Last edited:
අන්න ඉස්තරම් මීකිරි වලට, අමිශ්ර මී පැනි !

Nohandan Landune - Punsiri Soiza
PW
මේක සන්ෆ්ලවර්ස් කරපු එකක් නෙවෙයි
ඒක නිසා පොඩි පාස්. එකක් දැම්මා
පුළුවන් වෙලාවට අපිව බලල යන්න එන්න සහෝදරී !![]()

ඔයා දන්නවද සංගීතකාමී මින්ස්සු හැමදාම සුන්දරයි.මෙතන එළකිරි හොඳම පිරිසක් ඉන්නවා.කවදාවත් ගැහැනු පාර්ශවය කියල කිසිම වෙනසක්-අවමානයක් නොකරන උගත්-බුද්ධිමත්-නමුත් අනුන්ගෙන් නොයැපී,ඉතා උසස් මෙහෙවරක් කරමින් තමන් මෙන්ම අන් අයටත් අත දෙන විනයගරුක සහෘදයන් කැළක ගේ ඇසුර ඔබටත් නොඅඩුව ලැබෙනු ඇති.oyage aradhanwa sathutin baragatha shammee
math kamathi methana inna yaluwo aduraganna.

ඔයා දන්නවද සංගීතකාමී මින්ස්සු හැමදාම සුන්දරයි.මෙතන එළකිරි හොඳම පිරිසක් ඉන්නවා.කවදාවත් ගැහැනු පාර්ශවය කියල කිසිම වෙනසක්-අවමානයක් නොකරන උගත්-බුද්ධිමත්-නමුත් අනුන්ගෙන් නොයැපී,ඉතා උසස් මෙහෙවරක් කරමින් තමන් මෙන්ම අන් අයටත් අත දෙන විනයගරුක සහෘදයන් කැළක ගේ ඇසුර ඔබටත් නොඅඩුව ලැබෙනු ඇති.
එන්න අපි එක මඟක යමු.

oyage aradhanwa sathutin baragatha shammee
math kamathi methana inna yaluwo aduraganna.
මෙන්න අපට ඉන්න අනර්ඝ සම්පතක්!රැයක් දවාලක වෙනසක් නොමැතිව ගීත රසිකයන් වෙනුවෙන් කැපවූ දයාබර මිතුරියක්.(යන්න හදද්දී දැක්කේ)[/CENTER]
thanks!
මෙන්න අපට ඉන්න අනර්ඝ සම්පතක්!රැයක් දවාලක වෙනසක් නොමැතිව ගීත රසිකයන් වෙනුවෙන් කැපවූ දයාබර මිතුරියක්.(යන්න හදද්දී දැක්කේ)
sthutui shammee adurala dunnata me mithuriyawa.PW protected api ganne policen illanda? danna PW eka
PW protected api ganne policen illanda? danna PW eka
oyage aradhanwa sathutin baragatha shammee
math kamathi methana inna yaluwo aduraganna.
බොහොම ස්තුතී!!මුර පද දමන එක හරි කියලා තමයි ඔප්පුවෙන්නේ
කට්ටිය ලොකු උදව්වක් ඔන... මට මේ සිංදු ටික හොයල
දෙන්නකො...
දරුවො ඇති අම්මලා-නීලා වික්ක්රරමසිංහ
මී පිරුන සුවද- ජෝතිපාල
ආදරේ නිසා හෘදේ බැදිල-රුක්මනී දේවී
සමන් මල් පියල්ලේ- ජෝතිපාල
පෙම් අප්සරාවො- මිල්ටන් අප්සාරාවො
රන් දොරින් එන්න- අමිතා වෙඩිසිංහ
බොහොම ස්තුතී!!