Janaka Pererage Iranama Sarth Fonsekaatath ath veyida???????

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
Editorial.jpg

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
General Fonseka files FR petition seeking tighter security
NO%20TAG.jpg

Former Chief of Defense Staff General Sarath Fonseka filed a Fundamental Rights petition (FR) at the Supreme Court a short while ago requesting adequate security and also seeking the intervention of the court to allow him to stay on at his official residence, as the government is not complying with the request made by him. (DS)
 
Gantara Mark

Banned
Nov 15, 2009
557
4
0
Janaka Perera ellagena kewe ape General thuma ennakota.:baffled:
Generalta awashya aarakshawa denawa kiyala Mahinda kewwa neda? Thawa election ekata weadiepura waahanath SL government ekenma denawalu.
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,798
    2
    115,776
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ජෙනරාල් ෆොන්සේකා නීති විරෝධී ලෙස
    හමුදා සෙබළුන් සහ රථ වාහන ළඟ තබාගෙන

    බ්‍රිගේඩියර් උදය නානායක්‌කාර

    සමන් ගමගේ

    විශ්‍රාමික ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි ජෙනරාල් සරත් ෆොන්සේකා එම ධුරයේ සිටියදී ඔහුට ලබාදී තිබූ යුද හමුදාව සතු රථ වාහන 26 ක්‌ සහ හමුදා සාමාජිකයන් එකසිය තුන් දෙනකු මේ වන විටත් නීති විරෝධී ලෙස රඳවාගෙන සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්‌කාර සඳහන් කළේය.

    ජෙනරාල් සරත් ෆොන්සේකා ඉකුත් 16 වැනිදා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක්‌ යොමු කරමින් කළ ලි�ත ඉල්ලීමට අනුව ඔහුගේ ආරක්‍ෂාව හා අනෙකුත් කටයුතු සඳහා ලබාදී තිබෙන යුද හමුදා රථ වාහන හා හමුදා සාමාජිකයන්ට අමතරව මෙම හමුදා සාමාජිකයන් පිරිස හා රථ වාහන ඔහු රඳවාගෙන සිටින්නේ යෑයිද බ්‍රිගේඩියර්වරයා පෙන්වා දුන්නේය.

    යුද හමුදා කොමාණ්‌ඩෝ රෙජිමේන්තුවේ එක්‌ නිලධාරියකු හා සෙසු නිලයන් විසි දෙනකුත් සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් තිදෙනකු හා සෙසු නිලයන් 50 ක්‌, යුද හමුදා රියෑදුරන් 10 ක්‌, වෙඩි නොවදින මෝටර් රථයක්‌ ලෑන්ඩ් රෝවර් වර්ගයේ පරිවාර ජීප් රථ 3 ක්‌, වෑන් රථයක්‌, එක්‌ බරවාහනයක්‌ සමග ආසන 26 සුඛෝපභෝගී බස්‌ රථයක්‌ ජෙනරාල් ෆොන්සේකා කළ ඉල්ලීම මත ඔහුගේ ආරක්‍ෂාව හා අනෙකුත් කටයුතු සඳහා රජය මගින් දැනටමත් ලබාදී තිබෙන බවද බ්‍රිගේඩියර් උදය නානායක්‌කාර පැවැසීය.

    ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයේදී ඊයේ (24 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී බ්‍රිගේඩියර් උදය නානායක්‌කාර මෙම කරුණු අනාවරණය කළේය.

    රජය එලෙස ජෙනරාල්වරයාගේ ආරක්‍ෂාව හා අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන තිබියදී ධුර කාලය තුළ සිය සේවා කටයුතු සඳහා අනුයුක්‌ත කර සිටි කොමාණ්‌ඩෝ රෙජිමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු හා සෙබළුන් 24 දෙනකු පාලන කටයුතු භාරව සිටි නිලධාරීන් තිදෙනකු සමග සෙසු නිලයන් 17 ක්‌ රියෑදුරු යතුරුපැදි හා අරක්‌කැමි සෙබළුන් 55 ක්‌ යුද හමුදා වෛද්‍ය බළකායේ සාමාජිකයන් 7 දෙනකු සමග මෝටර් රථ තුනක්‌, ලෑන්ඩ් රෝවර් පරිවාර ජීප් රථ හතක්‌, ඩබල් කැබ් රථයක්‌, වෑන් රථ 4 ක්‌, ගිලන් රථයක්‌, බස්‌ රථයක්‌ හා යතුරුපැදි නවයක්‌ ඔහු මෙලෙස නීති විරෝධීව රඳවාගෙන ඇතැයිද බ්‍රිගේඩියර් උදය නානායක්‌කාර එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    Today Divaina
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102

    oke tyenne general illapu arakshawa misak generalta dipu arakshawa neme
    genral oke tyna arashaka katayuthu illalla yawapu liyumata janadipathi lekam ewapu pilithuru liyume tynawa oya illim sapuranna ba kyla
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    kohedo hitiya janaka perera expose karala marenna ariya wage....
    SF tath a game dena eka thamai UNP eke abhipraya.
    sarath fonseka ge moleta a tika enne nathi eka eyagema karume thamai.
    unp ekenma oka karala anduwe account ekata dana eka nam sure.
    anthima mohothe waradunata Premadasa lokka plan kaleth ehema blood bath game ekak.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,798
    2
    115,776
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    oke tyenne general illapu arakshawa misak generalta dipu arakshawa neme
    genral oke tyna arashaka katayuthu illalla yawapu liyumata janadipathi lekam ewapu pilithuru liyume tynawa oya illim sapuranna ba kyla

    Ok u can contact බ්‍රිගේඩියර් උදය නානායක්‌කාර or Divaina newspaper then!
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    Ok u can contact බ්‍රිගේඩියර් උදය නානායක්‌කාර or Divaina newspaper then!

    udaya nanayakkara kalinuth boru kwane generalnui anduwai atare prashnayak na kyla
    anika divaina khmath anduwene
    khmahari udaya nanayakkarai divainai aththa kynawa nam janadipathi lekam boru kynawa:baffled:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44

    උදය නානයක්කාර කියන්නෙ නිල ඒවා. ඒවා බොරු නම් ඔනෙ කෙනෙක්ට නඩු දාන්න පුලුවන්
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Ranawiuwanwa niruwath kale ..... kauda danne na :D

    satan wirama kale :D ....ara para koti awilla ape rana wiruwan gawa kela gahala yaddi :D thuwakkuwata undayak dunne na wedi thiyanne ....

    mahaththaya mokeda danne na .... habai oye pakshenan ..... hena gahanne oni ewa karapu unta :) ....dan enewa methana niruwath kirimak gana katha karanne :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,798
    2
    115,776
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    udaya nanayakkara kalinuth boru kwane generalnui anduwai atare prashnayak na kyla
    anika divaina khmath anduwene
    khmahari udaya nanayakkarai divainai aththa kynawa nam janadipathi lekam boru kynawa:baffled:

    Ekanam danne na eth mama Swarnawahini eketh oya news eka dakka mona unath general wela innakota thibba pramanayata dan denna baruwa athine retired saha mahinda ekka election ekata enna decision ekek gaththanam oya wage dewal sidda wenawa kawuru hitiyath!:)
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    Illapu dewal mewa kiyala thibunata,
    mewa deelayi kiyala nehe.
    :lol:

    ඉල්ලපු ගානම දෙන්නෙ නෑනෙ,අවශ්‍ය ගානනෙ දෙන්නෙ.එයා 300යක් ඉල්ලලා නඩුවක් දැම්මනෙ.ඒකෙදි බලමු මොකො වෙන්නෙ කියල