SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    වරදවා හිතන්න එපා.මම කියන්නේ එයාළගේ වියදම වත් පියවා ගන්න තුරුවත් මානුෂිකව හිතලා ඉවසන්න කියන එකයි.මොකද එහෙම නොවුනොත් මෙතරම් වියදම් කරලා සීඩී ගහන්න ඕන නැහැනේ.කෙලින්ම වියදමක් නොකරම අන්තර්ජායට මුදා හරින්න පුලුවන්නේ.(අන්තර්ජාලය තිබෙන තාක් මේ මංකොල්ලය පමණක් නොව,වෙනත් සභ්‍ය අසභ්‍ය කිසිවත් සපුරා නවත්වන්න කාටවත් බෑ)

    වරදවා හිතන්න දෙයක් නෑ..... මමත් ඔයා කියන මතයේම තමයි ඉන්නේ.... කෙසේ වෙතත් මම කියන්නේ එහෙම වකවානුවකුත් තිබුනා.... ඒ නිසා එහෙම අනාගතයක් නොහදා අද පරපුරේ ඉන්න ගායකයො තමන්ගේ නම්බුව තියලා වැඩ කලොත් එහෙම නම් හොඳයි... සෙන්ටිග්‍රේඩ්ස් උනත් මේව දකිනව වෙන්න පුලුවන්... ඒත් කිසිම දෙයක් ඒ අයට කරගන්න බෑ.... එහෙම නේද??
     
    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    වරදවා හිතන්න එපා.මම කියන්නේ එයාළගේ වියදම වත් පියවා ගන්න තුරුවත් මානුෂිකව හිතලා ඉවසන්න කියන එකයි.මොකද එහෙම නොවුනොත් මෙතරම් වියදම් කරලා සීඩී ගහන්න ඕන නැහැනේ.කෙලින්ම වියදමක් නොකරම අන්තර්ජායට මුදා හරින්න පුලුවන්නේ.(අන්තර්ජාලය තිබෙන තාක් මේ මංකොල්ලය පමණක් නොව,වෙනත් සභ්‍ය අසභ්‍ය කිසිවත් සපුරා නවත්වන්න කාටවත් බෑ)

    ඔබ කියන කතාව මමත් අනුමත කරනවා. සංගීත ශිල්පීන් මේ දේවල් තුලින් අසරන තත්වයට පත් වනවා. ඔවුන් තුලින් නව නිර්මාන බිහි නොවන්නට ත් මේ කරුනු හේතුවක් යැයි මම සිතනවා. ලංකාව තුල ‍මේ සදහා ඉක්මනින්ම නව නීති පැනවිය යුතුයි. :)
     
    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    centigradz කන්ඩායමේ නවතම ගීත ඇල්බමය රූසිරි මේ වන විටත් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.අපේ රටේ නව පරපුරේ ජනප්‍රිය තරුණයන් පිරිසකගේ වියදම වත් පියවා ගැනීමට ඉඩ නොදී මෙලෙස අපරහණයට ලක් කිරීම යුක්ති සහගතද මන්දා? මිළ දී ගත් කෙනාට කැමති අයුරකට එය පරිහරණය කිරීමට අයිතියක් ඇතැයි කෙනෙකුට තර්ක කල හැකි මුත්,මෙහි මානුෂික පැත්තක් ඇති බව මතක තබා ගැනීම යුතුකමක්.(රූකාන්තගෙන් පසු බිහි වූ කිසි ශිල්පියෙකුගේ ගීතයකට පුද්ගලිකව මගේ නම් විශේෂ ඇල්මක් නෑ )
    එළකිරි විශේෂ දීමනාවක් යටතේ රූසිරි මිළදී ගැනීමට තිබියදිත් එයට ගරුකිරීමක් වත් නොකර යම් කෙනෙක් අන්තර්ජාල ලින්කයක් පල කර තිබුනා.වෙනත් තැනක දහස් ගනනින් බාගත කරගන්නා ලින්කයක් මට හමුවුනා.නවීන ලෝකයේ යමක් සැඟවීම දුෂ්කර බව සැබෑවක්.ඒත් ....?

    ඔයාගෙ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. ඒ වගේම අපේ අලුත් සාමාජිකයින් දෙදෙනෙක් විසින් නන්දා මාලනිගෙ අලුත්ම CD ඒකේ සින්දු සම්පුර්ණයෙන්ම සහ සනත් නන්දසිරි‍ගෙ අලුත්ම CD එක සම්පුර්ණයෙන්ම අපේ thread එකෙත් දාල තිබුනා. අපේ කට්ටියත්( විශේෂයෙන් අලුත් අය ) මේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් උනොත් හොදයි කියල මට හිතෙනව. දැන් මේ ගැන කතිකාවක් යන හින්දි මේක කිව්වේ.
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ඔයාගෙ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. ඒ වගේම අපේ අලුත් සාමාජිකයින් දෙදෙනෙක් විසින් නන්දා මාලනිගෙ අලුත්මCDඒකේ සින්දු සම්පුර්ණයෙන්ම සහ සනත් නන්දසිරි‍ගෙ අලුත්ම CD එක සම්පුර්ණයෙන්ම අපේ thread එකෙත් දාල තිබුනා. අපේ කට්ටියත්( විශේෂයෙන් අලුත් අය ) මේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් උනොත් හොදයි කියල මට හිතෙනව. දැන් මේ ගැන කතිකාවක් යන හින්දි මේක කිව්වේ.

    ඔව් ඔව් මමත් දක්කා.... මේ ගැන නම් විශේශ අවධානය යොමු විය යුතුයි...
     
    nwnbs

    Member
    ඔයාගෙ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. ඒ වගේම අපේ අලුත් සාමාජිකයින් දෙදෙනෙක් විසින් නන්දා මාලනිගෙ අලුත්මCDඒකේ සින්දු සම්පුර්ණයෙන්ම සහ සනත් නන්දසිරි‍ගෙ අලුත්ම CD එක සම්පුර්ණයෙන්ම අපේ thread එකෙත් දාල තිබුනා. අපේ කට්ටියත්( විශේෂයෙන් අලුත් අය ) මේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් උනොත් හොදයි කියල මට හිතෙනව. දැන් මේ ගැන කතිකාවක් යන හින්දි මේක කිව්වේ.
    :(:sorry::( මම දන්නෑ ඔබ කියන්නෙ මම දාපු නන්දා මාලිනීගෙ ගීත ගැනද කියල නම්... මටත් ඒව හම්බ උනේ මගෙ යාළුවෙකුගෙන්. එයාගෙ USB එකේ තිබිලා. (මම් ඉන්නෙ කුවේට් වල) මම දන්නෑ ඒක අළුතෙන් පිට කරපු CD එකක්ද කියල නම්. ඒකෙ තිබුනෙ චිත්‍රපට ගීත වගයක් නිසයි මම විස්තර ටිකත් එයාගෙන් ඉල්ලගෙනම මෙතන දැම්මෙ... සමාවෙන්න ඕනෙ මා අතින් වරදක් සිදුවී තිබේනම්...:sorry::sorry::sorry::(
    මම ඒ ගීත ටික අයින් කරන්නද මෙතනින්...?
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    මම අද ලන්කාදීපේ දැක්ක මේ ඇඩ් එක ඔගොල්ලො එක්ක බෙදාගන්න හිතුනා.... මොකද මේකේ බටරිය ගැන බැලුවම අපිට වැදගත්.....

    70819622.jpg

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    :(:sorry::( මම දන්නෑ ඔබ කියන්නෙ මම දාපු නන්දා මාලිනීගෙ ගීත ගැනද කියල නම්... මටත් ඒව හම්බ උනේ මගෙ යාළුවෙකුගෙන්. එයාගෙ USB එකේ තිබිලා. (මම් ඉන්නෙ කුවේට් වල) මම දන්නෑ ඒක අළුතෙන් පිට කරපු CD එකක්ද කියල නම්. ඒකෙ තිබුනෙ චිත්‍රපට ගීත වගයක් නිසයි මම විස්තර ටිකත් එයාගෙන් ඉල්ලගෙනම මෙතන දැම්මෙ... සමාවෙන්න ඕනෙ මා අතින් වරදක් සිදුවී තිබේනම්...:sorry::sorry::sorry::(
    මම ඒ ගීත ටික අයින් කරන්නද මෙතනින්...?

    මට ඇත්තටම මතකනෑ මේව දාපු අය කව්ද කියල. මට මේ වෙලාවෙ පරන thread search කරන්න අමාරුයි ‍ගොඩක් Busy. කොහොම උනත් මම කෙරුවෙ සිදු ‍විය නොයුත්තක් කියල මම හිතන දෙයක් සිදුවු බව පෙන්නල දීම විතරයි. පුද්ගලිකව කාටවත් දොස් කිව්වා නෙමේ. සිත් රිදවිමක් උනා නම් සමාවෙන්න.
     
    nwnbs

    Member
    මට ඇත්තටම මතකනෑ මේව දාපු අය කව්ද කියල. මට මේ වෙලාවෙ පරන thread search කරන්න අමාරුයි‍ගොඩක් Busy.කොහොම උනත් මම කෙරුවෙ සිදු ‍විය නොයුත්තක් කියල මම හිතන දෙයක් සිදුවු බව පෙන්නල දීම විතරයි. පුද්ගලිකව කාටවත් දොස් කිව්වා නෙමේ. සිත් රිදවිමක් උනා නම් සමාවෙන්න.
    එහෙම දෙයක් නෙමෙයි සහෝ... මගෙ අතින් වරදක් වෙලා තියෙනවනම් නිවැරදි කරගන්නයි මම ඇහුවෙ...:) කොහොම උනත් ස්තුතියි වරද පෙන්වාදීම ගැන...:)
     
    uhucsam

    Member
    Dec 11, 2006
    271
    4
    0
    මීට පෙර අවස්ථා වලදී මම ඔබලාහට අනාගාරික ධර්මපාල තුමාගේ හඬ වගේම
    අමරණීය ගායක එච්. ආර්. ජෝතිපාල මහතාගේ හඩද ලබා දී තිබෙනවා.

    මේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ හඬ

    ඔහුගේ පාක්ෂිකයන් ඔහුව සිහිපත් කරන ඉල්මහේ මේ හඬ අහල නැති අයට
    අහන්ඩ සලස්වන්ඩ හිතුනා.

    කිසිඳු දේශපාලන පරමාර්ථයකින් මා මෙය ඉදිරිපත් කර නැති අතර
    මේ කතාවට සම්බන්ධ දෙදෙනාම දැනට ජීවතුන් අතර නොමැති නිසාත් කිසිඳු
    ආකාරයේ පුද්ගලයෙකු හෝ පක්ෂයට මඩ ගැසීමක ‍අරමුණින් නොව හුදෙක්ම
    මේ හඩ අසා නැති අයට ඇසීමට සැලැස්වීමේ චේතනාවෙන්ම පමණක් මෙසේ ඉදිරිපත් කරමි.

    මේ සම්බන්ධව කිසිදු වාද විවාදයක් අවශ්‍ය නැත.

    රෝහණ විජේවීර මහතාගේ හඬ

    Mr. Rohana Wijeweera

    Ane pls Unlock password eka danawada
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Yaluwane mata me sinduwa dennako

    Namal Udugama - Yeheliyaka Weee........

    Plz puluwananam hoyala denna:rofl:

    ඔයා ඔය කියන්නෙ මෙහෙනියක වී සසර කතරින් කියන සින්දුවද?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මට ඇත්තටම මතකනෑ මේව දාපු අය කව්ද කියල. මට මේ වෙලාවෙ පරන thread search කරන්න අමාරුයි ‍ගොඩක් Busy. කොහොම උනත් මම කෙරුවෙ සිදු ‍විය නොයුත්තක් කියල මම හිතන දෙයක් සිදුවු බව පෙන්නල දීම විතරයි. පුද්ගලිකව කාටවත් දොස් කිව්වා නෙමේ. සිත් රිදවිමක් උනා නම් සමාවෙන්න.

    නෑ මම හිතන්නෙ එයා දීපු සින්දු ටික අලුත් ඇල්බම් එකේ නෙවෙයි
     
    :(:sorry::( මම දන්නෑ ඔබ කියන්නෙ මම දාපු නන්දා මාලිනීගෙ ගීත ගැනද කියල නම්... මටත් ඒව හම්බ උනේ මගෙ යාළුවෙකුගෙන්. එයාගෙ USB එකේ තිබිලා. (මම් ඉන්නෙ කුවේට් වල) මම දන්නෑ ඒක අළුතෙන් පිට කරපු CD එකක්ද කියල නම්. ඒකෙ තිබුනෙ චිත්‍රපට ගීත වගයක් නිසයි මම විස්තර ටිකත් එයාගෙන් ඉල්ලගෙනම මෙතන දැම්මෙ... සමාවෙන්න ඕනෙ මා අතින් වරදක් සිදුවී තිබේනම්...:sorry::sorry::sorry::(
    මම ඒ ගීත ටික අයින් කරන්නද මෙතනින්...?
    ඔබගේ නිහතමානී ගුනයට මම බෙහෙවින් ගරු කරනවා. ඔබ දුන්න ගීත අලුත්ම ඒවා නොවේ.ඒ ගැන හිත් කරදර කරගන්න එපා.
     
    Jul 24, 2008
    1,633
    33
    0
    ඔබ පිදුවේ පෙම් සිතිවිලි -මා දුන්නේ දුක් කඳුලැලි
    එබ පෑවේ පෙම් හසරැලි -මා නොවුනේ ඇයි සියුමැලි
    විඳවමි මා නෙත් පියවෙන තුරු - සමාවෙන්න මගේ රත්තරං..........

    ඔබට දුන්න දුක්-ජයසිරි අමරසේකර
    obata dunna duk-jayasiri amarasekara

    :shocked: ahala na wagey.. thanks a lot.. mata altuh song 1k:lol::)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    ඔබ කියන කතාව මමත් අනුමත කරනවා. සංගීත ශිල්පීන් මේ දේවල් තුලින් අසරන තත්වයට පත් වනවා. ඔවුන් තුලින් නව නිර්මාන බිහි නොවන්නට ත් මේ කරුනු හේතුවක් යැයි මම සිතනවා. ලංකාව තුල ‍මේ සදහා ඉක්මනින්ම නව නීති පැනවිය යුතුයි. :)
    :):yes: habai mey trd ekata ha mey thula inna ayagey kapaweema nisa ahala nathi.. itha duralaba geeta samudayak lankawen pitha/thula inna godak ayata ahanna labila thienawa.. hama dekama hoda saha naraka pathi thiyenwa wageyma methanath a dey siduwenawa.. aith mey thula man hitan na kisima kenek geeta vikunan kanawa kiyala.. meet wada loku asadaranayk live show wala wenawa..:( kohoma unath waraddak kaloth penwa denna.. eka mehe sitina wadi hiti ayage youtukama..:)

    Shuba dawasak oba siyaluma denata... Theruwan saranai!!
     
    Status
    Not open for further replies.