[FONT="]ඉද්ධිවිධ ඥාණය -[/FONT]
[FONT="]මෙම ඥාණය තුළින් කෙනෙකුට ඉර්ධි ප්රාතිහාර්ය පාන්න පුළුවනි. ඒ කියන්නේ ඒ කෙනාට තමන් වගේ සිය දහස් දෙනක් වුනත් මවන්න පුළුවනි. ඒ සැනෙකින් ආයෙමත් එක්කෙනෙක් වෙන්න පුළුවනි. කාටවත් නොපෙනී යන්න පුළුවනි. බිත්ති[/FONT], [FONT="]තාප්ප[/FONT], [FONT="]කඳු[/FONT], [FONT="]පර්වත වල නොවැදී ඒවා හරහා වුනත් ඉර්ධියෙන් යන්න පුළුවනි. ජලය මත ස්පර්ශ නොවී ඇවිදගෙන යන්න පුළුවනි. ගංගාවක කිමිදී ගිලෙනවා වගේ මහ පොළොවේ කිමිදී වෙන තැනකින් මතුවෙන්න පුළුවනි. කුරුල්ලෙක් අහසේ පියාසර කරනවා වගේ භාවනා ඉරියව්වෙන් අහස පුරා යන්න පුළුවනි. මෙවැනි මහා පුදුම දේවල් කරන්න දක්ෂතාවය ඇතිවෙන ඥාණයටයි ඉද්ධිවිධ ඥාණය කියලා කියන්නේ.
[/FONT][FONT="]දිබ්බසෝත ඥාණය -[/FONT]
[FONT="]මේ කියන්නේ දිව්‍ය ශ්‍රවනය ඇතිකර ගැනීමයි. මේ ඥාණය ලැබූ කෙනෙකුට මේ ලෝකයේ මිනිසුන්ගේ කතාබහ විතරක් නෙවෙයි දෙව්ලොව දෙවියන්ගේ කතාබහක් පවා ඇසීමේ හැකියාව ලැබෙනවා. දුර ළඟ භේදයක් නැහැ. ඕනම දුරක කතාකරන දෙයක් ළඟ ඉන්නවා වගේ අහන්නට පුළුවනි. මේ විද්‍යාවට කියන්නේ දිබ්බසෝත ඥාණය කියලයි.
[/FONT][FONT="]පරචිත්තවිජානන ඥාණය -[/FONT]
[FONT="]මේ විද්‍යාව පහල කරගත්ත කෙනෙකුට ඕනම කෙනෙක් සිතන දේ දැනගන්න පුළුවනි. මේ හිතේ එක එක ස්වභාවයන් ඇතිවෙනවා. සමහර අවස්ථා වල ආසාව ඇති වෙනවා. තව වෙලාවක ආසාව නෑ. සමහරවිට තරහ ඇති වෙනවා. තව වෙලාවක තරහ නෑ. සමහර වෙලාවට හිත ඇකිලෙනවා. වැඩකට යොදවන්න බෑ. එතකොට නිදිමත හැදෙනවා. සමහරවිට සිත විසිරෙනවා. එතකොටත් වැඩකට යොදවන්න අමාරුයි. මෙවැනි නොයෙක් අකාරයෙන් හිතේ ඇතිවෙන වෙනස්කම් මේ විද්‍යාව පහල කරගත්ත කෙනාට එක සැණින්ම දැනගන්න පුළුවනි. මේ ඥාණයේ තියෙන විශේෂත්වය තමා වෙන කෙනෙක් හිතන දේ[/FONT], [FONT="]කල්පනා කරන දේ[/FONT], [FONT="]සැලසුම් කරන දේ මේ කෙනාට ඒ මොහොතෙම තේරෙන එක....... අර හිතන[/FONT], [FONT="]කල්පනා කරන කෙනාට සමාන්තරවම.[/FONT]