mokadda?![]()
sada kinna-ravi mage kiyala sinduwak machan meka kiyanne ara marians eke inna kalu dial eka saxaphone gahan eka....
mokadda?![]()
අශාන් එක් දුන්නා සඳුන් අයියෙ
හා හා දැන් සදගලතැන්න දෙනව හොදයි![]()

sada kinna-ravi mage kiyala sinduwak machan meka kiyanne ara marians eke inna kalu dial eka saxaphone gahan eka....

මාමේ මෙන්න අපේ තිල්ස් දීපු එක.කැපිලි රජා
සඳුන් අයියෙ අභ්‍යන්තර ආරංචිමාර්ග වල විදියට
සඳගලතැන්න ටෙලිනාට්‍යයේ සින්දුවත් ඔයා ගාව තියෙනවලු
ඒකත් ඕනෙ
එයාටයි උඹටයි දෙන්නටම තෑන්ක්ස් මචං![]()



Machanz Poddak Dekama DL karala balanna Sadun ayya dunna eka hodada danne ne ne.......




ah machan oka new relese ekak ne.........
balamu try ekak denna![]()
Machan Sadun uba danna kenek oka capture karala thibbeoth a sinduwe saha Arjun kiyapu rukantha ge songs deke audio aran diyan hode....![]()
machan eranda pethum kiwwa song 1 original 1 diyanko....
super star 1 kamal & amal wali ne![]()


ela ela buwa ge # eka mokadda api puluwan sup ekak dennam.... ow machan mama SSS balanawa ethakota parana patta sindu hoyaganna puluwan... kohomath anthima 12 thamai balanna ona ethana thamai gathiya thiyanne... mula hariye nam wadak naha...

ඔව් මචං එයා දුන්න වර්ශන් එක පොඩ්ඩක් කොලිටියෙන් වැඩියි වගෙ
එකම අවුල mediaplayer එකෙ රිලාමොටෙක් ගෙ image එකක් තියෙනවනෙ
අපෝ නෑ කිසි තරහක් නෑ
අපේ හිතේ තියෙන්නෙ වටවල කහට විතරයි
තෑන්ක්ස් සඳුන් අයියෙ රන් පොකුණෙන් සින්දුවටත්
ඒකෙ කොලිටිය තරමක් හොඳයි කලින් එකට වඩා![]()
ane lokka full try ekak dapan...

හාකො
ඔව් මාර සාටර් .. උන්දෙන්න මරා ගන්න යනවනෙ
සිංදුව දෙන්නං
elakiri.. ow mula watawala godak inne jokers la ne![]()








සඳුන් අයිය දීල තියෙන එක බෑවෙමින් පවතිනව නැන්දෙ
මොනව උනත් බොහෝම ස්තූතියි හැමෝටම
සින්දුවක් ඉල්ලුවාම තැන් 3,4 කින් උදව් ලැබෙනවා දකින්නත් සතුටුයි.
ලංකාවෙ අංක 1 site එක කියන්නෙ නිකම් නෙවෙයිනෙ.
මොනව උනත් සැරින් සැරේ ඇවිල්ල සින්දු ඉල්ලල කරදර කරනව ඇරෙන්න මං ගාව වැඩිය සින්දු නැති නිසා මේ thread එකට හොද දායකත්වයක් දෙන්න නම් බැරිවෙයි![]()
එහෙම කරන්න එපා දෙය්යා !
මොනව උනත් සැරින් සැරේ ඇවිල්ල සින්දු ඉල්ලල කරදර කරනව ඇරෙන්න මං ගාව වැඩිය සින්දු නැති නිසා මේ thread එකට හොද දායකත්වයක් දෙන්න නම් බැරිවෙයි![]()



Thiyana deyak ithin beda hadagena kanna ona ne banz
mage gawanam sindu ona tharam
welawak ne banz A\L Exam ekka
neththam bokkenma udaw denawa yaluwanta?

එහෙම කරන්න එපා දෙය්යා !![]()



Sadun thilaka
Thanks Machan. puluvanam " kiyanna" sinduwath denna
Thankz Ayya...poddak anith dekath hoyanna![]()

