(For Budidhists) බමුණං සරණං ගච්ඡාමි....!!!
“[FONT="]බමුණං සරණං ගච්ඡාමි[/FONT]”….. [FONT="]අහල තියෙන දේට වඩා වචනෙ ටිකක් නුහුරුයි වගේ නේද[/FONT]? [FONT="]එහෙම හිතුනට[/FONT], [FONT="]දැනුනට ඕක තමා අද ඊනියා බෞද්ධයන්ගේ ආගම..... බමුණු ආගම (තොප්පිය හරි අය පමණක් දාගනිත්වා).[/FONT] [FONT="]හැබැයි ඉතින් අපි නම් හත්මුතු පරම්පරාවක්ම බෞද්ධ. මාන්නක්කාරකමට කියන්නෙ[/FONT] [FONT="]නම් එහෙමයි. නමුත් ඒ බෞද්ධයන්ගේ පට්ටන්තරය දන්නෝ දනිති.[/FONT] [FONT="]අපි ඇයි බෞද්ධ වුනේ[/FONT], [FONT="]කොහොමද බෞද්ධ වුනේ කියල ඇහුවොත් හුඟ දෙනක් නිරුත්තර වෙන්න පුළුවන්. සමහරවිට කියයි අපේ දෙමව්පියො බෞද්ධ ඒක නිසා අපිත් එහෙමයි කියලා. නිකමට හිතල බලන්න ඒ ප්‍රශ්නෙට හරියට උත්තර දීගන්න පුළුවන් [/FONT]'[FONT="]බෞද්ධයො[/FONT]' [FONT="]කී දෙනක් අපි අතරෙ ඉඳීයි ද කියල.[/FONT] [FONT="]ගෞතම සංදේශය තුළින් අපේ කතිකාවත අද දිගහැරෙන්නේ මේ ආකාරයට යි.....[/FONT]
[FONT="]අසල්වැසි ඉන්දියාව කියන්නේ මිථ්‍යා දෘෂ්ඨියේ උල්පතක්. ඒ බුදුන් උපන් දේශය නම් තමා. නමුත් වර්තමාන ඉන්දියානුවො අපි තරම් වාසනාවන්ත වුනේ නැහැ ඒ බුදු සුවඳ අදටත් විඳින්න. සාගරයක් මැද පුංචි දූපතක තනි වෙච්ච අපි ඒ අතින් කොයි තරම් නම් වාසනාවන්ත ද..... බුද්ධ කාලයෙන් පස්සෙ බලවත් වුන මිථ්‍යා දෘෂ්ඨිකයන් විසින් ඒ අසිරිමත් බුදු සුවඳ දඹදිව් තලයෙන් වියැකා දමන්නට මැනවින් වගබලා ගත්තා. බුදු වදන නොසළකා හිතුවක්කාර වුන චීවරධාරීනුත් ඒ මහා විපතේ ප්‍රධාන කොටස් කාරයන් වුනා. අතීතයේ කරුණු කාරණා ඒ විදියට සිද්ධ වෙද්දි ඒ උතුම් ධර්මය මැනවින් සුරැකුනු මේ ධර්මද්වීපයේ [/FONT]'[FONT="]අපි[/FONT]' [FONT="]අද ඉන්නෙ කොතැනද....[/FONT]?
[FONT="]අපි හැම දෙනාම පෙර පින් බලේකට සකස් වෙච්ච කරුණු කාරණා එක්ක අද මේ විදියට උතුම් දුර්ලභ මිනිසත් භවයක් ලබාගෙන ඉන්නවනෙ. අපි යමු අපි පටන් ගත්ත තැනට...... ඒ කිව්වේ මව් කුසට. අපි මව් කුසේ පිළිසිඳ ගත්ත..... ඒ තුළ හැදුනා වැඩුනා දස මසක් ම..... මෙලොව එළිය දුටුවා....... ඔබටවත් මටවත් දෙමව්පියන්ටවත් ඕන හැටියට නෙවේ.... අපි කලින් සිදු කරල තිබුනු කර්මයන්ට අනුව. ඒ හේතූන්ට අනුව ඵලයක් හටගත්තා. නමුත් ඒ දෙමව්පියො උපන් දරුවගෙ මූණ බලන්නත් කලින් බැලුවෙ මොකක් ද...... හැමදාම බලන කෙහෙල්මල් ඔරලෝසුව. ඒ දරුවව තුරුළු කරන් සිපගන්නත් කලින් බදාගත්ත බමුණගෙ මිථ්‍යාව...... එල්ලුනා බමුණගෙ සාටකේ. තනියම නෙවේ..... අර අලුත උපන් කිරි දරුවත් එක්කම. හැබැයි මේ වෙන කවුරුවත් නෙවෙයි.... උදේ හවස [/FONT]'[FONT="]බුද්ධං සරණං ගච්ඡාමි[/FONT]' [FONT="]කියන බෞද්ධයො. ඉතින් ඒ විදියට උපන් දරුවගෙ ඉන් පස්සෙ මොන දේද නැකතකින් තොරව සිද්ධ වෙන්නෙ.....[/FONT]? [FONT="]නිකමට හිතල බලන්න.[/FONT]

බොහොම පින් post කළාට...

ඊටත් වඩා ගොඩක් පින් මෙක post කලාට..
මම මෙක සෑහෙන කලයක් තිස්සෙ උත්තරයක් හොයන ප්‍රෂ්නයක්..