Sujatha Lkdood & Kekille raja bisawa

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
OW....letter ekak yauwoth.....:eek::eek::eek:
nikan sign karala..... (GEN:SARATH ge illa asweema) yawaida danne aaa....

kohomath.... GEN ge oya letter eka hinda.... loku JANA MATHAYAK goda nagenawa....:):)mahinda ta wiruddawa

මහින්ද යවයිද දන්නේ නෑහෑ " හාපෝ ලොකුදෙයක් තෑන්ක්ස් බායි" කියලා :lol: එහම වුනොත් අපිට ටොපික් නෑත් වෙනවෝ :rofl:
 
Jan 24, 2009
3,532
130
0
මට බය තව ටික දවසකින් මම උබේ ෆේක් අයීඩී එක හරි නෑත්නම් උබ මගේ ෆේක් අයීඩී එක කියලා හරි ත්‍රෙඩ් එකක් දායිද කියලා :lol: දෙන්නගේම දේශපාලන මතය එකයිනේ :rofl:
:eek::eek::eek: හුටා !!!
ගිහාන් අයියා ස්මෝල් විල් සීරීස් එකට වැරදිලාවත් කැමති නෑ නේ
 

samruka

Well-known member
  • Jul 6, 2007
    2,860
    495
    83
    Sri Lanka
    යුද්දය ඉවරවුනාට පස්සේ මහින්ද බයවුනා සරත් යුද කුමන්ත්‍රනයකින් බලය ගනියි කියලා, මහින්ද සරත්ට බලය නෑති නමට පමනක් සිමා වුන ත්‍රිවිද හමුදාපති කම දීලා සරත්ට හිතවත් සියලු ලොකු හමුදා නිලදාරීන්ට පල නොකියා පලා බෙදුව, සින්හ රෙජිමේන්තුව යුද හමුදා මූලස්තානයේ ආරක්ශක කටයතු වලින් අයින් කලා, ගජබා රෙජීමේන්තුවට තෑන දුන්නා

    මුල ඉදන්න සරත්ට ඕන වුනේ ජනාධිපති වෙන්න, මහින්දට ඕනේ ඒක රෑකගන්න, ඒත් මම හිතන්නේ සරත් වෙනම පක්ශයකින් ඉල්ලුවොත් දිනන්න ඉඩකඩ වෑඩියි කියලා

    අයියන්ඩිගේ ලිපියේ සදහන්කර ඈති උසාවිය සදහන්දේ ගෑන මම කිසිම දෙයක් කතාකරන්න කෑමති නෑහෑ, ඒක නිතියට පටහෑනියි, මොකද ඔය AC එක කුඩුකරපු නඩුව තාම විභාග වෙන එකක්නේ

    ඔවු එවා උබලා මග අරිනවා...කාගෙ කාගෙත් වාසියට කතාකරල වැඩක් නෑ බං..
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මහින්ද යවයිද දන්නේ නෑහෑ " හාපෝ ලොකුදෙයක් තෑන්ක්ස් බායි" කියලා :lol: එහම වුනොත් අපිට ටොපික් නෑත් වෙනවෝ :rofl:


    Uba kiyanne mehema nam..... eka dan welaa iwarai...:(:(:(

    20341904.png
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :eek::eek::eek: හුටා !!!
    ගිහාන් අයියා ස්මෝල් විල් සීරීස් එකට වැරදිලාවත් කැමති නෑ නේ

    ම්ම ඕවා බලල බෑහෑ බන්, ඔය අර සූපර් මෑන් වගේ ඩයල් එක ඉන්න එකද ?
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    ඔවු එවා උබලා මග අරිනවා...කාගෙ කාගෙත් වාසියට කතාකරල වැඩක් නෑ බං..
    ඒවා කොහෙද බන් මග ඈරියේ, ඔය ඔබ "කෝට්" කරේ ඒකනේ :lol:
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    :rofl::rofl::rofl:
    ඔව් මම මේපාර ඉල්ලනවා - එක්සත් ගනිකාවන් බේරාගෑනීමේ සන්දානය
    :lol::lol::lol:
    එක්සත් ජාතික අභිසාරිකාවන්, ගේ, සන්ධානය:eek:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මම හිතුවා මගේ පරමාධිපත්ය බලයට මෙහෙම හුට්ටප්පරයක් වේවි කියලා. මගේ කුලුදුල් මන්ගල චන්දෙ දාන්න ගිහින් වෙච්ච දුක් සීන් 1 නිසා :baffled::baffled::baffled:
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මට මාර ප්‍රශ්නයක් මේක. මම චන්දේ ක‍ටු ගානවා මේ පාර :baffled::baffled::baffled:
    පිස්සුද බං, උඹ දන්නේ නැත්තඔ හොරෙන් දාන එකෙක්ටවත් දීපන්, වටිනා ඡන්දයක් නේ, කීයක් හරි හොයා ගන්න පුලුවන් :no:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔය මහින්ද කරන්න හදන්නේ සමුගෑනීමේ උත්සවයක් නොතියාම සරත්ව ගෙදර අරින්න, බොහෝම කෑතයි :no:

    Mahinda Chora wenna owa hinda thamai.....:growl::growl::no:
    Owanam balu wada......
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :rofl::rofl::rofl:
    එක්සත් ජාතික අභිසාරිකාවන්, ගේ, සන්ධානය:eek:

    ඒ නමේ කිසි කික් එකක් නැහැ බන් "එක්සත් යාතික ස්ට්‍රිපර්ස්ලාගේ සන්දානය" ? :lol:
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ඔය මහින්ද කරන්න හදන්නේ සමුගෑනීමේ උත්සවයක් නොතියාම සරත්ව ගෙදර අරින්න, බොහෝම කෑතයි :no:
    ඒවා බලු වැඩ:frown::no::(
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මට මාර ප්‍රශ්නයක් මේක. මම චන්දේ ක‍ටු ගානවා මේ පාර :baffled::baffled::baffled:

    විකුනපිය, ගන්න සල්ලිවලින් ඉන්ටනේට් බිල ගෙවපන්, එතකොට මෙතන දාන චන්දපෝස්ට් වලින් හරි වෑඩක් වුනා කියලා හිතාගන්න පුලුවන්නේ :rofl: