ela ela downloading thanks bro![]()
welcome machan thawa sindu dennam shape 1
ela ela downloading thanks bro![]()
=========================================================================
සිංහල ගීතයේ භාවිතා වි ඇති සමහර වචන ගැන පොඩ්ඩක් මතක් කරල බලන්න… නිදහසේ සිටින විට මාගේ මතකයට ආ අදහස් පෙළක් ඔබත් සමග බෙදා ගැනීමට හිතුනා …
ඉංග්‍රීසි වචන:
සිංහල ගීතයේ ඉංග්‍රීසි වචන අඩංගු වී තිබෙන අවස්ථා කිහිපයක් …
- තාරාවෝ ඉගිලෙති වේදිකා නාටකයේ “යස ඉසුරූ පිරුණු තැනා” ගීතයේ එන “අතීතයේ ඉස්ටෝරුව”
- ගුණදාස කපුගේ ගායනා කරන “බිම්බරක් සෙනග” ගීතයේ එන “ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්”
- කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන “අජානේය ස්කූටර” ගීතය
- නාරද දිසසේකර ගායනා කරන “ආරිච්චි බෝරිච්චි” ගීතයේ එන “ගන්න ගන්න මාගෙ රූපෙ මං පොටෝජෙනික්”
- එම් එස් ප්‍රනාන්දු ගායනා කරන “මම ටැක්සි කාරයා” ගිතය
- වින්සන්ට් ද පෝල් පීරිස් ගායනා කරන “බයිසිකලේ” ගීතය
- අතුල අධිකාරි ගායනා කරන “ඉමිටේෂන් මාල පොටේ” ගීතය
මෙයට තවත් උදාහරණ ඕනෑ තරම් ඇති… දැනට මගේ මතකයට ආ ගීත ටිකක් තමයි ඔය කිව්වේ …
මල් වර්ග:
එක එක ජාතියේ මල් වර්ග කීයක් නම් ගීත සඳහා යොදාගෙන තියෙනවද …? ඇහැළ මල්, නෙලුම් මල්, මානෙල් මල් වැනි දේශීය මල් වගේම ඇපල් මල්, ඩැෆඩිල් මල්, රොබරෝසියා මල් වැනි විදේශීය මල් වර්ගද යහමින් ගී රචනා සඳහා යොදා ගෙන තියෙනවා …කොටින්ම කියනවා නම් “කෙහෙල් මල” පවා ගීතයට යොදා ගෙන තිබෙනවා (නන්දා මාලනියගේ ගීතයක). තව ඉතුරු වෙලා තියෙන්නෙ “බාබන්ඩේසියා”, මුස්සැන්ඩාස්” වැනි මල් වර්ග කීපයක් පමණයි.
එකම ගීතයක් තුල මල් ජාති වැඩිම ප්‍රමාණයක් අඩංගු වී තිබෙන ගීතය ලෙස මා මතකයට එන්නේ ජෝතිපාලයන් ගායනා කරන “සල් සපු නා නිල්-මානෙල් කුමුදු සමන් මල් අතරේ… කිඩාරම් මලේ …” ගීතයයි. බලන්න එහි මල් වර්ග කීයක් නම් තෙබෙනවද කියලා …
මා හිතන හැටියට දැනට මල් වර්ග 50 කට වඩා සිංහල ගීත තුල යොදාගෙන තිබෙනවා…..
වෙහෙර විහාර සහ පූජනීය ස්ථාන:
පසුගිය කාලයේ පන්සල් හා වෙහෙර විහාර ගැන කොතරම් ගීත ප්‍රමාණයක් ලියැවුනාද? ඉසුරුමුණිය, ශ්‍රීපාදය, රුවන් වැලි සෑය, අටමස්ථානය, දළදා මැදුර වැනි ස්ථාන පැරණි ගීත තුලත්, වැවුරුකන්නල, වැඩිහිටි කන්ද වැනි ස්ථාන නව ගීත තුළද ඇතුලත්ව තිබෙනවා. නමුත් හරියටම ගණන් බැලුවහොත් ස්ථාන 50කට ආසන්නව ගී පද රචනා සඳහා ලංකාවේ පූජනීය ස්ථාන යොදාගෙන තියෙනවා …
මා මේ ලියූවේ මගේ මතකයට ආ උදාහරණ කීපයක් පමණයි. ඔබ සැමට මෙයට තවත් දේවල් එකතු කර ගත හැකියි …
==========================================================================
welcome machan thawa sindu dennam shape 1
අශාන් සහෝදරයා මට දින දෙක තුනක් දෙන්න "කුරුල්ලෝ ඔබේ තාලෙන්" ස්ලෝ වර්ශන් එක දෙන්න.....
u r welcome machan
මචන් මේ උඹ දීල තියෙන එකට වඩා සෙන්සිටිව් එකක් තියෙනවා... ඒකෙ කිසිම බීට් එකක් නෑ.... මේකෙ වගේ තබ්ලා බීට් එකක්වත් නෑ...

wenna puluwan machan
mama nam danne ne..................
sorry....
රෙපියුටේශන් පාරක් දැම්මනම් නේද හොඳ??


දෙවෙනි සින්දුවෙ නම වනංතරේ මහ රූස්ස ගහ කොල කියල
මම ලඟ තියනවා හැබැ යි දැන් මම පොඩ්ඩක් බිසි.
කවුරුහරි ඩුන්නෙ නැත්තං ඇවිත් දෙන්නම්
හා.. හරි තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න ...ඒක දෙන්නම්




