SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තේමා ගීතයද?ඒක නං තිල්ස් හා සඳුන් දෙන්නම දීලා තිබුනා
    අතරමැද තිබුන එකද?(ඒක නං දැනට කව්රුත් ළඟ නැති හැඩයි
    )

    ආ එහෙමද ? මං ඒක ඉල්ලගන්නම් එහෙනම්
    අතරමැද කිව්වෙ ? මට එහෙම සින්දුවක් මතක නෑ නෙ :oo:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කවුරුන්ද ඔබ මගේ
    කියන්නෙ සුනිල් එදිරිසිංහ
    කියන සින්දුවෙ මට අළුත් version එක දෙන්න බැරිද ?
    පරණ එකට වඩා අළුත් එකෙ බීට් එක ටිකක් වෙනස් :D
     

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    කවුරුන්ද ඔබ මගේ
    කියන්නෙ සුනිල් එදිරිසිංහ
    කියන සින්දුවෙ මට අළුත් version එක දෙන්න බැරිද ?
    පරණ එකට වඩා අළුත් එකෙ බීට් එක ටිකක් වෙනස් :D

    DENNAMKOOOOO
     
    කවුරුන්ද ඔබ මගේ
    කියන්නෙ සුනිල් එදිරිසිංහ
    කියන සින්දුවෙ මට අළුත් version එක දෙන්න බැරිද ?
    පරණ එකට වඩා අළුත් එකෙ බීට් එක ටිකක් වෙනස් :D



    මෙන්න

    කවුරුන්ද ඔබ මගේ
     

    taraka911

    Member
    Oct 17, 2007
    28
    0
    0
    Bohoma pin


    Viyo Vee Mihimadale
    Chandrika Siriwardena
    ( Sura Asura Teledrama Song)



    pm me for pw

    Mata me sinduwa kalin kiwwa wage mage sir kenek mekata sambanda nisa important. Sinduwa gaththa...bohoma pin hoyala dunnata......saha sinduwa identify karala dunna ayatath thanks :lol:
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    මට ජිප්සීස්ලගේ

    • ජොලි කරපල්ලා
    • අම්මා අම්මා
    • නෝනා මගේ න(ර්)ස් නෝනා
    • නැන්දේ මාමේ
    • යාලුවෝ
    • ලොරෙන්සෝද අල්මේදා
    • ටික ටික වයසට යනවා
    සින්දු ටික දෙන්න පුලුවන්ද??? :eek::baffled:

    ස්තූතියි
    :)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මට ජිප්සීස්ලගේ

    • ජොලි කරපල්ලා
    • අම්මා අම්මා
    • නෝනා මගේ න(ර්)ස් නෝනා
    • නැන්දේ මාමේ
    • යාලුවෝ
    • ලොරෙන්සෝද අල්මේදා
    • ටික ටික වයසට යනවා
    සින්දු ටික දෙන්න පුලුවන්ද??? :eek::baffled:

    ස්තූතියි :)

    Nande Mame
    Gypsies

     
    • Like
    Reactions: Santa
    Status
    Not open for further replies.