ආයුබෝවන්
සුබ උදෑසනක් සියළුදෙනාටම.....
සුභ දවසක් ඔබ සැමට!
ටික දොහකින් මේ පැත්තෙ එන්න බැරි වුනා ... දැන් බැලුවම ලස්සන ගීත ගණනාවක්ම ගන්න තියෙනව ... අළුත් සාමාජිකයින් හොඳ ගීත ගණනාවක්ම දීලා වගෙයි...එය සුභ ලකුණක්... ඔබ සැමට ජය!
එඩ්වඩ් ජයකොඩි ශීල්පියාගේ ගීත එකතුවක් දෙන්න හිතුනා ...
බණ කියන්න - http://www.mediafire.com/download.php?jmwqgzvumra
එපා සඳේ - http://www.mediafire.com/download.php?itzmmzjoznd
ගඟ තවම - http://www.mediafire.com/download.php?vejalhyjmzz
හිත නොහොඳ - http://www.mediafire.com/download.php?nmwhykzltkz
කළුගල් මෝලේ - http://www.mediafire.com/download.php?5fx4dynumwa
කොප්පර කොප්පර - http://www.mediafire.com/download.php?wefq5mwcggw
මේ කොයි යන්නේ - http://www.mediafire.com/download.php?g2xtymdtmmq
මුව මුක්තා ලතා - http://www.mediafire.com/download.php?hjb0oxnzy2z
නිල් නුවන් - http://www.mediafire.com/download.php?jdkg2tmlnnn
ආයුබෝවන්
සුබ උදෑසනක් සියළුදෙනාටම.....
සුබ උදෑසනක් සුරංග ඇතුළු හැමෝටම !ඒක නේ
එක්කෙනෙක් දෙන්නෙක් අඩුවුනාම ඒක හොඳට පෙනෙනවා-දැනෙනවා.
ආව එකේ බලන්නකෝ, වැස්සට තෙමි තෙමි මා යන ලස්සන සිංදුව තියනවද කියලා?
ESEMA WEWA ESEMA WEWA
KOHEDA BAN GIHILLA HITIYE
ELA ELA AWA EKA HONDAY UBA, TREAD EKA PALU WELA TIBUNE
Thankz machanz
Sina pipena me wasanthaya nela dothin malak se... Mage lowa wetha obai gena awe...
menna me sinduwa thiyanawa da kage hari langa !! kiyanne kauda kiyala nam danne na
Sina pipena me wasanthaya nela dothin malak se... Mage lowa wetha obai gena awe...
menna me sinduwa thiyanawa da kage hari langa !! kiyanne kauda kiyala nam danne na

ඔබගේ ගීතය ලබාදෙන්න අශාන් ට ගිහිල්ලා තියෙන්නේ විනඩි 4යි... කොහොමද අපේ කස්ටියගේ වැඩ???

දෙපාරක් පිස්සු හැදෙනවාamme mama hoya hoya hitiye
thankz thankz thankz.....Godaaak...![]()

ඔය කියන්නේ සෝමසිරි මැදගෙදර ගේ ඔබේ ආදරේ සිංදුව වෙන්නැති?Can anyone give me the song "Maha sagare samani kiyu obe adare"
Singer is unknown to me..
Thankz Ayya
Godak sathutin karana dekyak ne
anunta udaw karana eka![]()
youtube වලින් ගත්තේ.ඇත්තටම ඔහුගේ ගායන හැකියාව විශිෂ්ඨයි.දෙපාරක් පිස්සු හැදෙනවා![]()
ස්තුතියි ශම්මි...![]()

