ගොඩක් ස්තූතියි ශිවා.

![]()
ප්‍රවීන නළුවකු සහ නාට්‍ය නිෂ්පාදකයකු වන ආචාර්ය හෙන්රි ජයසේන මහතා අද (11/11/2009) උදෑසන කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 78වන වියෙහි පසුවිය.
හෙන්රි ජයසේන නවකථාකරුවෙකු කවියෙකු නාට්‍ය රචකයෙකු පරිවර්තකයෙකු නාට්‍ය නිෂ්පාදකයෙකු ආදී ලෙස නන්වෑදෑරුම් කුසලතා දක්වා ඇති අද්වතීය නාට්‍ය කරුවෙකි.
කලා ලෝකයේ ඔහු සුවිශේෂී පරාසයක් නියෝජනය කරන්නේ අග්‍රගන්‍ය නාට්‍ය රචකයෙකු හා නාට්‍ය නිෂ්පාදකයෙකු ලෙසය.
ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ට ගණයේ නාට්‍යවේදියෙකු වන බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙරට ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමේ පුරෝගාමියා වූයේ හෙන්රිය.
1931 ජූලි 6වැනිදා ගම්පහ බ්‍රැන්ඩියමුල්ලේ උපත ලද හෙන්රි ජයසේනගේ මව නවගමුවගේ සිසිලියා පෙරේරාය.පියා බස්තියන් කෝරලගේ ඇල්බට් රුද්‍රිගෝ ජයසේන විය.
හෙන්රි සිංහල වේදිකාව තුළ නොමැකෙන නමක් සනිටුහන් කළ නාට්‍යරැසක් නිෂ්පාදනය කළේය.1951 දී නිෂ්පාදනය කළ ජානකී ඔහුගේ පළමු නාට්‍යය විය.එය ඔහු එවකට සේවය කළ දෙහිපේ පදිය පැළැල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරු මණ්ඩලය සමඟ කළ නාට්‍යයකි.මීට අමතරව හෙන්රි ජයසේනගේ නාට්‍ය නිර්මාණ වන්නේ
හෙන්රි ජයසේන
(1) මනමාලයෝ - පරිවර්තන (1953)
(2) වැදගත්කම - පරිවර්තන(1954),
(3) ඇත්ත කුමක්ද? - පරිවර්තන (1955)
(4) පව්කාරයෝ -ස්වත්‍රන්ත්‍ර (1959)
(5) ජනේලය -ස්වත්‍රන්ත්‍ර (1962)
(6) කුවේණි -ස්වත්‍රන්ත්‍ර (1962)
(7) තවත් උදෑසනක් - ස්වත්‍රන්ත්‍ර (1946)
(8) මනරංජන වැඩවර්ජන - ස්වත්‍රන්ත්‍ර (1965)
(9) අහස් මාළිගා - පරිවර්තන(1966)
(10) හුණු වටයේ කථාව -පරිවර්තන (1967)
(11) අපට පුතේ මගක් නැතේ -ස්වත්‍රන්ත්‍ර(1968)
(12) දිරිය මව සහ ඇගේ දරුවෝ-පරිවර්තන (1972)
(13) මකරා - පරිවර්තන(1973)
(14) සරන සියොත් සේ පුතුනි හඹා යන -ස්වත්‍රන්ත්‍ර (1975)
(15) සිරිසඟබෝ - (ජෝන් ද සිල්වාගේ සිරිසඟබෝ නූර්ති පිටපත යළි නිශ්පාදනය )
(16) ජයතු ලංකා - 1983
Farewell Dr Henry Jayasena

වේදිකාවට විශාල මෙහෙයක් කරපු අග්‍රගණ්‍ය කලාකරුවාණෙනි ඔබට නිවන් සුව...godak pin mamath gaththaමුදු මොලොක් මල්
නාට්‍යය-කුවේනි(හෙන්රි ජයසේන)
මුදු මොලොක් මල්
ගායනය-නලින් අල්විස්,ඉන්ද්‍රකාන්ති ජයතිලක
මුදු මොලොක් මල් මෙනේ කුස දරා බැතිපෙමින්
වේදනා විදිමිනේ අප ලොවට බිහිකෙරූ
ලය පුරා සෙනෙහසිනි අප දෙදෙන වැඩු පෙමින්
මව්තොමෝ කුවේනි යකිනි වෙද මේ කියන
යකිනියක ඇඟ රුහිරු කිරි වේද කිසි දිනෙක
මෑණියන් .. පෙවූ .. රුහිරු වෙද
මෑණියනි කුවේනි ඔබ කොතැන සැඟවුනෙද
එන තුරා ඔබ නැවත අපි බලා සිටිමු මෙහි
පියාණන් කී පසුව මාලිගෙන් පිටවන්ට
රැගෙන ඔබ අප දෙදෙන වනවැදිනි අතරමග
නෑසියන් දකිමිනේ කෝප දුරුකරමිනේ
නැවත එමි දරුවනේ කියා ගිය පසු එදා
නැවත ඔබ එනතුරා අපි සිටිමු මෑණියනි
පන් දහස් කල් .. එන තුරා හෝ නැවත
අපි මෙහිම සිටින්නෙමු
ඔබ නැතිව නොයන්නෙමු
අපි මෙහිම සිටින්නෙමු
ඔබ නැතිව නොයන්නෙමු
මෑණියනි විගසකිනි
අප රැගෙන යනු මැනවි
මෑණියනි විගසකිනි
අප රැගෙන යනු මැනවි
~ 14,000 ~
![]()
ප්‍රවීන නළුවකු සහ නාට්‍ය නිෂ්පාදකයකු වන ආචාර්ය හෙන්රි ජයසේන මහතා අද (11/11/2009) උදෑසන කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 78වන වියෙහි පසුවිය.
හෙන්රි ජයසේන නවකථාකරුවෙකු කවියෙකු නාට්‍ය රචකයෙකු පරිවර්තකයෙකු නාට්‍ය නිෂ්පාදකයෙකු ආදී ලෙස නන්වෑදෑරුම් කුසලතා දක්වා ඇති අද්වතීය නාට්‍ය කරුවෙකි.
කලා ලෝකයේ ඔහු සුවිශේෂී පරාසයක් නියෝජනය කරන්නේ අග්‍රගන්‍ය නාට්‍ය රචකයෙකු හා නාට්‍ය නිෂ්පාදකයෙකු ලෙසය.
ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ට ගණයේ නාට්‍යවේදියෙකු වන බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙරට ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමේ පුරෝගාමියා වූයේ හෙන්රිය.
1931 ජූලි 6වැනිදා ගම්පහ බ්‍රැන්ඩියමුල්ලේ උපත ලද හෙන්රි ජයසේනගේ මව නවගමුවගේ සිසිලියා පෙරේරාය.පියා බස්තියන් කෝරලගේ ඇල්බට් රුද්‍රිගෝ ජයසේන විය.
හෙන්රි සිංහල වේදිකාව තුළ නොමැකෙන නමක් සනිටුහන් කළ නාට්‍යරැසක් නිෂ්පාදනය කළේය.1951 දී නිෂ්පාදනය කළ ජානකී ඔහුගේ පළමු නාට්‍යය විය.එය ඔහු එවකට සේවය කළ දෙහිපේ පදිය පැළැල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හා ගුරු මණ්ඩලය සමඟ කළ නාට්‍යයකි.මීට අමතරව හෙන්රි ජයසේනගේ නාට්‍ය නිර්මාණ වන්නේ
හෙන්රි ජයසේන
(1) මනමාලයෝ - පරිවර්තන (1953)
(2) වැදගත්කම - පරිවර්තන(1954),
(3) ඇත්ත කුමක්ද? - පරිවර්තන (1955)
(4) පව්කාරයෝ -ස්වත්‍රන්ත්‍ර (1959)
(5) ජනේලය -ස්වත්‍රන්ත්‍ර (1962)
(6) කුවේණි -ස්වත්‍රන්ත්‍ර (1962)
(7) තවත් උදෑසනක් - ස්වත්‍රන්ත්‍ර (1946)
(8) මනරංජන වැඩවර්ජන - ස්වත්‍රන්ත්‍ර (1965)
(9) අහස් මාළිගා - පරිවර්තන(1966)
(10) හුණු වටයේ කථාව -පරිවර්තන (1967)
(11) අපට පුතේ මගක් නැතේ -ස්වත්‍රන්ත්‍ර(1968)
(12) දිරිය මව සහ ඇගේ දරුවෝ-පරිවර්තන (1972)
(13) මකරා - පරිවර්තන(1973)
(14) සරන සියොත් සේ පුතුනි හඹා යන -ස්වත්‍රන්ත්‍ර (1975)
(15) සිරිසඟබෝ - (ජෝන් ද සිල්වාගේ සිරිසඟබෝ නූර්ති පිටපත යළි නිශ්පාදනය )
(16) ජයතු ලංකා - 1983

.Wma එකක් ..මේක අනික් එකට වඩා හොද එකක්ද

thanks for sharing!යූටියුබ් එකේ මෙය බෙදාගත් කෙනාට ස්තූතියි
ජැක්සන් ඇන්තනි සහ සේනක ටයිටස්
විර විකුම් පෑ ජෙනරල් වැලන්ටයින් උතුමානේනි ...