ඉස්‌සරහට ගියොත් ජොනී පස්‌සට ආවොත් "ෆොනී"

May 17, 2006
3,632
90
0

දැන් ඔයා කියන්නෙ සරත් ට කියන ඔක්කොම ඒව මඩ කියලද?
සරත් කියන්න සර්ව සම්පූර්න එක්නෙක්ද, මහින්දගෙත් වැරදි තියෙනවනෙ. ඒව ඇත්ත බොරුද කියල ලගදිම හෙලිවෙයි.

අනික ඒ කරුණ අයින් කරොත්, අනිත් ඒව ඔක්කොම බොරුද??
උදා- සරත් ෆොන්සෙකා හා කරන්නගොඩ අතර ප්‍රශ්නය

ඔයා ඔය කියන්නේ ඔයා දැනට හිතාගේන ඉන්නෙ sf ට ජන්දය දෙන්න කියල ද ?[/COLOR][/SIZE][/COLOR]

තාම sf කෙලින් කිව්වෙත් නෑ ඉල්ලනවා කියලා, බාලගිරිදෝසෙ වගෙ අදනෙමෙය් හෙට කියනවලු:dull:. මම ඒක ඒ වෙලාවට කියන්නම්.
[/QUOTE]

උදා- සරත් ෆොන්සෙකා හා කරන්නගොඩ අතර ප්‍රශ්නය
මේ කතාව ඇත්ත වෙන්න පුලුවන් එත් එහෙම අයට වැඩ කරන්න බැරිද ? ඔකට සිද්ඩි මවා පාන්න පුලුවන්...මතකනේ අපේ ජනපතිතුමාට කොච්චර මඩ ගැහුවද? හෙල්පින් හම්බන්තොට කියලා එත් මොකද අන්තිමට උනේ.... ඔය ම්ඩ ගැහිල්ලෙන් මුකුත් කරන්න බැහැ

තාම කිව්වේ නැහැ තමා....ඉරිදා වෙනකම් බලගෙන ඉමුකෝ
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44

ඒක තමා කිව්ව අපි මේව ගැන ව්වෘත මනසකින් ඉන්න ඕනෙ. මම කිව්වෙ නෑ මේකෙ තියෙන ඔක්කොම ඇත්ත කියලා. මහින්දට මෙහෙම චෝදනවක් ආවත් අපි ඒක ඇත්තද නැත්තද කියල බලන්න ඕනෙ නැතුව මඩ ගහනව ගාල ඔක්කොම ප්‍රතික්ශේප කරන්න බෑනෙ.

සරත් හා කරන්නාගොඩගෙ අතර ප්‍රශ්නයක් තියෙනව කියලා ගොඩ දෙනෙක් දන්නවා, මම දන්නෙ නෑ උබ ඒක දන්නවද නැද්ද කියලා. ඒකට පැහැදිලි සාධකත් තියෙනවා. මම ඒක පෞද්ලිකවම දන්නවා මාධ්‍යවලින් කියන්නත් ඉස්සෙල්ලා.

මේ ලිපිය තියෙන ඇත්ත කියල කියන්න සධක තියෙන ඔක්කොම සිද්ධි උපුටා ගෙන මම කියන්න ඔනෙද මම ඒව දන්නෙ කොහොමද ඒවා ඇත්ත වෙන්නෙ කොහොමද කියලා?
 
[/SIZE]

ඔයා ලිපියක් දාපු නිසා... අපි එ ලිපියෙ අපිට තියන ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න ඔන....නැත්නම් ඔයා කරලා තියෙන්නේ ජනතාව නොමග යැවීමක්.....

අනිත් එක අල්ලස් ගත්තා කියලා ඔයා දන්නවනම් ගිහින් අල්ලස් විමර්ශන එකට කියන්න..එක ශ්‍රී ලංකිකයෙක් විදිහට ඔයගෙ යුතුකම....

එහෙම කරන්නේ නැති එවා ඔක්කෝම මඩ තමා.....

ප්‍රශ්නේ ඒක නෙවෙයි, සරත් අඩුමතරමේ ඕක නිවැරදිකරල උන්ට ඊ මේල එකක් වත් යවන්න තිබුන නේද ?

මචෝ ඔකට උත්තර දුන්නා බන්....
http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=4651:2009-11-27-03-53-11&catid=34:2008-10-13-08-28-51&Itemid=27
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ඔයා ලිපියක් දාපු නිසා... අපි එ ලිපියෙ අපිට තියන ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න ඔන....නැත්නම් ඔයා කරලා තියෙන්නේ ජනතාව නොමග යැවීමක්.....

අනිත් එක අල්ලස් ගත්තා කියලා ඔයා දන්නවනම් ගිහින් අල්ලස් විමර්ශන එකට කියන්න..එක ශ්‍රී ලංකිකයෙක් විදිහට ඔයගෙ යුතුකම....

එහෙම කරන්නේ නැති එවා ඔක්කෝම මඩ තමා.....

දැන් කව්ද උත්තර දුන්නෙ නෑත්තෙ මමද ඔයාද. මම ඔයගෙන් අහපු ප්‍රශ්න වලට කෙලින් උත්තර දුන්නද. මම උත්තර දීපු නැති ප්‍රශ්න පෙන්නන්න බලන්න?

අල්ලස් ගත්ත කියල කව්ද කිව්වෙ? කොහෙද මම දාපු ලිපියෙ එහෙම එකක් තිබ්බෙ?
 
sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන්, මහ බෝධියේ අනුහසින්, අනන්ත බුදු ගුණ බලයෙන් මගේ රටට ජාතියට ආගමට හෙණයක් වෙන කිසි දෙයක් සිදු නොවේවා.අපේ අනාගතය විනාශ කරන අය දූරිම් භූත වේවා.!සිව් හෙළයට ජය වේවා!

    :nerd::nerd::nerd::nerd:

    Ow macho kelehiguna danna api, Deshadrohiyo handunana api, Jathyanthara kumanthrana handunana api, Para geththan weemata akamethi api, Konda kelin thiyenawata kemathi api, Paudgalika paligeneem walata rata epayata thyana un handunana api ........................ehema kiyamu!!!!!!!!!
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,948
    12,282
    113
    Behind u :p
    මචන්, රජතුමා ගෙ වැඩ ගැනත් ටිකක් හොයල දැම්මොත් හොදයි නේද ..??

    මට නම් තාම ජන්දෙ නෑ..

    but something smells fishy.. :rofl:
     
    May 17, 2006
    3,632
    90
    0
    දැන් කව්ද උත්තර දුන්නෙ නෑත්තෙ මමද ඔයාද. මම ඔයගෙන් අහපු ප්‍රශ්න වලට කෙලින් උත්තර දුන්නද. මම උත්තර දීපු නැති ප්‍රශ්න පෙන්නන්න බලන්න?

    අල්ලස් ගත්ත කියල කව්ද කිව්වෙ? කොහෙද මම දාපු ලිපියෙ එහෙම එකක් තිබ්බෙ?

    ඔයා මොනවා ද මගෙන් අහපු ප්‍රශ්න... මම නේ අහුවේ...

    ඇයි ඔයාගේ ලිපියේ තිබ්බේ එක උන්ඩ්යකින් කොමිස් යනවා කියලා.... කොමිස් කියන්නේ අල්ලස් නෙවිද ?

    ඔයා දැන් නිකන් දෙශපාලකයෙක් වගේ වෙන කතා කියනවා නේ
     
    May 17, 2006
    3,632
    90
    0
    මචන්, රජතුමා ගෙ වැඩ ගැනත් ටිකක් හොයල දැම්මොත් හොදයි නේද ..??

    මට නම් තාම ජන්දෙ නෑ..

    but something smells fishy.. :rofl:

    එලකිරි එක මදිවෙයි
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ඔයා මොනවා ද මගෙන් අහපු ප්‍රශ්න... මම නේ අහුවේ...

    ඇයි ඔයාගේ ලිපියේ තිබ්බේ එක උන්ඩ්යකින් කොමිස් යනවා කියලා.... කොමිස් කියන්නේ අල්ලස් නෙවිද ?

    ඔයා දැන් නිකන් දෙශපාලකයෙක් වගේ වෙන කතා කියනවා නේ

    commission walata kawuda ban allas kiyanne,
    commission eka ekak bribery wena deyak:)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕකෙන් මේකෙන් වෙන්නෙ ලෝකෙ දරුණුතම ත්‍රස්ථවාදය පරද්දපු අපේ රටේ හමුදාවෙ බලය
    රටට ලැබුණු කීර්තිය හෑල්ලු වෙන එකයි

    හමුදාව පැත්තෙන් ගත්තත්
    රජය , එහෙම නැත්නම් දේශපාලනය පැත්තෙත් ගත්තට් චාටර් සිද්ධි ඕනෙ තරම් වෙලා තියෙනවා.

    නමුත් ඇත්ත උනත් එළි නොවිය යුතු තැන් තියෙනව. මේකත් අන්න එහෙම නැතක්.
    මොකද අන්තිමේදි අපේ රට අවුරුදු 30 තිස්සෙ බැට කකා හිටපු යුද්ධෙන් නිදහස් උන නිසා

    නමුත් දැන් වෙන්නෙ මොකක්ද ?
    දෙගොල්ලො දෙපැත්තට බෙදිල දෙගොල්ලොන්ගෙම අපකීර්තිමත් වැඩ එළියට දාගන්නව
    කොටි හිතවාදියො ඒව අහුලගෙන අපේ රටට එරෙහිව ඒගොල්ලො ගෙනියන ගිනි පුපුරට පෙට්‍රල් කරගෙන මහ ගින්නක් කරගන්නවා.

    අන්තිමේදි දිනන්නෙ හොඳම කෙනා නෙවෙයි. නරක අඩු කෙනා. මොකද ඒ වෙද්දිත් දෙපැත්තටම සෑහෙන්න මඩ වැදිල දුඹුර්පාට වෙලා තියෙන නිසා

    ඕකෙන් වෙන්නෙ මිනිස්සුන්ගෙ හිතෙ තියෙන පැහැදීම නැතිවෙලා යන එක විතරයි :oo:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ඔයා මොනවා ද මගෙන් අහපු ප්‍රශ්න... මම නේ අහුවේ...
    මම ප්‍රශ්නාර්ථ ලකුණු දාල අහල ඇති ප්‍රශ්න. ආයි ත්‍රෙඩ් එක කියවල බලන්න.

    ඇයි ඔයාගේ ලිපියේ තිබ්බේ එක උන්ඩ්යකින් කොමිස් යනවා කියලා.... කොමිස් කියන්නේ අල්ලස් නෙවිද ?

    ඔයා දැන් නිකන් දෙශපාලකයෙක් වගේ වෙන කතා කියනවා නේ

    මේක මගෙ ලිපියක් නෙමෙයි .
    මේක ලිව්වෙ මම කියලා මම කිව්වද?(මේක ප්‍රශ්නයක්)
    ඉස්සෙල්ල දාලා තියෙන ලිපි දෙකම කියවන්න හොදට.

    අල්ලස හා කොමිස් කියන්නෙ දෙකක්.

    අල්ලස Bribery

    Bribery
    , a form of pecuniary corruption, is an act implying money or gift given that alters the behavior of the recipient. Bribery constitutes a crime and is defined by Black's Law Dictionary as the offering, giving, receiving, or soliciting of any item of value to influence the actions of an official or other person in discharge of a public or legal duty. The bribe is the gift bestowed to influence the recipient's conduct. It may be any money, good, right in action, property, preferment, privilege, emolument, object of value, advantage, or merely a promise or undertaking to induce or influence the action, vote, or influence of a person in an official or public capacity.

    http://en.wikipedia.org/wiki/Bribery

    කොමිස්
    Commission (remuneration)

    The payment of commission as remuneration for services rendered or products sold is a common way to reward .sales people Payments often will be calculated on the basis of a percentage of the goods sold. This is a way for firms to solve the principal-agent problem, by attempting to realign employees interests with those of the firm.http://en.wikipedia.org/wiki/Commission_(remuneration)#cite_note-Economics-0 Commission rates are generally based upon the achievement of specific targets which have been agreed between management and the salesperson in question.
    Offering monetary compensation in the form of commission alone, or commission in addition to salary rather than simply a fixed salary, is intended to create a strong incentive for employees to invest maximum effort into their work. Common industries where commission is used include car sales, property sales, insurance broking and many other sales jobs.
    A side effect of commissions is that in some cases, they can result to salespeople resorting to dishonest and fraudulent business practices in order to increase their sales.
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ඕකෙන් මේකෙන් වෙන්නෙ ලෝකෙ දරුණුතම ත්‍රස්ථවාදය පරද්දපු අපේ රටේ හමුදාවෙ බලය
    රටට ලැබුණු කීර්තිය හෑල්ලු වෙන එකයි

    හමුදාව පැත්තෙන් ගත්තත්
    රජය , එහෙම නැත්නම් දේශපාලනය පැත්තෙත් ගත්තට් චාටර් සිද්ධි ඕනෙ තරම් වෙලා තියෙනවා.

    නමුත් ඇත්ත උනත් එළි නොවිය යුතු තැන් තියෙනව. මේකත් අන්න එහෙම නැතක්.
    මොකද අන්තිමේදි අපේ රට අවුරුදු 30 තිස්සෙ බැට කකා හිටපු යුද්ධෙන් නිදහස් උන නිසා

    නමුත් දැන් වෙන්නෙ මොකක්ද ?
    දෙගොල්ලො දෙපැත්තට බෙදිල දෙගොල්ලොන්ගෙම අපකීර්තිමත් වැඩ එළියට දාගන්නව
    කොටි හිතවාදියො ඒව අහුලගෙන අපේ රටට එරෙහිව ඒගොල්ලො ගෙනියන ගිනි පුපුරට පෙට්‍රල් කරගෙන මහ ගින්නක් කරගන්නවා.

    අන්තිමේදි දිනන්නෙ හොඳම කෙනා නෙවෙයි. නරක අඩු කෙනා. මොකද ඒ වෙද්දිත් දෙපැත්තටම සෑහෙන්න මඩ වැදිල දුඹුර්පාට වෙලා තියෙන නිසා

    ඕකෙන් වෙන්නෙ මිනිස්සුන්ගෙ හිතෙ තියෙන පැහැදීම නැතිවෙලා යන එක විතරයි :oo:

    ඔව්, අන්තිමට ප්‍රභාකරන්ගෙ පාර්ථනා ඉටුවෙන එක තමයි වෙන්නෙ. දෙමල ත්‍රස්තවාදය නැවත ඇති වීමෙ සම්භාවිතාව තාම නැති වෙලා නෑනෙ.:baffled::baffled::oo::oo:
     
    වෙන තැනක තිබුන ලිපිය ලංකාවේ අංක 1 වෙබ් ඉඩට දැම්මේ ඔයා.....එක නිසා ඔයා මේකේ තියන කරුනු වලට වග කියන්න ඔන......

    කොම්ස් උනත් / පගාව උනත් අයතාලෙස මුදල් හම්බකිරිමක් ඔය ලිපියෙන් කියලා තියනවා SF එක කරා කියලා....

    ඔයා මෙන්න මේ වගෙ එවා තමයි ඇහුවේ..

    "මේ ලිපිය තියෙන ඇත්ත කියල කියන්න සධක තියෙන ඔක්කොම සිද්ධි උපුටා ගෙන මම කියන්න ඔනෙද මම ඒව දන්නෙ කොහොමද ඒවා ඇත්ත වෙන්නෙ කොහොමද කියලා?"

    ඔවාට මම උත්තර දුන්නා මොකද ඔය මම අහන ප්‍රශ්නය මගෙන් අහලා....මෙකට උත්තරය තමා ඔයා මෙක විමසලා බලන්නේ නැතිව මෙතෙනට දැම්මනම් උත්‍තර දෙන්න ඕන....

    මට පෙන්නේ ඔයාගේ ලිපිය වගේම ඔයාටත් පදනමක් නැහැ කියලා......නිකන් කාට හරි මඩ ටිකක් ගහලා වීරයෝ වෙනන හදනවා....
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    Myth;5964670[SIZE=3 said:
    ][/SIZE]මචන්, රජතුමා ගෙ වැඩ ගැනත් ටිකක් හොයල දැම්මොත් හොදයි නේද ..??

    මට නම් තාම ජන්දෙ නෑ..

    but something smells fishy.. :rofl:

    මම මේක හොයල දැම්මෙ නෑ. මේකෙ ලිපියෙ පැහැදිලි කරල තියෙන්නෙ ජෙනරාල් හා ආණ්ඩුව අතර ප්‍රශ්නය පිලිබදව, අනිත් අයත්ටත් දැන ගන්න ඕනෙ හින්දා එළකිරි එක දැම්මා.

    කාට හරි මීට වඩා හොදට පැහැදිලි කරන්න පුලුවන්නම් ඒක කරන්න සහ ලොකු විරුද්දත්වයක් තියෙනව නම් (කොන්දක් තියෙන්වනම් නම්) ඉරිදා දිවයින පත්තරේට ලියන්න, මෙතනත් දාන්න ඒක.
     
    May 17, 2006
    3,632
    90
    0
    ඕකෙන් මේකෙන් වෙන්නෙ ලෝකෙ දරුණුතම ත්‍රස්ථවාදය පරද්දපු අපේ රටේ හමුදාවෙ බලය
    රටට ලැබුණු කීර්තිය හෑල්ලු වෙන එකයි

    හමුදාව පැත්තෙන් ගත්තත්
    රජය , එහෙම නැත්නම් දේශපාලනය පැත්තෙත් ගත්තට් චාටර් සිද්ධි ඕනෙ තරම් වෙලා තියෙනවා.

    නමුත් ඇත්ත උනත් එළි නොවිය යුතු තැන් තියෙනව. මේකත් අන්න එහෙම නැතක්.
    මොකද අන්තිමේදි අපේ රට අවුරුදු 30 තිස්සෙ බැට කකා හිටපු යුද්ධෙන් නිදහස් උන නිසා

    නමුත් දැන් වෙන්නෙ මොකක්ද ?
    දෙගොල්ලො දෙපැත්තට බෙදිල දෙගොල්ලොන්ගෙම අපකීර්තිමත් වැඩ එළියට දාගන්නව
    කොටි හිතවාදියො ඒව අහුලගෙන අපේ රටට එරෙහිව ඒගොල්ලො ගෙනියන ගිනි පුපුරට පෙට්‍රල් කරගෙන මහ ගින්නක් කරගන්නවා.

    අන්තිමේදි දිනන්නෙ හොඳම කෙනා නෙවෙයි. නරක අඩු කෙනා. මොකද ඒ වෙද්දිත් දෙපැත්තටම සෑහෙන්න මඩ වැදිල දුඹුර්පාට වෙලා තියෙන නිසා

    ඕකෙන් වෙන්නෙ මිනිස්සුන්ගෙ හිතෙ තියෙන පැහැදීම නැතිවෙලා යන එක විතරයි :oo:

    හරියට හරි මචෝ.... හරියට හරි.....

    මේ පාර ඡන්දය ඉල්ලන ප්‍රදානියෝ දෙන්නම නුතන ජාතික වීරයෝ....අපි මේ දෙන්නටම ආදරේ කරනවා....
    මේ දෙන්නා දෙශපාලනය කරන එකේ වාසිය අරගෙන තියෙන්නේ කොහෙවත් ඉන්න කොටි සහ බලය නැතිවෙයි කියලා බයේ ඉනනා අය උන් යුද්දය ගැන මඩ ගහනවා...මොකද ඔය මේ ලිපියෙ ලියලා තියන ආයුද කතාව මුලින්ම කිව්වේ කොටි හිතවාදී වෙබ් එකක්....

    ඉතින් අපේ මොඩ සිංහලයෝ දෙපැත්තට බෙදිලා මඩ නාගන්නවා

    මම කියන්නේ තමන්ගේ පක්ෂ මොකක් උනත් අනිත් කෙනාට මඩගහන්න හොදනැහැ..මොකද අපි මහින්දත් දන්නව සරත් වත් දන්නවා දෙන්නම සිංහල ලේ තියන වීරයො... මටනම් දෙන්නම එකයි මොකද දෙනනාගෙන් මොන කෙනා පත් උනත් අපේ රටට හොදයි.....