මාරයෝ!!!!!!!!!!!!!!

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    poemz.jpg
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ජීවිතයක් අවසන් කරගන්න ලේසිවුනත්, එසේ හේබා ගිය ජීවිතයක් ගොඩගැනීමත්,පටන්ගැන්මත් ගොඩක් අසීරැයි....
    ඒත් ඒ වගේ අවස්ථාවල දී මරණයත් මිතුරෙක් විදිහට පෙනෙන අවස්ථා තියෙනවා.....

    සරල, හොද නිර්මාණයක් සහෝදරයා.......
    Weldone.........
     
    nwnbs

    Member
    හ්ම්ම්... මාරයා එන්නෙ නෑ ඔහොම කිව්වට... තව කල් තියෙනවලු...
    දිගටම ලියන්න සහෝ... මරණය ගැන දැන්ම හිතන්න ඕන නෑ...
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    අනේ මාරයෝ...........
    මටත් තියෙනවා පුංචි දෙයක් ඉල්ලන්න....
    මගේ පැත්තටනම් එන්න එපා දැම්ම...
    මගේ හීනෙට තව දුරයි
    ඇත්තමයි
    :)
     
    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    lassanai. :D
    habai ithin maaraya enna kiwwata ena ekak na, hitapu gaman awith eka paaratama aran yanwa misak.
     
    Jul 24, 2008
    1,633
    33
    0
    හ්ම්ම්... මාරයා එන්නෙ නෑ ඔහොම කිව්වට... තව කල් තියෙනවලු...
    දිගටම ලියන්න සහෝ... මරණය ගැන දැන්ම හිතන්න ඕන නෑ...
    :):):yes: atta apita ona welawata maranaya unath enney na..
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මාරයාට එන්න කියන්න එපා ඒත් මාරයා එන්න කියපු ගමන් යන්න බලා ගෙන ඉන්න.....
    nice work මචන්..
     
    Last edited:

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ජීවිතයක් අවසන් කරගන්න ලේසිවුනත්, එසේ හේබා ගිය ජීවිතයක් ගොඩගැනීමත්,පටන්ගැන්මත් ගොඩක් අසීරැයි....
    ඒත් ඒ වගේ අවස්ථාවල දී මරණයත් මිතුරෙක් විදිහට පෙනෙන අවස්ථා තියෙනවා.....

    සරල, හොද නිර්මාණයක් සහෝදරයා.......
    Weldone.........

    eka aththa :) eth atharine eke solution ekak newei :) ...

    bohoma isthuthi sahodaraya .... :) :) :) :)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    හ්ම්ම්... මාරයා එන්නෙ නෑ ඔහොම කිව්වට... තව කල් තියෙනවලු...
    දිගටම ලියන්න සහෝ... මරණය ගැන දැන්ම හිතන්න ඕන නෑ...

    ow bt meka .... jiwithe okkoma ewarai kiyala hithuna kenekge sithuwillak :) ...

    maranaya gana danma hithanne oni na ....habai kauruth marenewa kiyana eke therun ganne oni :) :)