downloading ...... thanks!!
.ghost දැක්කම එහෙම වෙනවා.මගේ නම වරද්දලා. ඕවා ඕට්ටු නෑ
ghost rider නෙමේ ghost.rider![]()
සමාවෙන්න ෂොප් එකේ වැඩ අතරේ සමහර වෙලාවට ටිකක් ටැපලෙනවා.
ghost දැක්කම එහෙම වෙනවා.සමාවෙන්න ෂොප් එකේ වැඩ අතරේ සමහර වෙලාවට ටිකක් ටැපලෙනවා.
![]()

ඔබ තුමා අපත් සමඟ ශෙයර් කරගත්තු ගීත වලට ස්තූතිය පුද කරන අතරෙ පොඩි යෝජනාවක් කරනවා..... අමරදේව මහත්මයගේ ගීත පෙලක් අතුලත් කිරීමේදී ඔහුගේ රුව පෙන්වන්න කියල.... මන්ද... ගීතයේ වටිනාකමක් වැඩිවන්නේ එතකොට තමයි.... මගේ යෝජනාවක් පමනයි... වැඩිය හිතන්න යන්න එපා!!
