I Love You Raadha

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන ආදරණීය නිර්මාණයක් අයියේ...
    ඉක්මනටම ආදරණීය රාධාව හමුවෙන්න කියලා සුභ ප්‍රාර්ථනා කරනවා අයියට......
    නිර්මාණ කරන්න ඉදිරියටත් අයියට සුභ පැතුම්...!!!!
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ලස්සන ආදරණීය නිර්මාණයක් අයියේ...
    ඉක්මනටම ආදරණීය රාධාව හමුවෙන්න කියලා සුභ ප්‍රාර්ථනා කරනවා අයියට......
    නිර්මාණ කරන්න ඉදිරියටත් අයියට සුභ පැතුම්...!!!!

    ලස්සන ආදරණීය නිර්මාණයක් අයියේ...

    බොහොම ස්තුතියි නංගා.....:)

    ඉක්මනටම ආදරණීය රාධාව හමුවෙන්න කියලා සුභ ප්‍රාර්ථනා කරනවා අයියට......

    රාධ ද.....හ්ම්ම්ම්ම්....:dull::(...එහෙම වෙනව නම් මේ ලෝකෙ මීට වඩා ලස්සනයි....:dull:
    නිර්මාණ කරන්න ඉදිරියටත් අයියට සුභ පැතුම්...!!!!
    ඔබටත් එසේ ම වේවා...:)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම ලස්සන නිර්මාණයක් සහෝ
    මේක දැක්කම මට හිතුණෙම රාධා කොච්චර වාසනාවන්තද කියලා
    සුභ පතනවා........... දිගටම ලියන්න
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    lassana nirmanayak. :D
    eth macho Radhawa aithiwenne Krishnata neda?
    Kochchara asa kalath eya wenakenekgenam????
    Hitha hadaganna eka tama watinne. nathnam duka witharai aithi wenne .