මහත්තයෝ ඇත්ත තිත්තයි, ඔය ගොල්ලෝ හිතන්නේ සුනන්ද දේශප්‍රියලාට විතරද ඇත්ත කතාකරන්න පුලුවන් කියලා ? සුනන්ද වගේ පාහර බල්ලෝ ලංකාවට විරුද්දව පිටරට වල උන්ට ගිහින් කෙදිරිගානකොට ඒවා පෙන්නේ නැහැ, මේ කතාකරන්නේ අපේ ජාතිය, ආගම ගෑන, අපේ අහින්සක මිනිස්සු මරපු පාහර පාස්ටර් ගේ AC එක කඩපු සින්හල කොල්ලන්ට වෙන වෑරදි ගැන
මං මේ කල්පනා ඩූඩ් නාන්න සිද්ද වුනොත් ත්‍රෙඩ් එක පැත්ත පළාත ක එන්නෑ අර ජෙනරාල් ට හිනාවෙච්ච පෝස්ට් එක දැම්මයෙන් පස්සේ ඒ ත්‍රෙඩ් එක උන්නද මළාද බලන්න ආවෙ නෑ
(ඒකට සිරාජ් නාන්න ඕන වුනාම ෆෆේක් අයි ඩී වලිනුත් ඇවිත් නානවා ..) මිනිස්සු විවිධාකාරයි

කවුද බන් සුනන්ද දේශ-අප්‍රිය කියන්නෙ...උගෙ නමින්ම තෙරෙනවා ඌ රටටන්ම් ආද්‍රේ නැති එකෙක් කියලා....සහ මොකක්ද බ්න් ඌ කියන ඇත්ත
දන්නෑ..ඕව කරන්න ගිහිං නැට්ට නැති රිටාර්ඩයා කියල අහගන්න වෙයිද දන්නෑ

සුනන්ද වගේ බල්ලෝ කරන්නෙත් රටට විනාසයක්, මීනී මරු පාස්ටර් කරන්නෙත් රටට විනාසයක්, මම අහන්නේ මොකක්ද අයියන්ඩිගේ කතාවේ තියෙන වරද ? කෑරපොත්තා ඈවිත් හෑම එකාටම බල්ලා බල්ලා කියලා බැන බැන යනවා, ඌ අයියන්ඩි කාගේ ෆේක් අයිඩී එකද කියලා හොයන්න හදනවා, මිනිහෙක් ඇත්ත කතාකරනකොට ඇයි මෙච්චර තදවෙන්නේ ?

දිව හපාගෙන මැරියන්OW... ada matath banala thibba.....
mama Coolgayathtra ge FAKE ID ekalu.......lol
mawa maranawalu......lol
mun manasika leddu.......
මට නම් කිව්වේ අයියණ්ඩි කියලා මං සතුටින් භාර ගත්තා 
ඇත්ත සහ සැබෑව අතර ලොකුවෙනසක් තියෙනවා...බල්ලෙක් බලු වැඩක් කරාකියල අපිත් බලු විදිහට හැසිරෙන්න හොදනෑ..උසාවියට නින්දා කිරීම ගැන මගෙ වැඩි පැහැදීමක් නෑ.වාර්තාකරනයේ අයියන්ඩි එක පැත්තක්ද අනිත් උන් තවපැත්නක් ද දකිනවා දැක්කනේ රට බේර ගත්තු ජෙනරල්ට කරපුදේ......
දිව හපාගෙන මැරියන්මට නම් කිව්වේ අයියණ්ඩි කියලා මං සතුටින් භාර ගත්තා
![]()

OW... ada matath banala thibba.....
mama Coolgayathtra ge FAKE ID ekalu.......lol
mawa maranawalu......lol
mun manasika leddu.......
යුද විජයග්‍රහනයේ ලොකුම දායකත්වය දරපු LLRP යුනිට් එක පාවල දීපු රනිල් වික්‍රමසින්හ මහතාගේ සහ LTTE ය වෙනුවෙන් වෑඩකරලා පිටරට වලින් සම්මාන පවා ගත්ත මනෝ ගනේශන් ඇතුල් අශුද්ද සන්දානයේ පොදු අපේක්ශකයා හෑටියට ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා ඉදිරිපත් වෙනවනම් එය දෑඩි පිලිකුලෙන් යුතුව මම හෙලා දකිනවා, ඕන ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් කියපු ලක්ශ්මන් කිරිඈල්ල සිටින එජාපය, LTTE මහවිරු දිනයේ දී ඊලම පිහිටුවන්න උපරිම සහය දෙනවා කිව්ව මනෝගනේශන්ගේ පොදු අපේක්ශකයා විදිහට ජෙනරාල් තුමා ඉදිරිපත් නෝවේවා කියලා මම ප්‍රර්තනා කරනවා
යුද්දයකදි දේශපාලන නායක්ත්වය සහ යුද නායකත්වයේ ඈති වටිනාකම එක සමානයි, චන්ද්‍රිකා මෑතිනිගේ කාලයේ යුද්දය අවසන් කිරිමට ඔන්න මෙන්න තිබියදී ඉන්දියාවේ සහ එන්ගලන්තයේ බලපෑම් නිසා ඈය යුද්දය නවත්වන්නට තිරනය කල බව ඔබට අමතක නෑතෑයි මා සිතමි
සිරසට we report you decide හොදයි නම් එක අපිට සහ එලකිරි එකේ අයට අකැපද ?

panකෑරපොත්තා මට බනින්නේ නැහැ, අපහාස කරන්නේද නැත, ඔහු මාගේ පෝස්ට් වලට රිප්ලයි දාන්නේද නැත, එය සිරාජ්ගේ ක්‍රමය ද වේ

FAKE ID eka kiyala kiyai.....