එතුමා තමන්ගේම වෙනම පක්ශයක් හදාගෙන චන්දෙට ඉදිරිපත් වෙනවනම් වෑඩි චන්ද ප්රමානයකින් චන්දය දිනන්න පුලුවන්, නමුත් අශුද්ද සන්දානයෙන් ඉදිරිපත්වෙනවානම් එය එතුමාගේ නම කැතකර ගැනීමක් පමනයි
එතුමා තමන්ගේම වෙනම පක්ශයක් හදාගෙන චන්දෙට ඉදිරිපත් වෙනවනම් වෑඩි චන්ද ප්රමානයකින් චන්දය දිනන්න පුලුවන්, නමුත් අශුද්ද සන්දානයෙන් ඉදිරිපත්වෙනවානම් එය එතුමාගේ නම කැතකර ගැනීමක් පමනයි

ELAKIRI Aiyandi..
JAYAWEWA!!!

මොනා කියන්නද ඇත්තතම කියන්න දෙයක් නෑ සහෝ..මේ රටේ ඩිමොක්රසි කියලා දෙයක් දැන් නැතිබවනම් හොදට පේනවා.මේකත් කියන්න කැමතියි අයියන්ඩි ට මේක මීටවඩා හොදින් දාන්න තිබ්බෙ නැද්ද? හැමදාම ටොක්ස් වලින් තදවෙන්න දෙනවා...නිකන් විමල් වීරවන්ෂ වගේ...ජෙනර්ල් ගැනනම් මන් කියන්නෙ ඡන්දෙ නොඉල්ලා හිටියනම් හොදයි කියලා...
OW.....
kohoma unath mahinda th minihata salakapu Hati godak waradi......
![]()
![]()
![]()
![]()
General ta hith wedanaawak athi wena eka sadarani.......
eunata election ekata ellanawa kiyana eka nam.....![]()
යුද්දය ඉවරවුනාට පස්සේ මහින්ද බයවුනා සරත් යුද කුමන්ත්රනයකින් බලය ගනියි කියලා, මහින්ද සරත්ට බලය නෑති නමට පමනක් සිමා වුන ත්රිවිද හමුදාපති කම දීලා සරත්ට හිතවත් සියලු ලොකු හමුදා නිලදාරීන්ට පල නොකියා පලා බෙදුව, සින්හ රෙජිමේන්තුව යුද හමුදා මූලස්තානයේ ආරක්ශක කටයතු වලින් අයින් කලා, ගජබා රෙජීමේන්තුවට තෑන දුන්නා
මුල ඉදන්න සරත්ට ඕන වුනේ ජනාධිපති වෙන්න, මහින්දට ඕනේ ඒක රෑකගන්න, ඒත් මම හිතන්නේ සරත් වෙනම පක්ශයකින් ඉල්ලුවොත් දිනන්න ඉඩකඩ වෑඩියි කියලා
අයියන්ඩිගේ ලිපියේ සදහන්කර ඈති උසාවිය සදහන්දේ ගෑන මම කිසිම දෙයක් කතාකරන්න කෑමති නෑහෑ, ඒක නිතියට පටහෑනියි, මොකද ඔය AC එක කුඩුකරපු නඩුව තාම විභාග වෙන එකක්නේ

mata menna meeka pili ganna baaa...
Sarath ehema dan karanne..... eyawa ehema karanna thallu kara pu hinda...
MAY\18 wenida ... Mahinda allala Ibapu... minihawa........
2 week eken epa unaaaaaaaaa........![]()
ඕක තම්යි වෙන්නේ දේශපාලනයට අත දාන්න ගියහම, නිකන් මඩ ගොඩකට පනිනවා වගේ වෑඩක්

මම නැති වෙලාවේ මාර දේවල් නේ වෙලා තියෙන්නේ. මම ගිහාන් අයියාගේ මතයට එකග බැවින් නැවත අදහස් දැක්වීමක් නොකරමි
දෙන්නගේම දේශපාලන මතය එකයිනේ 
මොන විකාරද සරත් මුල ඉදලම ජ්නාධිපතිකමට ඇහැ ගහගෙන හිටියා, ඒකේ වරදකුත් නෑහෑනේ, හෑබෑයි ඉල්ලන සන්දානය තමයි අවුල්
මට බය තව ටික දවසකින් මම උබේ ෆේක් අයීඩී එක හරි නෑත්නම් උබ මගේ ෆේක් අයීඩී එක කියලා හරි ත්රෙඩ් එකක් දායිද කියලාදෙන්නගේම දේශපාලන මතය එකයිනේ
![]()

monawa kalath....... meka nam nokala yuthu deyak....
![]()
ranil th ohoma thamai kaleee......hama deyak ma inside eke wisada ganne nathuwa........... Internationl karanna patan gaththa eka nam...... bohoma waradiiiiiiiiiiiiiii
kohoma unath Sarath ta Arakshawa dennaaa oneeeeeeeee.......
eka yuthu kama
ආආආ මෙතන ජනාධිපතිවරනය ද![]()

Muth KARAPOTHTHA monawath kiuwada danne naaaaa![]()

යුද්දය ඉවරවුනාට පස්සේ මහින්ද බයවුනා සරත් යුද කුමන්ත්රනයකින් බලය ගනියි කියලා, මහින්ද සරත්ට බලය නෑති නමට පමනක් සිමා වුන ත්රිවිද හමුදාපති කම දීලා සරත්ට හිතවත් සියලු ලොකු හමුදා නිලදාරීන්ට පල නොකියා පලා බෙදුව, සින්හ රෙජිමේන්තුව යුද හමුදා මූලස්තානයේ ආරක්ශක කටයතු වලින් අයින් කලා, ගජබා රෙජීමේන්තුවට තෑන දුන්නා
මුල ඉදන්න සරත්ට ඕන වුනේ ජනාධිපති වෙන්න, මහින්දට ඕනේ ඒක රෑකගන්න, ඒත් මම හිතන්නේ සරත් වෙනම පක්ශයකින් ඉල්ලුවොත් දිනන්න ඉඩකඩ වෑඩියි කියලා
අයියන්ඩිගේ ලිපියේ සදහන්කර ඈති උසාවිය සදහන්දේ ගෑන මම කිසිම දෙයක් කතාකරන්න කෑමති නෑහෑ, ඒක නිතියට පටහෑනියි, මොකද ඔය AC එක කුඩුකරපු නඩුව තාම විභාග වෙන එකක්නේ

අපි බලමු, හෙට අනිද්දා මහින්ද යවපු ලිපියත් නෙට් එකට එයිනේ, එයා කරුනු පෑහදිලි කරන්න එපෑයි මේ ගැන

mahinda ta wiruddawahuta ..... Sujatha , Lkdood , Kekille raja bisawa, Mahinda Rajapaksa & Sarath Fonseka![]()
![]()