Status
    Not open for further replies.