SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    මොකද්ද අනිත් සිංදු දෙක ? මං ඔක්කොම බැලුවෙ නෑ මල්ලි :no::rofl:

    Ne ne Sadun ayya mama kiwwe Eranda pethum kiwwa sinduwa saha Arjun Rukantha kiyapu Me diganthaye sinduwa super star eken cap karpu ekak wage hambunoth eke audio deka denna kiyala

    Deelaka ge TV Card ekka thibba nam mama wede karan...:yes::yes:
     
    Thiyana deyak ithin beda hadagena kanna ona ne banz
    mage gawanam sindu ona tharam
    welawak ne banz A\L Exam ekka
    neththam bokkenma udaw denawa yaluwanta?
    අම්මෝ ......කොච්චරක් විතරද?
    සිංහල සිංදු ද?
    මම උදේම සුදු වෑන් එකක් එවන්නම්.:rofl:ඩී
    මල්ලියා ඉස්සෙල්ලාම ඉගෙන ගන්න.ජීවිතේ සියල්ල තීරණය වෙන්නේ ඔය මූලික කඩයිම් ටික හරියට පැන ගත්තොත් තමයි.ඔයා දැනට කරණ මෙහෙයත් ඉහටත් උඩින්.
    ඔයාගේ අනාගත අපේක්‍ෂාවන් සර්‍වප්‍රකාරයෙන්ම යහපත් අයුරින් සිදු වේවා !
     
    Jan 15, 2009
    9,238
    368
    0
    © Adare Sanda Paya - H.R.Jothipala™
    © ආදරයේ සද පායා - ඒච්.ආර්.ජෝතිපාල™





    අගුලු දමා ඇත.

    කාලෙකින් සිංදුවක් ඉල්ලුවෙ.. ඉක්මටනම ලැබුණා.. බොහොම ස්තුතියි මචන් :D
     

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    අම්මෝ ......කොච්චරක් විතරද?
    සිංහල සිංදු ද?
    මම උදේම සුදු වෑන් එකක් එවන්නම්.:rofl:ඩී
    මල්ලියා ඉස්සෙල්ලාම ඉගෙන ගන්න.ජීවිතේ සියල්ල තීරණය වෙන්නේ ඔය මූලික කඩයිම් ටික හරියට පැන ගත්තොත් තමයි.ඔයා දැනට කරණ මෙහෙයත් ඉහටත් උඩින්.
    ඔයාගේ අනාගත අපේක්‍ෂාවන් සර්‍වප්‍රකාරයෙන්ම යහපත් අයුරින් සිදු වේවා !

    Onna mulinma Thankz Kiwwa...
    exam nam karaganna ona hodata?
    sindu nam godak thiyanawa........awrudu ganak ekathu karapuwa:rofl:
    sinhala sindu thama okkoma thiyenne....
    puluwan hetiyata dennam....:rofl:
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    උදෙන්ම සිත් පහන් කරවන බැති ගීයක්.........

    බුදු හාමුදුරුවෝ දෙව්රම් වෙහෙරේ
    සඳ පායපු සේ වැඩ සිටියා

    පරසතු මල් පමණක්ම නොවේ
    වනපස මල්ද පිපී තිබුණා

    බුදු සිරිපතුල වටේ .....

    බුදු හාමුදුරුවෝ දෙව්රම් වෙහෙරේ
    නිරෝෂා විරාජිනී

    Budu Hamuduruwo
    Nirosha Virajani

     
    Last edited:

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මොන කෙහෙම්මලක් කරනවද? අපි බැලුවේ වෙන රටක පොලිසියකටවත් කියලා හොයාගන්න(අපේ පොළොස් දන්නවා වැඩියි නේ):P
    (ජෝක්. ඩී)
    මොකද සුරංග මොනව හරි කරදරයක්ද? කොහේ හිටියත් අපි ගැන බලාගෙන නේද ඉන්නේ:)
    :):)
    හොඳින් ඉන්නවා ශම්මි. හොයලා බැලුවට බොහෝම ස්තුතියි දෙන්නටම


    Mokada Machan Dawas dekathunak Idan Sadda nethuwa Hitiye....
    Mama Thawa Dawask Balala PM Ekak Dana Hitiye...

    දැන් කට්ටියම එළි වෙනකන් වැඩ වගේ.
    නලින් ගිහිල්ලා තියෙන්නෙත් උදේ..
    ශම්මි නම් තාමත් ඉන්නවා වගේ....

    පහුගිය දවස්වල වැඩ ගොඩක් තිබුණා.
    ඒකයි මහගෙදර පැත්තේ එන්ඩ බැරිවුනේ.
    දැන් නම් සෑහෙන ප්‍රමාණයකට ඉවරයි. දැන් ඉතිං පෙරසේම
    ඔයාලත් එක්ක ඉන්ඩ පුළුවන් වෙයි.....
    :):):):)

    අනිවා.. කොහෝ හිටියත් ඔයාලා ගැන බලාගෙන තමයි ඉන්නේ....
    (Who is online)
    :lol::lol::lol:
     
    Last edited:
    හොඳින් ඉන්නවා ශම්මි. හොයලා බැලුවට බොහෝම ස්තුතියි දෙන්නටම



    දැන් කට්ටියම එළි වෙනකන් වැඩ වගේ.
    නලින් ගිහිල්ලා තියෙන්නෙත් උදේ..
    ශම්මි නම් තාමත් ඉන්නවා වගේ....

    පහුගිය දවස්වල වැඩ ගොඩක් තිබුණා.
    ඒකයි මහගෙදර පැත්තේ එන්ඩ බැරිවුනේ.
    දැන් නම් සෑහෙන ප්‍රමාණයකට ඉවරයි. දැන් ඉතිං පෙරසේම
    ඔයාලත් එක්ක ඉන්ඩ පුළුවන් වෙයි.....
    :):):):)

    අනිවා.. කොහෝ හිටියත් ඔයාලා ගැන බලාගෙන තමයි ඉන්නේ....
    (Who is online)
    :lol::lol::lol:
    සුබ උදෑසනක් සුරංග ඇතුළු හැමෝටම !
    ඒක නේ:) එක්කෙනෙක් දෙන්නෙක් අඩුවුනාම ඒක හොඳට පෙනෙනවා-දැනෙනවා.
    ආව එකේ බලන්නකෝ, වැස්සට තෙමි තෙමි මා යන ලස්සන සිංදුව තියනවද කියලා?
     
    Jan 15, 2009
    9,238
    368
    0
    වැහි කාලයත් ගෙවී යන්නට ආසන්නයි.

    තාමත් අහස දෙස බලාගෙන ඔවුන් බලාපොරොත්තුවෙන් හිඳියි.
    මෙදා මහ කන්නයේ කුඹුර හා ගන්නට දිය පොද හිඟ වී අයෙක්
    බලාසිටින අතර තව අයෙක් වපුල කුඹුරේ මැරීයන ගොයම් ගස්
    දෙස බලා හූල්ලමින් සි‍ටියි.

    තව කිහිප දෙනෙක් ඉතිරිව ඇති වැව් දිය පොද බෙදා ගත
    නොහැකිව විරසකවී ඇත.

    ජනතා සේවකයන් අක්කර දහස් ගනන් කැළෑ කපා ඒවායේ
    කෙසෙල්, උක් ඉඳුවන්ට මාන බලමින් පිඹුරුපත් සකසා අවසානය.
    අලි ඇතුන් උන් හිටි තැන් අහිමිව ගම් වැදෙත්.

    ගම් ආරක්ෂා කරන්නට සිටිනා අවිගත් අයගේ අවියට නම්
    ඉස්පාසුවක් නැත. දැවැන්තයින් හා මිනිසුන්ද මිනිසුන් හා
    දැවැන්තයින් අතර නොනිමි අරගලයේ වාසිය මිනිසාට ගොසින්ය.
    පෙරදා දැල් අතර හිරවුණු මත්සකයන්ට උණ්ඩයක රහ බලන්ට හැකිව ඇත.

    මිනිසුන් නොමිනිසුන් වී ඇති අවධියක වැස්සවහාලක දෙවියන්ගේ
    බැල්මත් නැතිවී ගොසින්ද...

    පෙර කළ ගෙට ගත් දහඩිය මහන්සිය තව ටික දිනකින් අවසන්
    වෙත්. ගොවිරජානන් හට ආදරයෙන් ලබා දුන් මුදල පොලියත්
    සමඟ ලැබෙන තුරු දතකට මැඳගෙන බැංකුව බලාගෙන සිටිත්.

    මේ හැමගේ මුවේ සිනාවක් නඟන්නට

    වැව් පිරී වේල දිගේ රන්දිය ගලා යන කාලය අද හෙටම උදා වී
    බලාපොරොත්තු රහිත හිතට සැනසුම ගෙනෙන දිනය උදාවේවා.



    වසීවා වැසි වසීවා
    සෙත් පිරිත් සජ්ඣායනේ
    අනුහසින් වැසි වසීවා

    හිදී සැඟවුණු සුනිල දියවර
    ගිරි හිසින් යළි ඇදේවා

    ගලන ඇල දොළ
    යන දිය මත ‍
    නෙළුම් මානෙල් පිපේවා

    අහස අක් වැසි
    යළි ලැබීලා යස පොළොව
    තෙත් කෙරේවා

    සිහිල් නිල් දිය නිලට ලැබිලා
    නැවුම් සුවඳක් දැනේවා

    අහිංසක ගැමි මුවේ හසරැල්
    නැගේවා යළි නැගේවා


    වසීවා වැසි වසීවා - අමරදේව මාස්ටර්
    Waseewa Wesi - W. D. Amaradewa




    මේ ගීතයත් ජෝතිපාලයන්ගෙ ගීතත් තවත් දුර්ලබ ගීත කිහිපයකුත් අද උඹගෙන් ගත්තා...සුරංග උඹට හොඳ හැකියාවක් තියෙන කෙනෙක්.. උඹ ඒ හැකියාව නිකන් අපතෙ යවන්න එපා..උඹ ඒ ගැන වැඩිය හිතුවෙ නැති උනාට මේ ගීතය ගැන උඹ මේ ලියල තියෙන දෙයින් ඒක ඕනිම කෙනෙක්ට පැහැදිලිවම පෙනෙන දෙයක්..හැමෝටම ඔය හැකියාව නෑ මචන්.. ඉතිං ඒ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගමු... අපිට ලබාදුන් මේ ගීතවලට බොහොම පින්.. තෙරුවණ් සරණයි..!!!
     
    Status
    Not open for further replies.