Sarath Fonseka UNF eken enawata ekangada? Viruddhada?

Sarath Fonseka UNF eken enawata

  • ekangayi

    Votes: 53 40.2%
  • Viruddhayi

    Votes: 79 59.8%

  • Total voters
    132

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
වෙල් සෙඩ්
සරත් ට ඔක තෙරුම් ගන්න කොච්චර කල් යයිද කියන එක තමා මෙතන තියෙන ප්‍රස්නෙ
බලයට එන්න තියෙන තන්හාව නිසා ඕව පේන්නේ නෑහෑ, දෑක්කද Asian Tribune එකේ තිබුන ආටිකල් එක ? නිකන් බොරුවට මඩ නාගන්නවා බන්, පවු සරත්
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
UNF කියන්නේ සන්දානයක්, ඒකේ ගොඩක් පක්ශ තියෙනව, අපි මෙහෙම කියමුකො, සරත්ගේ වාසගම UNF, රනිල්ගේ වාසගම UNP, දෑන් රනිල්ට ලමයෙක් හදන්න බෑරි නිසා, UNF එකට කියලා ලමයෙක් හදාගෙන UNP කියෙන එක ලමයගේ වාසගමට දානව, සරත්ගේ හම යනවා, රනිල්ගේ නම යනවා,

terune na :( koma wunath Ranil marennet nane dan wayasath hari :( eya UNP eka kawa. Issara godak minissu respect kala party ekak ne
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
සරත් මාමෙ ඔයාට මෙක කියවලා මොලෙ පැදෙන්න කියලා අපි ප්‍රාර්තනා කරනවා
කියලා හෙඩිං එකක් දාමු:lol::lol:
අපෝ එපා :no: අපේ ගෙදරට සුදු වෑන් ඓයි
 

n_ayeshmantha

Member
Dec 4, 2007
3,837
69
0
34
I live in gampaha
අපෝ එපා :no: අපේ ගෙදරට සුදු වෑන් ඓයි

fear.gif
:eek::eek::eek:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අෆ්ෆා මට එක කංපනාඋනෙ නැනෙ
අටුල කිතුවට වඩා එලකිරි එකේ උන්ට මොලේ තියෙනවා, දෑන් පෝල් එක අවුල් නිසා පොර මාරු
 

suchakamo

Active member
  • Sep 10, 2006
    609
    25
    28
    38
    Galle
    නංගි අපි මෙතන කතාකරන්නේ UNF එක ගෑන, රනිල් කරන්නේ නිකන් අල්ලපුගෙදර මිනිහට කියලා ලමයෙක් හදාගෙන එයාගේ වාසගම උප්පෑන්නේට දානව වගේ වෑඩක්,

    :rofl::P:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: