Janaka Pererage Iranama Sarth Fonsekaatath ath veyida???????

mylove

Member
Jun 12, 2007
4,576
102
0
උදය නානයක්කාර කියන්නෙ නිල ඒවා. ඒවා බොරු නම් ඔනෙ කෙනෙක්ට නඩු දාන්න පුලුවන්

udaya nanayakkara yuddaya pilibadawa nila wartha dunna1 aththa
ath anuwa ha general atare prashna na kyla aya khmada nila warthawak idiripath karanne?
anika hamoma dannawa ehema prashna tibuna bawa
ehema hangila tbuna prashna tama dan tika tika eliyata paninne
generalta aththa boruwata nadu kynawata wada kynna nadu tynawa generalge arakshawa pilibadawa
 
mylove

Member
Jun 12, 2007
4,576
102
0
Ekanam danne na eth mama Swarnawahini eketh oya news eka dakka mona unath general wela innakota thibba pramanayata dan denna baruwa athine retired saha mahinda ekka election ekata enna decision ekek gaththanam oya wage dewal sidda wenawa kawuru hitiyath!:)

general tama lankawe wadima tharjanayak sahitha puddagalaya lesa htye
ehema kenek vshrama gya kyla tharjane adu wenawada?
anika hitapu navka hamudapathita kochchara arakshawak denawada?
ai a arakshawa denna bari
anika genarl hitapu hamudapathi vtarak nemene
hitapu arakshaka mandalika pradani
ehema tydi htapu navka hamudapathitath wada arakshawak generalta denna one
kotiyek wela htapu karunata kochchara guard1k denawada?
 
asankamdak

Junior member
  • May 13, 2007
    216
    24
    18
    Den arakshawa Denna beri den inne wena general kenekda mama danna widihatanam kotinta wiruddawa satan karapu kenama thamai den election ekata ilanneth arakshawa adu kirima thanikarama paligenimak
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    general tama lankawe wadima tharjanayak sahitha puddagalaya lesa htye
    ehema kenek vshrama gya kyla tharjane adu wenawada?
    anika hitapu navka hamudapathita kochchara arakshawak denawada?
    ai a arakshawa denna bari
    anika genarl hitapu hamudapathi vtarak nemene
    hitapu arakshaka mandalika pradani
    ehema tydi htapu navka hamudapathitath wada arakshawak generalta denna one
    kotiyek wela htapu karunata kochchara guard1k denawada?
    Moka unath Karuna thamange minihane.
    :lol:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    udaya nanayakkara yuddaya pilibadawa nila wartha dunna1 aththa
    ath anuwa ha general atare prashna na kyla aya khmada nila warthawak idiripath karanne?
    anika hamoma dannawa ehema prashna tibuna bawa
    ehema hangila tbuna prashna tama dan tika tika eliyata paninne
    generalta aththa boruwata nadu kynawata wada kynna nadu tynawa generalge arakshawa pilibadawa

    ඒ වෙලාව එහෙම කිව්වෙ රටෙ ආරක්ශාව ගැනෙ සලකල, ඔනෙම රටක එහෙම තමා.දැන් සරතුයි කරන්නගොඩයි අතර ප්‍රශ්නයක් ඉස්සර ඉදන් තිබ්බා කියල ඒවා කියන්නෙ ගියෙ නෑනෙ. පොඩි පොඩි ප්‍රශ්න තිබ්බට ඒවා නිල ප්‍රකාශ වලට කියන්නෙ නෑනෙ.

    උදය නානයක්කාර කියන්නෙ නිල හමුදා ප්‍රකාශක එයා ප්‍රකාශ කරන ඕනෙ එකෙක් නිල ප්‍රකාශයක්.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    දෑන් සරත් තනියෙන්ලු නේද LTTE එක ඉවරකලේ ? එහෙම එකේ ඈයි මේච්චර ගාඩ් එකක් ඉල්ලන්නේ ? රට සාමකාමියිනේ දෑන්, මේ යන විදිහට මෙතුමා ජනාධිපති වුනොත් PSD එක 100000 දකවා වෑඩි කරයි :oo:

    සරත් ෆොන්සේකාට කලින් හිටපු ත්‍රිවිද හමුදාපතිවරයෙකුට ආරක්ශක බටයන් දෙන්නයි, නිල වාහන බින්දුවයි :nerd: ඈයි ජෙනරාල්ල දෙන්නෙක්ට දෙවිදිහක් ? :oo:
     
    mkadda a welawe rate tbuna thathwe?
    yudde tibuna kale nemene me prashne athi une
    a kal mehema prashnayak tbuna nam ara wage nila niwedanayak idiripath karana1 sadaranai
    ath wlawe ehema hadisi awasthawak rate tbune nane
    itn general ha anduwa atara prashnayak na kyla nila niwedanayak idiripath karanna taram a welawe rate tbuna thathwaya mkadda?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,803
    2
    115,782
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    general tama lankawe wadima tharjanayak sahitha puddagalaya lesa htye
    ehema kenek vshrama gya kyla tharjane adu wenawada?
    anika hitapu navka hamudapathita kochchara arakshawak denawada?
    ai a arakshawa denna bari
    anika genarl hitapu hamudapathi vtarak nemene
    hitapu arakshaka mandalika pradani
    ehema tydi htapu navka hamudapathitath wada arakshawak generalta denna one
    kotiyek wela htapu karunata kochchara guard1k denawada?

    Ane manda aththa mokakda boruwa mokakda keyala eth eka deyak keyanna puluwan election eken dinanne mahinda nathnam SF:-)nerd:)hariyata mahinda ge pradana sathura wagene...UNP ekka ekathu wela mahinda ekka election ekata enna gaththa decision ekama waradi keyalai mama hithanne...ekata indala eliyata gehin balaye inna kena ekka tharangeta enawa keyanne eka moda wadak ehema kenek gana nosalaka harinawa keyana eka pudumayak newei api unath ekama thama karanne!:)
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    දෑන් සරත් තනියෙන්ලු නේද LTTE එක ඉවරකලේ ? එහෙම එකේ ඈයි මේච්චර ගාඩ් එකක් ඉල්ලන්නේ ? රට සාමකාමියිනේ දෑන්, මේ යන විදිහට මෙතුමා ජනාධිපති වුනොත් PSD එක 100000 දකවා වෑඩි කරයි :oo:

    සරත් ෆොන්සේකාට කලින් හිටපු ත්‍රිවිද හමුදාපතිවරයෙකුට ආරක්ශක බටයන් දෙන්නයි, නිල වාහන බින්දුවයි :nerd: ඈයි ජෙනරාල්ල දෙන්නෙක්ට දෙවිදිහක් ? :oo:

    general kotaakawath kyla nane thaniyama yudde iwara kala kyla
    rata samakami nam ochchara mahindatath guard adu karanna puluwanne
    ministerslata mkatada mechchara guard1k

    hitapu navka hamudapathige guard1 kyda?
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    mkadda a welawe rate tbuna thathwe?
    yudde tibuna kale nemene me prashne athi une
    a kal mehema prashnayak tbuna nam ara wage nila niwedanayak idiripath karana1 sadaranai
    ath wlawe ehema hadisi awasthawak rate tbune nane
    itn general ha anduwa atara prashnayak na kyla nila niwedanayak idiripath karanna taram a welawe rate tbuna thathwaya mkadda?

    රටක ආරක්ෂාව බලන්නෙ යුද්දෙ කාලෙ විතරද. අර ගොන් රනිල් කියල තිබ්බා දැන් යුද්දෙ ඉවරයි මිග් ටික විකුනන්න කියලා.රනිල් ආයි ලංකාවෙ අගමැති උනොත් හමුදාවට දෙයියන්ගෙම පිහිටයි.

    සරත් ෆොන්සෙකා ඒ දවස් වල ආරක්ශක මාණ්ඩලික ප්‍රධානි, සරත් හා රජය අතර තියෙන ප්‍රශ්න ජාතික ආරක්ශාවට කෙලින්ම බලපානවා.

    දැන් ලංකාවෙ අය හිතන ඉන්නව යුදෙදෙ ඉවරයි අපි දිනුම් ඔක්කොම හරි කියලා. මේ ලගදිත් කොළඹ බෝම්බ පිපුරුවන්න එන්න හිටිය කොටියෙක්ව අහු උනා. කොහමත් ආයි එකක් පත්තු උනාම තමයි කටිටිය පේන්නෙ.

    දෙමල ත්‍රස්තවාදය පරාද කරාට තාම දෙමල ජාතිවාදය පාරාද කරෙ නෑ.

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    හිටපු නාවික හමුදාපති වගේද හිටපු ත්‍රිවිද හමුදාපති ? :oo:

    hitapu thrivida hamudapathi yuddaya meheya wanna dakwapu sahayogaya simithai
    thrivida hamudawange hamudapathiwarun vsinui yuddaya mehewwe
    lankawe thrivida hamudapathita nemene lankawe wadima tharjanaya sahitha pudgalaya lesa htye
    general hitiye
    elagata gotabaya
    eelagata mahinda
    thrivida hamudapathi a kittuwa wath na

    hari waradila hari thrivda hamudapathi tama yuddaya mehewwe kyamu
    ehnam ai htapu thrivda hamudapathita nat arakshawak hitapu navka hamudapathita denne?
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    රටක ආරක්ෂාව බලන්නෙ යුද්දෙ කාලෙ විතරද. අර ගොන් රනිල් කියල තිබ්බා දැන් යුද්දෙ ඉවරයි මිග් ටික විකුනන්න කියලා.රනිල් ආයි ලංකාවෙ අගමැති උනොත් හමුදාවට දෙයියන්ගෙම පිහිටයි.

    සරත් ෆොන්සෙකා ඒ දවස් වල ආරක්ශක මාණ්ඩලික ප්‍රධානි, සරත් හා රජය අතර තියෙන ප්‍රශ්න ජාතික ආරක්ශාවට කෙලින්ම බලපානවා.

    දැන් ලංකාවෙ අය හිතන ඉන්නව යුදෙදෙ ඉවරයි අපි දිනුම් ඔක්කොම හරි කියලා. මේ ලගදිත් කොළඹ බෝම්බ පිපුරුවන්න එන්න හිටිය කොටියෙක්ව අහු උනා. කොහමත් ආයි එකක් පත්තු උනාම තමයි කටිටිය පේන්නෙ.

    දෙමල ත්‍රස්තවාදය පරාද කරාට තාම දෙමල ජාතිවාදය පාරාද කරෙ නෑ.

    arakshaka mandalika pradani ha anduwa atara tyna prashna rate arakshawata balapana1 karunak mata kynawada?
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    hitapu thrivida hamudapathi yuddaya meheya wanna dakwapu sahayogaya simithai
    thrivida hamudawange hamudapathiwarun vsinui yuddaya mehewwe
    lankawe thrivida hamudapathita nemene lankawe wadima tharjanaya sahitha pudgalaya lesa htye
    general hitiye
    elagata gotabaya
    eelagata mahinda
    thrivida hamudapathi a kittuwa wath na

    hari waradila hari thrivda hamudapathi tama yuddaya mehewwe kyamu
    ehnam ai htapu thrivda hamudapathita nat arakshawak hitapu navka hamudapathita denne?

    ඔයාගෙ ලිස්ට් එක අනිත් පැත්තට තියෙන්නෙ ඕනෙ

    වැඩිම තර්ජනෙ තිබ්බෙ මහින්දට ඊලගට ගෝඨාභයට ඊට පස්සෙ හමුදාපතිට.
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    Ane manda aththa mokakda boruwa mokakda keyala eth eka deyak keyanna puluwan election eken dinanne mahinda nathnam SF:-)nerd:)hariyata mahinda ge pradana sathura wagene...UNP ekka ekathu wela mahinda ekka election ekata enna gaththa decision ekama waradi keyalai mama hithanne...ekata indala eliyata gehin balaye inna kena ekka tharangeta enawa keyanne eka moda wadak ehema kenek gana nosalaka harinawa keyana eka pudumayak newei api unath ekama thama karanne!:)

    ow oya kyna vdyata nam math pligannawa
    ath ehema arashawa adu karapu wade waradi
    samaharu ehema arakshaw adu kala 1 hari kylath piligannawane
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    hitapu thrivida hamudapathi yuddaya meheya wanna dakwapu sahayogaya simithai
    thrivida hamudawange hamudapathiwarun vsinui yuddaya mehewwe
    lankawe thrivida hamudapathita nemene lankawe wadima tharjanaya sahitha pudgalaya lesa htye
    general hitiye
    elagata gotabaya
    eelagata mahinda
    thrivida hamudapathi a kittuwa wath na

    hari waradila hari thrivda hamudapathi tama yuddaya mehewwe kyamu
    ehnam ai htapu thrivda hamudapathita nat arakshawak hitapu navka hamudapathita denne?

    මොනව වුනත් මට කියන්න තියෙන්නේ එකම දෙයයි, සරත් UNF එකෙන් චන්දේ ඉල්ලුවොත් පරදින එක ශුවර්, අන්තිමට එයාට ඈමරිකා සරනන් ගච්චාමී තමයි :)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔයාගෙ ලිස්ට් එක අනිත් පැත්තට තියෙන්නෙ ඕනෙ

    වැඩිම තර්ජනෙ තිබ්බෙ මහින්දට ඊලගට ගෝඨාභයට ඊට පස්සෙ හමුදාපතිට.

    :yes::yes::yes::yes::yes: