
sry macho mage gaawa nam me sinduwa ne..
kiyanne Olman perera thamai..
. balamu kawru hari help ekak dei. දයාබර කුමාරී........ සිංදුව නේද මේ.මම හරිම ආශා සිංදුවක්එච්. ආර්. ජෝතිපාල මහත්මයාගෙ මෙම ගීත කලින් දීල තිබුනද නම් දන්නෑ... කෝකටත් මම මේ ටික දාන්නම්. තව ගීත ටිකක් තියෙනව. හොඳද කියල බලල අප්ලෝඩ් කරන්නම්...



මේ සිංදුව තිබුනා වගේ මතකයි.ඒත් හෙට උදේට තමයි ගන්න වෙන්නේ.වෙන HD එකක තියෙන්නේ.parana song ekak thiyenawa hoyala denna puluwanda?? loku udawwak .
lan nowanna eth wela
wennowenna yalu wela
ninda kandu patapata e hineye
bindu bindu seetha wala
ranchu ranche detha sala
ninda kendu pata heenaye ....
Artist Olman perera .( as i remember )
මේ සිංදුව තිබුනා වගේ මතකයි.ඒත් හෙට උදේට තමයි ගන්න වෙන්නේ.වෙන HD එකක තියෙන්නේ.
.ඔව් ඔව්... ඒක තමයි...දයාබර කුමාරී........ සිංදුව නේද මේ.මම හරිම ආශා සිංදුවක්
ස්තුතියි !!!

එච්. ආර්. ජෝතිපාල මහත්මයාගෙ මෙම ගීත කලින් දීල තිබුනද නම් දන්නෑ... කෝකටත් මම මේ ටික දාන්නම්. තව ගීත ටිකක් තියෙනව. හොඳද කියල බලල අප්ලෝඩ් කරන්නම්...


එච්. ආර්. ජෝතිපාල මහත්මයාගෙ මෙම ගීත කලින් දීල තිබුනද නම් දන්නෑ... කෝකටත් මම මේ ටික දාන්නම්. තව ගීත ටිකක් තියෙනව. හොඳද කියල බලල අප්ලෝඩ් කරන්නම්...

mata loku udauwak one menna me sindu 3 vocal remov karapu tracks kage hari langa thiyanawa nam plz up karanda !! podi hadissiyakata !! loku udauwak
1 Malbara himidiriye koi bada samanaliye-(not priyantha fenando)
2 Atha Ran Wiman -Priya sooriyasena
3 Amma- Indrani Perera
Vocal Nathi ewa




සුභ උපන්දිනයක් Serandib Macho.....
Mata Cake Kellak Ewapan.....
Eturuwecha Ekak Hari Kamak Ne......![]()
සුබ උපන්දිනක් දයාබර සොයුර
ඔබට දීප්තිමත් සාර්ථක අනාගතයක්
Aiyye pin sidhdha wewa karapu udawwata!!!!!!!!!!!!!!!!!!!!!!!!
mama adai a song aka gaththe..............elazzzzzzzzzzzzzzz
![]()
![]()
![]()
![]()
![]()
Ada wath kayruth nadda mata help ekak denda ?? Vocal thiyana sinduwa hari kamak na thiyana kenek denda![]()
මා නිවැරදි නම් මෙය සී. ටි. ප්‍රනාන්දු ගේ ගීත එකතුවක් ප්‍රියන්ත ප්‍රනාන්දු ගේ ගායනයෙන්
කැමති අයට ගන්න විශේෂයෙන් ගීත මහගෙදර සහෝදර සහෝදරියන්ට - නොයෙක් දුක් කම්කොටලු මැද ඔවුන් කරන්නාවු සේවයට අගයක් වශයෙන්
Malbara Himidiriye ..16
මෙන්න ලින්ක් එක
http://www.mediafire.com/?sharekey=1c83ce319e24ef8461d4646c62b381cb41e0d39940b87f4ed8c7c6998cb4ca21
deelaka-ta thank karanna