SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
අශාන් එක් දුන්නා සඳුන් අයියෙ
හා හා දැන් සදගලතැන්න දෙනව හොදයි :rofl:

කමක් නැද්ද :P

Aaa Maga Waradi
Amarasiri Peiris / Shashika Nisansala
(Sandagala Thanna Theme Song
)

සඳුන් අයියෙ අභ්‍යන්තර ආරංචිමාර්ග වල විදියට
සඳගලතැන්න ටෙලිනාට්‍යයේ සින්දුවත් ඔයා ගාව තියෙනවලු
ඒකත් ඕනෙ:rofl:
එයාටයි උඹටයි දෙන්නටම තෑන්ක්ස් මචං :D
මාමේ මෙන්න අපේ තිල්ස් දීපු එක.කැපිලි රජා:lol::lol::lol:
 
  • Like
Reactions: Zeus

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Machanz Poddak Dekama DL karala balanna Sadun ayya dunna eka hodada danne ne ne.......:rofl:

    ඔව් මචං එයා දුන්න වර්ශන් එක පොඩ්ඩක් කොලිටියෙන් වැඩියි වගෙ
    එකම අවුල mediaplayer එකෙ රිලාමොටෙක් ගෙ image එකක් තියෙනවනෙ:P:rofl:

    කමක් නැද්ද :P

    Aaa Maga Waradi
    Amarasiri Peiris / Shashika Nisansala
    (Sandagala Thanna Theme Song
    )

    අපෝ නෑ කිසි තරහක් නෑ
    අපේ හිතේ තියෙන්නෙ වටවල කහට විතරයි :P

    තෑන්ක්ස් සඳුන් අයියෙ රන් පොකුණෙන් සින්දුවටත්
    ඒකෙ කොලිටිය තරමක් හොඳයි කලින් එකට වඩා :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Machan Sadun uba danna kenek oka capture karala thibbeoth a sinduwe saha Arjun kiyapu rukantha ge songs deke audio aran diyan hode....:rofl::rofl:

    machan eranda pethum kiwwa song 1 original 1 diyanko....
    super star 1 kamal & amal wali ne:lol::lol:

    හාකො :rofl:
    ඔව් මාර සාටර් .. උන්දෙන්න මරා ගන්න යනවනෙ :baffled:
    සිංදුව දෙන්නං
    ela ela buwa ge # eka mokadda api puluwan sup ekak dennam.... ow machan mama SSS balanawa ethakota parana patta sindu hoyaganna puluwan... kohomath anthima 12 thamai balanna ona ethana thamai gathiya thiyanne... mula hariye nam wadak naha...

    elakiri.. ow mula watawala godak inne jokers la ne
    :rofl:
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    ඔව් මචං එයා දුන්න වර්ශන් එක පොඩ්ඩක් කොලිටියෙන් වැඩියි වගෙ
    එකම අවුල mediaplayer එකෙ රිලාමොටෙක් ගෙ image එකක් තියෙනවනෙ:P:rofl:

    අපෝ නෑ කිසි තරහක් නෑ
    අපේ හිතේ තියෙන්නෙ වටවල කහට විතරයි :P

    තෑන්ක්ස් සඳුන් අයියෙ රන් පොකුණෙන් සින්දුවටත්
    ඒකෙ කොලිටිය තරමක් හොඳයි කලින් එකට වඩා :D

    Ela ela ekane mama kiwwe......:yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මාමේ මෙන්න අපේ තිල්ස් දීපු එක.කැපිලි රජා:lol::lol::lol:

    :lol::lol:
    සඳුන් අයිය දීල තියෙන එක බෑවෙමින් පවතිනව නැන්දෙ :P

    මොනව උනත් බොහෝම ස්තූතියි හැමෝටම :D
    සින්දුවක් ඉල්ලුවාම තැන් 3,4 කින් උදව් ලැබෙනවා දකින්නත් සතුටුයි.
    ලංකාවෙ අංක 1 site එක කියන්නෙ නිකම් නෙවෙයිනෙ.

    මොනව උනත් සැරින් සැරේ ඇවිල්ල සින්දු ඉල්ලල කරදර කරනව ඇරෙන්න මං ගාව වැඩිය සින්දු නැති නිසා මේ thread එකට හොද දායකත්වයක් දෙන්න නම් බැරිවෙයි :oo:
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    :lol::lol:
    සඳුන් අයිය දීල තියෙන එක බෑවෙමින් පවතිනව නැන්දෙ :P

    මොනව උනත් බොහෝම ස්තූතියි හැමෝටම :D
    සින්දුවක් ඉල්ලුවාම තැන් 3,4 කින් උදව් ලැබෙනවා දකින්නත් සතුටුයි.
    ලංකාවෙ අංක 1 site එක කියන්නෙ නිකම් නෙවෙයිනෙ.

    මොනව උනත් සැරින් සැරේ ඇවිල්ල සින්දු ඉල්ලල කරදර කරනව ඇරෙන්න මං ගාව වැඩිය සින්දු නැති නිසා මේ thread එකට හොද දායකත්වයක් දෙන්න නම් බැරිවෙයි :oo:

    Thiyana deyak ithin beda hadagena kanna ona ne banz
    mage gawanam sindu ona tharam
    welawak ne banz A\L Exam ekka
    neththam bokkenma udaw denawa yaluwanta?
     
    :lol::lol:
    මොනව උනත් සැරින් සැරේ ඇවිල්ල සින්දු ඉල්ලල කරදර කරනව ඇරෙන්න මං ගාව වැඩිය සින්දු නැති නිසා මේ thread එකට හොද දායකත්වයක් දෙන්න නම් බැරිවෙයි :oo:
    එහෙම කරන්න එපා දෙය්යා !:lol::lol::lol:
     
    Status
    Not open for further replies.