SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

gihansage

Junior member
  • Jul 8, 2007
    685
    13
    18
    >-- Land of bushfires --<
    මේ ගීතය මීට පෙර දීල තිබුනත් ඒ පුරුක අක්‍රීයයි
    meemata be-sangeeth


    Ow mey song eka mey thread ekey thibbata inactive.. Thank you again shammi..! Mama sindu illala yanawa nemei. mama dannawa aniwaryen mey htread ekey request kaloth song eka hamba wenawa kiyala..! Great thread . The best thread of EK..! :D
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    38
    Katunayake
    කලියුග කාලෙක උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්
    බන්දුල විජේවීර / රෝහණ බැද්ගේ
    (මුල් ගීතය)

    Kaliyuga Kaleka Upan
    Bandula Wijeweera & Rohana Beddage
    (original)


    (PW Protected)
    meke password eka mokakdo?????
     

    nwnbs

    Member
    එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ ගීත කීපයක්

    එඩ්වඩ් ජයකොඩි - බණ කියන රටක්

    එඩ්වඩ් ජයකොඩි - ගඟ තවම තරුණයි

    එඩ්වඩ් ජයකොඩි - හිත නොහොඳ නෝක්කඩු

    එඩ්වඩ් ජයකොඩි - කලුගල් මෝලේ

    එඩ්වඩ් ජයකොඩි - ලා හිරු මඩලින්

    එඩ්වඩ් ජයකොඩි - මේ කොයි යන්නේ

    එඩ්වඩ් ජයකොඩි - මුව මුක්තා ලතා

    එඩ්වඩ් ජයකොඩි - ඔබේම දසුනයි

    එඩ්වඩ් ජයකොඩි - රජ්ජුරුවෝ උඩයි

    එඩ්වඩ් ජයකොඩි - රෝස මලක

    එඩ්වඩ් ජයකොඩි - සසරේ මහ සයුරේ

    එඩ්වඩ් ජයකොඩි / නන්දා මාලිනී - සක්වළ එතෙරට

    එඩ්වඩ් ජයකොඩි - සක්විති වාගේ සැරසීලා

    එඩ්වඩ් ජයකොඩි - සමනලයා මල හා ළමයා සේ (නව)

    එඩ්වඩ් ජයකොඩි - සිකුරු තරුව රැයේ

    එඩ්වඩ් ජයකොඩි - සුළං කෝඩයක

    එඩ්වඩ් ජයකොඩි - විලඳ කොයිද

    එඩ්වඩ් ජයකොඩි - බුදුබණ කියන්නට
     
    Last edited:
    මගේ පරිගණකවල දෝෂය සොයාගැනීමට අදහස් දැක්වූ හැමෝටම ස්තුතියි.සියළු ප්‍රතිකාරවලින් පසුවත් රෝගය එලෙසමයි.(හිනාවෙන්න එපා මට හිතෙනව විදුලි සැපයුම් දුබලතාවක් හෝ යතුරු පුවරු රෝගයක් විය හැකියි කියලා.විටක ස්පේස් යතුරට රිදෙන්න දෙතුන් වතාවක් ගැහුවම සහ විදුලි සම්බන්ධක ගලවා නැවත සවිකලාම බොහෝ විට ලෙඩේ සනීප වෙනවා.)
    මෙතනට අදාල නැතිමුත්,චැට් බා ප්‍රශ්ණයට නම් දැනට ඇති විසඳුම
    1-බ්‍රව්සරය රීන්ස්ටෝල් කිරීම
    2-බ්‍රව්‍රුසරයට සම්බන්ධ ප්ලගින් ඉවත්කර බැලීම
    3-තීම් එක වෙනස්කර රීස්ටාර්ට් කිරීම
    4-මෙහෙයුම් පද්ධතිය නැවත පිහිටුවීම
    යන එකක් හෝ කීපයකින් පසු මට නම් නියම ප්‍රතිඵල ලැබිල තියනවා.කැමති නම් කරල බලන්න.
     
    ඔබ පිදුවේ පෙම් සිතිවිලි -මා දුන්නේ දුක් කඳුලැලි
    එබ පෑවේ පෙම් හසරැලි -මා නොවුනේ ඇයි සියුමැලි
    විඳවමි මා නෙත් පියවෙන තුරු - සමාවෙන්න මගේ රත්තරං..........

    ඔබට දුන්න දුක්-ජයසිරි අමරසේකර
    obata dunna duk-jayasiri amarasekara

     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඔබ පිදුවේ පෙම් සිතිවිලි -මා දුන්නේ දුක් කඳුලැලි
    එබ පෑවේ පෙම් හසරැලි -මා නොවුනේ ඇයි සියුමැලි
    විඳවමි මා නෙත් පියවෙන තුරු - සමාවෙන්න මගේ රත්තරං..........

    ඔබට දුන්න දුක්-ජයසිරි අමරසේකර
    obata dunna duk-jayasiri amarasekara


    මමත් ගන්නවා මේ ගීතය... ස්තුතියි ශම්මි. :)
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    gm15.gif


    සුභ උදෑසනක් සියළු දෙනාටම.....​
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    සුභ උදෑසනක් ඔබ සැමට!

    රනිල් මල්ලවාරච්චිගේ ගීත එකතුවක් .....

    අද හෙට ඔබ මා - http://www.mediafire.com/download.php?2wnm1nttgde

    අඳුරට හුරු වී - http://www.mediafire.com/download.php?mzwnx5ztejm

    බටිත්තී - http://www.mediafire.com/download.php?jj1m2mkdnzm

    කවුදෝ - http://www.mediafire.com/download.php?l0kjyjm3nm0

    ළිහිනියනේ - http://www.mediafire.com/download.php?yimmjtguiuj

    මා සිත තනි වෙලා - http://www.mediafire.com/download.php?2nynyimnzze

    මගේ මලයි - http://www.mediafire.com/download.php?jiynjw3cfzj

    මේ ලොව ගැඹුරුයි - http://www.mediafire.com/download.php?mmnklnzggum

    නොසිතූ ආදරය - http://www.mediafire.com/download.php?gqmlwuetm3d

    සදාකාළික ආදරේ - http://www.mediafire.com/download.php?t1mqdluyzqm

    සිහිනේ - http://www.mediafire.com/download.php?mknzzyzocjy

    සුලඟේ පාවී - http://www.mediafire.com/download.php?ygjntjnzmnl

    තනිවී සිටින්නයි - http://www.mediafire.com/download.php?yizjrtnjvw2

    උපුල් කොපුල් - http://www.mediafire.com/download.php?wakhmknwtzn
     
    Status
    Not open for further replies.