වෙලාවකට මේ ජීවිතේම පිස්සු වගේ....
ආතල් තමයි ඒත් ආතල් වල කෙලවර
ආතල් වලත් සීමාව කොතනද...
ආතල් ගන්න ගියාම සීමාවක් තියෙනවද.....
ඒත් මේ ජීවිතේ හැමදාම ගෙවන්න පුළුවන්ද...
බැරි උනාට මේ ආතල් නවත්වන්න පුළුවන්ද....
මට කවි ලියන්න බැහැ....
නමුත් මට ආසයි ජීවිතේටම අලූත් කවියක් ලියන්න...
කවදාවත් මට ඒක තනියෙන්නම් ලියන්න බැරි වෙයි...
ඒත් මම ඒක ඉක්මනටම ලියන්න ඕනේ...
කවුද මට උදවු කරන්නෙ
මේ පිස්සු ජීවිතේට විරාමයක් තියලා..
ජීවිතේටම අළුත් කවියක් ලියන්න......
ආතල් තමයි ඒත් ආතල් වල කෙලවර
ආතල් වලත් සීමාව කොතනද...
ආතල් ගන්න ගියාම සීමාවක් තියෙනවද.....
ඒත් මේ ජීවිතේ හැමදාම ගෙවන්න පුළුවන්ද...
බැරි උනාට මේ ආතල් නවත්වන්න පුළුවන්ද....
මට කවි ලියන්න බැහැ....
නමුත් මට ආසයි ජීවිතේටම අලූත් කවියක් ලියන්න...
කවදාවත් මට ඒක තනියෙන්නම් ලියන්න බැරි වෙයි...
ඒත් මම ඒක ඉක්මනටම ලියන්න ඕනේ...
කවුද මට උදවු කරන්නෙ
මේ පිස්සු ජීවිතේට විරාමයක් තියලා..
ජීවිතේටම අළුත් කවියක් ලියන්න......



Harima Lassanai 