street racing matara

chinnth

Member
Oct 29, 2008
218
5
0
මං මාතර නෙමේ බං ...නෑ හොද වීල් බේස් තියෙනවා නම් හැමතිස්සෙම උනත් ගහන්න පුළුවන් ඒත් ෆැක්ටරියෙන් එන ඒව (රේසින් නොවන) ඕවට වැඩිය බරක් දෙන්නෙ නෑ.

වේගෙ නම් හොදයි, ඒත් පොලිසිය ගැනැ විමසිල්ලෙන් ඉන්න උන් ගස් අස්සෙ හැගිලා ඉදල මැදට පනිනවා!

ithin ban ethakota un happila marenawane... ethakota awlak naane..:lol::lol::lol:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
green path i knw lagadith 1000cc repsol ekak wadunane
hm
high way eka awulak na bt track eken pannoth adi 50 withara gaburakata peralenawa a kai baya:shocked::shocked:

ඔව් පොර මලා. ග්‍රීන් පාත් උත් එහෙම තම්යි, බ්‍රෙක් කරගන්න බෑරිවුනොත් එක්කො රවුන්දබවුට් එකේ නෑත්නම් ට්‍රාස්ෆෝමර් එකේ :( අනිත් එක ග්‍රින්පාත් දෑන් හුගක් දුවන්නේ සුපර් කාස්, ඉතින් මීටර් 400 ඒවා 190kpmh පන්නනවා, ඒකයි බය
 

shanakaplus

Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    malith owath wadada :P
    13032_1198920893429_1240735846_3062.jpg


    kohomada ape wada
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    be careful! your age is the most dangerous thing.. always keep an eye on your limits and also your car's limits.. domestic cars becomes scary sometimes..