SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

bniro

Member
Jun 29, 2009
73
3
0
මගේ ලෝකයෙ
:lol::):lol:

Can anyone remember a teledrama about LTTE and sri lanka theme a long time back...i am looking for the title song. I couldn't find the name of the teledrama but the lyric that stuck in mind is "Sapayakdo deviyange.....Papayakdo minisunge" part of the song is in tamil....if anyone can find it a great help cos one of my teachers was involved in that song.

Thanks :)

චන්ද්‍රිකා සිරිවර්ධන ගයන "වියෝ වී මිහිමඬල ඉකි බිඳී" කියන ගීතය නේද? සුර අසුර ටෙලිනාට්‍යයේ තිබුන
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113



    menna magen lassana sinduwak.. kamathi aya innawanam ganna :)

    Mata man ganama adahana ba sitha hadan-Kingsly Piris

    http://www.sendspace.com/file/97b9hs



    මම මේ සිංදු ටික ගත්තා

    බොහොම ස්තූතීයි සියලුම දෙනාට!
     

    bniro

    Member
    Jun 29, 2009
    73
    3
    0
    මගේ ලෝකයෙ
    Amaradeva – Nim Him Sewwa (Original Song)


    This is one of the earlier version of the song. Some of you probably know that the recent recording of this song was sung incorrectly by Amaradeva; ‘Janmen Janme Rew Deela’ was sung instead of ‘Atharin Pathare Viyekeela’. These mistakes often happen during recording but usually they are corrected later.:sorry:


    Unfortunately, nobody seems to be bothered by this particular mistake. Although
    “Atharin Pathare Viyekeela, Satanin Ada Ma Dinuwa” is completely meaningless, even the cheap imitators are happy with that verson…. Of course, this is Sri Lanka…:(

    Download Here

    Size - 2.4MB

    මෙතන සිදුවෙලා තියෙන්නෙ පද මාරු වීමක්. ඔබ කියන ලෙසටම එයින් අර්ථය වෙනස්වන බව ඇත්ත. නමුත් අපගේ අවධානයෙන් එය ගිලිහී යන්නෙ සමහර විට ගීයේ ඇති (තනුවේ) මියුරු බව නිසාම වෙන්න ඇති.
    ස්තුතියි මේ පැරණි පටිගත කිරීම පල කිරීම ගැන.
     
    Last edited:

    yazir94

    Member
    Aug 6, 2006
    1,586
    1
    0
    mannN!!!! this thread is still alive .... yEA this thread rox I too have requested and submitted hundrds of songs in this thread.. Keep it going guyss!!!!
     
    Jul 24, 2008
    1,633
    33
    0
    [FONT=&quot]බුදු[/FONT][FONT=&quot] ගුණ[/FONT][FONT=&quot] ගීත[/FONT][FONT=&quot]
    :)එකතුවක්[/FONT]
    [FONT=&quot] කැමති [/FONT][FONT=&quot]අය [/FONT][FONT=&quot]ගන්න:)

    [/FONT]
     
    :)සුබ උදෑසනක් වේවා !:)
    සමහර විට විවේකී ඉරිදාවක් වෙන්නත් පුලුවන්.සුරංග ගෙන් සැඟවුන ගීතයක් ලැබුනෙත් නෑ දින කීපයකින්.අසනීප තත්වයක්දෝ කියලත් හිතෙනවා.ඉක්මනින් අපට දුලබ ගීතයක් ලැබෙයි කියල හිතනවා.ටියර්ඩොප් අක්ක නම් සෑහෙන කාලෙකට පස්සේ මේ පැත්තේ ඇවිල්ල ගිහිල්ල වගේ.:)
     
    Status
    Not open for further replies.