ow amlaka anagatha wansaya thamai. habai mata mehemath hithenawa.
atheetha lankawe oya poth liyanakota dutugamunu rajathuma rata eksesath
karala sanwardanaya karalane thibune.
ithin rajya bhakthiya nisa e kale hitapu sahithya karuwo thamange rajjuruwo,
anagatha budunge agasaw wenawa kiyala kiwwa wenna barida.
nikan sadarana sakayak witharai mata.
නමුත් මචො දැන් ඉන්න බුදුන් අනාගත බුදුන්ට විවරන දීම අනිවාර්යයෙන්ම කෙරෙන්නක්.... නමුත් ගෞතම බුදුන් එලෙස කාටවත් විවරන දී නැත....මෙය සමහර විට ඔනැ කමින් ඉවත් කිරීමට ඉඩ ඇත (මොකද ඉන්දියාව අත හැර ලංකාවේ කෙනෙක්ට විවරන දීම නිසා) එමනිසා මෙම කාරනය ඇත්තවීමට හැක...ලංකාවෙ රජුන්ව දෙවියන්ට සමාන කරත් බුදුන්ට සමාන කර නැත....පලමු රාවන රජු ගෞතම බුදුන් කාලයේ නොසිටි නිසාත් (කාලය ගැලපෙන්නේ නැත) එය ප්රබන්දක් වීමට නොහැකියැයි මම සිතමි.






