පිස්සු නේ

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    වෙලාවකට මේ ජීවිතේම පිස්සු වගේ....
    ආතල් තමයි ඒත් ආතල් වල කෙලවර
    ආතල් වලත් සීමාව කොතනද...
    ආතල් ගන්න ගියාම සීමාවක් තියෙනවද.....
    ඒත් මේ ජීවිතේ හැමදාම ගෙවන්න පුළුවන්ද...
    බැරි උනාට මේ ආතල් නවත්වන්න පුළුවන්ද....
    මට කවි ලියන්න බැහැ....
    නමුත් මට ආසයි ජීවිතේටම අලූත් කවියක් ලියන්න...
    කවදාවත් මට ඒක තනියෙන්නම් ලියන්න බැරි වෙයි...
    ඒත් මම ඒක ඉක්මනටම ලියන්න ඕනේ...
    කවුද මට උදවු කරන්නෙ
    මේ පිස්සු ජීවිතේට විරාමයක් තියලා..
    ජීවිතේටම අළුත් කවියක් ලියන්න......
     
    • Like
    Reactions: nwnbs

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    අඩෝ පට්ට බන් උබත් මන් වගේම හිතන කොල්ලෙක් එලකිරි
     
    nwnbs

    Member
    ආතල්... විවිධාකාර ආතල් තියෙනව... සිගරට් එකේ, මත් වතුරෙ, නරක වැඩ වල, හොර වැඩ වල, තව කොච්චරක් නම් ඇතිද.... අවසානෙ පිට වන සුසුම් වලත් තියෙන්නෙ පුදුම ආතල් එකක්...:)

    ජීවිතේ නම් වෙලාවකට පිස්සුවක් තමයි යාළුවා...
    අදහස නම් හොඳයි...ජීවිතේට අළුත් අරුතක් දෙන්න... අළුත් කවියක් ලියන්න...
    11.gif

    ඉක්මනටම ඒ කවිකාරිව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව...!!!
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ආතල් කියන්නේ මොකක්ද??

    අන්න ඕක තෙරුම් ගන්න පුළුවන්නම් .....
    ජීවිතේට ආතල් එකක් එහෙම නැත්තම් කික් එකක් ඕනෙ. නැත්තම් ජීවිතේ boring වෙනවා. හැබැයි ඔය ආතල් නැත්තම් කික් එක ගන්න විදිය වැරදුනොත් sorry .com තමා:)

    ගැඹුරින් හිතන්න යමක් ඉතුරු කරලා සහෝ......ටිකක් නෙමේ හුගක් හිතන්න ඉතුරු කරලා
    තව දෙයක්...........

    අලුතින් ලියන අලුත් කවිය නිවැරදිව ලියන්නත් ඕනේ.....
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ආතල් නිර්මාණයක් සෙහා්දරයා.......
    ;);)
    වටිනා අදහසක්....
    ඕක ෙත්රැමි ෙනාගත්ෙතාත් ජීවිෙත් පුරාවටම ආතල් එක කන් ෙදෙකන් ෙබිෙරන්න පටන් ගන්නවා....
    Weldone bro....keep going.....
     
    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    ela ela machan

    gobba athal natuwa aluth valuable athal ekak patan gannawanam life eka goda thamai
    best of luck
     
    sadamala

    Member
    Oct 6, 2007
    429
    8
    0
    වෙලාවකට මේ ජීවිතේම පිස්සු වගේ....
    ආතල් තමයි ඒත් ආතල් වල කෙලවර
    ආතල් වලත් සීමාව කොතනද...
    ආතල් ගන්න ගියාම සීමාවක් තියෙනවද.....
    ඒත් මේ ජීවිතේ හැමදාම ගෙවන්න පුළුවන්ද...
    බැරි උනාට මේ ආතල් නවත්වන්න පුළුවන්ද....
    මට කවි ලියන්න බැහැ....
    නමුත් මට ආසයි ජීවිතේටම අලූත් කවියක් ලියන්න...
    කවදාවත් මට ඒක තනියෙන්නම් ලියන්න බැරි වෙයි...
    ඒත් මම ඒක ඉක්මනටම ලියන්න ඕනේ...
    කවුද මට උදවු කරන්නෙ
    මේ පිස්සු ජීවිතේට විරාමයක් තියලා..
    ජීවිතේටම අළුත් කවියක් ලියන්න......

    Ahaaaa....Jeevitheta Aluth Padawel Ekka Kaviyak Liyanna Kauruhari Kenek Ethi Ethakan Inna. Ita Passe Lassana Kaviyak Liyanna :lol: Harima Lassanai :)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ආතල්... විවිධාකාර ආතල් තියෙනව... සිගරට් එකේ, මත් වතුරෙ, නරක වැඩ වල, හොර වැඩ වල, තව කොච්චරක් නම් ඇතිද.... අවසානෙ පිට වන සුසුම් වලත් තියෙන්නෙ පුදුම ආතල් එකක්...:)

    ජීවිතේ නම් වෙලාවකට පිස්සුවක් තමයි යාළුවා...
    අදහස නම් හොඳයි...ජීවිතේට අළුත් අරුතක් දෙන්න... අළුත් කවියක් ලියන්න...
    11.gif

    ඉක්මනටම ඒ කවිකාරිව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව...!!!

    ශා ආතල් ගැන නියම විග්‍රහයක්
    බොහොම ස්තුතියි යාළුවා..
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ආතල් කියන්නේ මොකක්ද??

    අන්න ඕක තෙරුම් ගන්න පුළුවන්නම් .....
    ජීවිතේට ආතල් එකක් එහෙම නැත්තම් කික් එකක් ඕනෙ. නැත්තම් ජීවිතේ boring වෙනවා. හැබැයි ඔය ආතල් නැත්තම් කික් එක ගන්න විදිය වැරදුනොත් sorry .com තමා:)

    ගැඹුරින් හිතන්න යමක් ඉතුරු කරලා සහෝ......ටිකක් නෙමේ හුගක් හිතන්න ඉතුරු කරලා
    තව දෙයක්...........

    අලුතින් ලියන අලුත් කවිය නිවැරදිව ලියන්නත් ඕනේ.....
    අන්න ඕක තමයි තේරුම් ගන්න එක තමයි අමාරුම දේ..
    බොහොම ස්තුතියි...sis
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ආතල් නිර්මාණයක් සෙහා්දරයා.......
    ;);)
    වටිනා අදහසක්....
    ඕක ෙත්රැමි ෙනාගත්ෙතාත් ජීවිෙත් පුරාවටම ආතල් එක කන් ෙදෙකන් ෙබිෙරන්න පටන් ගන්නවා....
    Weldone bro....keep going.....

    අනිවා.. එහෙම උනාම ආතල් එපාම වෙලා යනවා නේ.
    thankssss machan