ජෝති මඩ ගහපු අයම එයාගේ අවමඟුල් උත්සවයේදී ජෝතිගේ ගුණ වර්ණනා කරන හැටි දැකලා තියෙනවාද?
තවමත් හුඟ දෙනෙක් ජොතිගේ සිංදු හොරෙන් අහන්නේ.
කැමති නෑ ජෝතිට හිමි තැන දෙන්ඩ.
ඒ වුනාට ඔය අර ස්ටාර් මේ ස්ටාර්ලා ආවේ ජෝතිගේ සිංදු වලට තිබුණු ජනප්‍රිත්වය උඩින්.
මේ අය නිකන් වැස්ස කාලෙට එන මෙරුවගේ
එහෙම නැතුව එයාලගේ ප්‍රතිරූපයක් ගොඩ නඟගෙන නෙවෙයිනේ.
සෑම ගුවන් විදුලි නාලිකාවකම පාහේ පැයකට වරක් වත් ජෝතිගේ ගීතයක් ප්‍රචාරය වෙනවා.
ඒ කියන්නේ ජොති තමයි එදත් අදත් යුගයේ ගායකයා.
අප අතරින් වෙන්වෙලා දශක දෙකකට වැඩි වුනත් ජෝති සදා අමරණියයි.
ජෝති මතක් කරපු වෙලාවේ අපේ නලින්වත් මතක් නොකර බෑ.
මේ වටිනා ගායකයාගේ බොහෝ දුර්ලභ ගීත අපිට ලබා දෙනේනේ අපේ නලින් සොයුරා තමයි.
ඒවගේම අපේ DJAnuradha වගේ අය. (ජයනන්ද ස්ටෝර්ස්)
මේ අයගේ මේ කැප කිරීම නිසා තමයි මෙවැනි වටිනා ගායකයෙකුගේ ගීත අපිට සංරක්ෂණය කරලා නැවත අහන්ඩ පුළුවන් වුනේ.
මම ගිය සතියේ ජෝති බැති ගී 02 කියන ජයනන්ද එකෙන් කරපු ඔරිජිනල් සීඩී එක ගත්තා.
මේ සියළු සිංදු මා ලඟ තිබුණත් මේ අය ජෝතිගේ ගීත සංරක්ෂණය කරලා කරන සේවයට
උපහාරයක් විදියටයි මම මේක ගත්තේ.

mata priya sooriyasena ge atha ran wiman kiyana sinduwa hoya ganda bari wei da ?? loku udauwak

බොහෝමත්ම ස්තුතියි ඔබට ...
ඉතාමත් ඉක්මනටම මේ ගීත ලැබුන ... හරීම සංතෝෂයි ...![]()

mata priya sooriyasena ge atha ran wiman kiyana sinduwa hoya ganda bari wei da ?? loku udauwak
Aniwaryen machan Api Mewa Reka ganna one
Apen Passe Parapurata Mewa Denna nam Api Me Jothi Perani Geetha Reka ganna One Thawa Idriyata Me Getth Tika Hanna Puluwan Wenne Remix Vitharai ....
Ea Wagema Machan Ubath Sehenna jothige Nesuna Gee Laba Dila Thiyanawa...
Apita Eawa Amathaka Ne....
Mata Mathaka Ne Meka kiwwe kauda kiyala....
Jothi Kaiyanne "ස්වයං රැකියා උල්පතක්" Kiyala Jothi Upahara Ulelakadi Wareka kiyauna...
Eka Sahathika Ettha...
Jothi nisa Ada Ke Denek nam Jeewath Wenawada.....
ඔව් මචන් ජෝතිගෙ ජීවිත කතාව ඇහුවොත් කට්ටිය අඩයි මෙතන
කොටුවෙ බෝ ගහ ලඟ සින්දු කියපු පොඩි කොල්ලෙක් ලංකාවක් අඩවයි කියල ඒ දවස් වල හීනෙකින් වත් හිතන්න නැතිව ඇති.
ඒකයි ඒ කාලෙ හිටපු පංඩිතයන්ට කාල ඉන්න බැරි උනේ.
මෙන්න ජොතිගේ තවත් නිතර ඇහෙන්නේ නැති ලස්සනම ගීතයක්
ඉහළ යන්ඩ හිතේ
ඉණි මඟ සවි නැතේ
ඒ වුනාට අපේ ගතේ
වෙර වීරිය ඇතේ
තබ්ලා සහ සර්පිනා වාදනයෙන් රස ගැන්වුණු
ජෝතිගේ තවත් නිතර ඇසෙන්නේ නැති ගීයක්
තැන කියන්න.බලාගෙන ඉන්න හරි අපිත් එන්නම්....![]()

අභිනිශ්ක්‍රමණය කරන්නද කල්පනාව?ඔයා ආපු නැති එකමයි හොඳ ... කට්ටිය දැක්කම මට මතක් වෙන්ඒ නිළියන්ගේ විප්‍රකාර නෙමෛයි ... නළුවන්ගේ විප්‍රකාර ...![]()

ඇයි මෙච්චර දුර්ලභ ගීත දාන්නේ.මෙන්න ජොතිගේ තවත් නිතර ඇහෙන්නේ නැති ලස්සනම ගීතයක්
ඉහළ යන්ඩ හිතේ
ඉණි මඟ සවි නැතේ
ඒ වුනාට අපේ ගතේ
වෙර වීරිය ඇතේ
සම හරක්ට දිරවන්නේ නෑ ලු!ම්.... බලමු කෝකෙද හොඳට ලුණු ඇඹුල් තියෙන්නෙ කියලා