SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    බෝ දොස් කියා මාගෙ බෝ දොස් කියා
    සිරිදේසේ වැසියො කිපී සිරිදේසේ වැසියො කිපී
    පන්නා මා ලූය මෙවර පන්නා මා ලූය මෙවර



    Bo Dos Kiya - Jolly Seeya
     
    Jul 24, 2008
    1,633
    33
    0
    සිරි සංඝදාස මහත්මයා අනුරපුරේ සිට
    නැඟ ගත්තා සැප බස්රියට
    එන්නට පෙර ඇතුල්පුරයට
    හිස දන්දුනි කොන්දොස්තරට

    - Rap -
    චූටී බට්ටී තණකොළ පෙත්තී
    ගමුකො ෆන් එක මීගොන් වැස්සී
    Oh My Darling
    Are you Sweety
    come and join the Nonstop Party


    වහලෙට හැඩ වැඩ දාලා සිවිකර
    දෙකක්ම තිබුණා ලොකු ස්පීකර
    ඇහුණා සූකිරි පෙම කවිකර
    කන රතුවිය එන විට ගල්ගමුවට

    - Rap -
    වැටකොළු ‍පතෝල බටු බණ්ඩක්කා
    කතුරු මුරංගා අල මඤ්ඤොක්කා
    ladies finger like Sausages
    now we sing latest numbers




    කෝකිල හඬ නෑසුනේය කිසිවිට
    කපුටකන් කෑමොර දෙයි ගජරාමෙට...

    රැප් සංගීතය ප්‍රිය කරන අය වෙනුවෙන්

    සිරි සංඝදාස මහත්මයා අනුරපුරේ සිට
    රොඩ්නි වර්ණකුල

    Siri Sangadasa Mahatmaya
    Rodny Warnakula




    (PW Protected)
    thanks for PW bro.:)
     

    SL_Priyankara

    Member
    Nov 13, 2009
    75
    0
    0
    බෝ දොස් කියා මාගෙ බෝ දොස් කියා
    සිරිදේසේ වැසියො කිපී සිරිදේසේ වැසියො කිපී
    පන්නා මා ලූය මෙවර පන්නා මා ලූය මෙවර



    Bo Dos Kiya - Jolly Seeya

    Machan mama mee song eka download kala. Elakiri.:)

    Thank you so much mee song eka upload kalata :)

    Saradeva!!!
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    සුභ දවසක් ඔබ සියලුදෙනාටම!

    ලක්ෂ්මන් හේවාවිතාරණ ශිල්පියාගේ ගීත කීපයක් ...

    සිහිනෙන් දකින්න - http://www.mediafire.com/download.php?jtlig4ywwgz

    සුරංගනා කතා අසා - http://www.mediafire.com/download.php?v5h0yjozijj

    තහනම් සඳක් දෝ - http://www.mediafire.com/download.php?jxdzw1tnmog

    වැඩි දවසක් නෑ - http://www.mediafire.com/download.php?hum3y3m2ogq
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    කුංකුම චන්දන අංජන තවරා
    චාන්දනි සිනාසුනා
    නලල පුරා තිලකය තියලා
    මට ආදර බස් දුන්නා

    සීතල පවනට මුසුවීලා
    නයනා ගී හඬ රැව් දෙනවා
    ලාලිත මෝහන වදන් නිසා
    තුරුලිය හිනහෙනවා

    නුඹ හින්දා මගෙ මුලු ජීවිතයම
    රසයෙන් රස වෙනවා


    Kunkuma Chandana Anjana Thawara - Wilbort Anthony


    දෑත සලා කින්කිනි නද දෙවන්නී...

    දෑස සලා මොන මොනවද කියන්නී....
    යටින් හොරෙන් එබිකම් කර බලන්නී....
    ලඳේ නුඹයි මගෙ දුක් ගිනි නිවන්නී...

    45px-P_music.png
    දිස්සියේ හනි හනිකට - ටී.එම්.ජයරත්න
    45px-P_music.png

    45px-P_music.png
    Hadissiye Hani Hanikata - TM Jayaratne
    45px-P_music.png





    මේ ගීතය දාල තියනවද කියල හෙව්වට හමුවුනේ නෑ.ළගදී නුවන් අය්යා ජේ ඒ ගේ සිංදු බොහොමයක්ම දාල තිබුනා

    ඔබ වේවා වේවා පහන මගේ-ජේ ඒ මිල්ටන්
    oba wewa wewa pahana-j a milton

    සීතලට පුංචි බයිලා සංවාදයක්

    ඩෙස්මන් මුලින්ම ආවාම යාපනේ-මතකද දෙමළෙන් සිංඟ් කෙරුවා චූඩා මානිකේ.
    හෝ ඒවා අහල ඒ කට්ටිය නටපු හැටි බොලේ-දැන් මතක් වෙද්දී හිරිගඩු පිපෙනවා මගෙ ඇඟේ...
    ඩෙස්මන්ගේ අතීතය


    © Wedana sihina lokayak - Namal Udugama™
    © වේදනා සිහින ලෝකයක් - නාමල් උඩුගම™





    මේ සින්දු ටික ඉල්ලල මට පීඑම් එකක් ඇවිත් තිබුනා.
    නැති කට්ටියත් ගන්න



    මේ සින්දු ටික ඉල්ලල මට පීඑම් එකක් ඇවිත් තිබුනා
    නැති කට්ටිය ගන්න


    මේ ගීත දානය පිදූ සියල්ලන්ටම පින් සිදු වේවා!
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Daddy-Chandrayan Pidu
    චන්ද්‍රයන් පිදූ


    චන්ද්‍රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
    වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නමින්
    වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්
    ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්
    (සිසිලක් ලෙසින්)
    සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    අද උදේ ඉරිදා ලංකාදීප බැලුවා (හෙට තියෙන පත්තරේ)....
    සංගීතයට කැමති ඔබ සැමට හොඳ ආරංචි දෙකක් තිබෙනවා ....
    28 වැනි සෙනසුරාදා හොඳ දවසක් වගේ ........:)

    1) ..... 'ගුවන් විදුලියේ "ඒ" ශ්‍රේණියේ ප්‍රවීණ ගායන ශිල්පිණියක වන මල්කාන්ති නන්දසිරි වසර 8 කට පසු ගැයූ නවතම සරල ගී වැඩසටහන මෙම මස 28 වැනි දින රාත්‍රී 7:45 ට ගුවන් විදුලියේ ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ'......

    2) ..... 'ගායන ශිල්පීන් වන කසුන් කල්හාර සහ නිරෝෂා විරාජිනීගේ "සඳ ඕනා"සංගීත ප්‍රසංගය මේ මස 28 වැනි සෙනසුරාදා සවස 6:30 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී වේදිකා ගත වේ'.....

    - ඉරිදා ලංකාදීප : 11 පිටුව

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Sunil Santha-Oolu Pipeela
    සුනිල් සාන්ත-ඕලු පිපීලා

    ඕලු පිපීලා විල ලෙල දෙනවා සුදට සුදේ නංගෝ
    ඕලු නෙළාලා මාල ගොතාලා දෙන්නද සුදු නංගෝ
    එන්න දියේ බැස මා හා දෙන්න ඔබේ අත මාලා
    ඕලු නෙළාලා මාල ගොතාලා පළඳිමු අපි මාලා
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Sunil Santha-Diya Goda Hamathana(Handapane)
    සුනිල් සාන්ත-දියගොඩ සැමතැන

    හඳපානේ.. හඳපානේ..
    හඳපානේ රෑ යාමේ
    දියගොඩ සැමතැන කිරි ඉතිරේ
    ගස්වැල් කිරි මුහුදේ කිමිදේ
    මද මුදු සුලඟේ අප නැළැවෙන්නෙ
    බැබැලෙන හඳපානේ
    හඳපානේ.. හඳපානේ..
    හඳපානේ රෑ යාමේ
     
    Jul 24, 2008
    1,633
    33
    0
    Sunil Santha-Diya Goda Hamathana(Handapane)
    සුනිල් සාන්ත-දියගොඩ සැමතැන

    හඳපානේ.. හඳපානේ..
    හඳපානේ රෑ යාමේ
    දියගොඩ සැමතැන කිරි ඉතිරේ
    ගස්වැල් කිරි මුහුදේ කිමිදේ
    මද මුදු සුලඟේ අප නැළැවෙන්නෙ
    බැබැලෙන හඳපානේ
    හඳපානේ.. හඳපානේ..
    හඳපානේ රෑ යාමේ
    thanks a lot thilzz.. Sunil Santhayange mey nirmana kihipayama gannam..sahen kalekin dakketh mey songs tika..:) obata pin...obata Suba dawasak!!!
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    සුභ දවසක් ඔබ සියලුදෙනාටම!

    ලක්ෂ්මන් හේවාවිතාරණ ශිල්පියාගේ ගීත කීපයක් ...

    සිහිනෙන් දකින්න - http://www.mediafire.com/download.php?jtlig4ywwgz

    සුරංගනා කතා අසා - http://www.mediafire.com/download.php?v5h0yjozijj

    තහනම් සඳක් දෝ - http://www.mediafire.com/download.php?jxdzw1tnmog

    වැඩි දවසක් නෑ - http://www.mediafire.com/download.php?hum3y3m2ogq

    බෝ දොස් කියා මාගෙ බෝ දොස් කියා
    සිරිදේසේ වැසියො කිපී සිරිදේසේ වැසියො කිපී
    පන්නා මා ලූය මෙවර පන්නා මා ලූය මෙවර



    Bo Dos Kiya - Jolly Seeya

    Thanks Wewa Mamath Gattha
     
    Status
    Not open for further replies.