try තැපැල් චන්දවෙන්නේ නෑ නෙ මේ පාරත්,
අපි නිසි වයසට පත් උනාම ඡන්ද නෑ,
ඡන්ද තියෙන කාලෙට අපි රටේ නෑ![]()


try තැපැල් චන්දවෙන්නේ නෑ නෙ මේ පාරත්,
අපි නිසි වයසට පත් උනාම ඡන්ද නෑ,
ඡන්ද තියෙන කාලෙට අපි රටේ නෑ![]()


චන්ඩ මධ්‍යස්තානයේ ඇඩ්රස් එක හොයා ගන්න ඕනේtry තැපැල් චන්ද![]()



චන්ඩ මධ්‍යස්තානයේ ඇඩ්රස් එක හොයා ගන්න ඕනේ
නැත්නම් මහින්ද මාමිට ඊමේල් කරන්න ඕනී මගේ කාඩ් එක දෙන්නම් $500ක් වත් දෙන්න කියලා![]()
මෙන්න මැතිවරන දූශන. අල්ලපියව්. කෝ නීතිය?![]()
byeeeeeeeeeee

පොදු ප්‍රශ්නෙ.... කෝ නීතියමෙන්න මැතිවරන දූශන. අල්ලපියව්. කෝ නීතිය?![]()
byeeeeeeeeeee
පොදු ප්‍රශ්නෙ.... කෝ නීතිය
නැතිවෙලානම් කස්ටිය සෙට්වෙලා හොයමුද?

කටපරිස්සම් කරගන්න අයියන්ඩි...මොකද ඔයා රටේ තියන උත්තරීතරම ස්තානයට එලකිරිවගේ පරසිද්ධ තැනක මෙහෙම මඩ ගහන එක. නීතියට නීතිය කියලා දෙන්න ඔයා කවුද? මේ ඔයා දීලා තියෙන ටෝක් එකේ හැටියට ඔයාගේ සිගරට් නැතිවෙලා වගේ...

ayiyandi oya methana kiyala thiyena sulu jathin kiyala hadinnuwe kauda?
ayiyandi oya methana kiyala thiyena sulu jathin kiyala hadinnuwe kauda?
mata nam washayen kiyanawada?oya kiyane buddhist nowana aya Sulu Jathin Kiyalada? oya Jathiya maninne agama mathada?Sinhala kiyanne buddhistla witharada?
mata therenne nathi hindai ahanne
yes lankawe bahuthara Jathiya Sinhala- me sinhala prisie ennawa Buddhistsla and christiansla(katholika aya+methodistha+and other christians)man danna widihata wena agama wala aya nasinhala bouddaya kiyanne wadithara pirisa.ituru aya suluthara pirisa