SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Deelaka

Member
May 8, 2007
8,219
24
0
තරහ නොවෙන් මචන්
දැන් ඉන්නෙ කොහෙද මචන්
හරි කාලෙකින්නෙ දැක්කෙ උඹ මචන්
මං දන්නෙ නෑනෙ මචන්
උඹ බැදපු වගක් මචන්
මට දැනුව නම් එනවමයි මචන්

ගුනේ අය්ය මචන්
සොමි කාමරෙදි මචන්
මට ඊයෙ කිව්ව උඹේ ගැන මචන්
සන්තෝසය් මචන්
හරි සන්තොසය් මචන්
අපි කාමරේට තට්ටුවෙමු මචන්
:rofl:

ගුනෙ අය්යගෙ කාමරෙ - නිහාල් නෙල්සන්

 
Last edited:

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    තරහ නොවෙන් මචන්
    දැන් ඉන්නෙ කොහෙද මචන්
    හරි කාලෙකින්නෙ දැක්කෙ උඹ මචන්
    මං දන්නෙ නෑනෙ මචන්
    උඹ බැදපු වගක් මචන්
    මට දැනුව නම් එනවමයි මචන්

    ගුනේ අය්ය මචන්
    සොමි කාමරෙදි මචන්
    මට ඊයෙ කිව්ව උඹේ ගැන මචන්
    සන්තෝසය් මචන්
    හරි සන්තොසය් මචන්
    අපි කාමරේට තට්ටුවෙමු මචන්
    :rofl:

    ගුනෙ අය්යගෙ කාමරෙ - නිහාල් නෙල්සන්


    කවුද මේ බැඳපු අයියා
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    රටා පැදුර විකුනගන්න....
    බුලත් පුවක් අරන් යන්න....
    සරමක් බැනියමක් ගන්න.....
    ගොවි මහතුනි එකතු වන්න.....

    45px-P_music.png
    මේ ගොඩේ සිධාදියේ - මොහිදීන් බෙග්
    45px-P_music.png

    45px-P_music.png
    Game Gode - Mohideen Begue
    45px-P_music.png



    Thanx Machan. Mamath Gaththa
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    බෝ දොස් කියා මාගෙ බෝ දොස් කියා
    සිරිදේසේ වැසියො කිපී සිරිදේසේ වැසියො කිපී
    පන්නා මා ලූය මෙවර පන්නා මා ලූය මෙවර



    Bo Dos Kiya - Jolly Seeya

    මේ සිංදුවත් මම ගත්තා මචෝ. බොහෝම ස්තුතියි.
     

    taraka911

    Member
    Oct 17, 2007
    28
    0
    0
    මේ මගෙ අකවුන්ට් එකනෙ බොලව්
    :oo::oo::oo:

    Eka thamai oya up karapu song ekak gaththa ...mediafire wala udin thibuna shared files okkoma balanna thiyena link eka dige gihin bewa .....godak gaththa hinda THADI thanks ekak liwwa :lol: (Original post karapu thena hoya ganna beri wichcha hinda mediafire account name ekata thank kara!) :sorry:
     

    pubudupnj

    Member
    Feb 2, 2007
    451
    1
    0
    Kandy
    Me songs 2 mata hoyala denawada? loku udawwak..

    Aadare Sitha sanasana aadare - Keerthi Pasqual
    Lokaye Wenas Une - Jothipala​
     
    Status
    Not open for further replies.