SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

foxhill2day

Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    ඔබගේ ගීතය ලබාදෙන්න අශාන් ට ගිහිල්ලා තියෙන්නේ විනඩි 4යි... කොහොමද අපේ කස්ටියගේ වැඩ???

    meke inna set eka gana nam katha karala wadak !! maxa ma kattiyak inne !! me wade digatama karagana yanda puluwan wenda one !! okkotama jaya wewa !!
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    45px-P_music.png
    ලේ කිරි කරලා - චන්දන ලියනාරච්චි
    45px-P_music.png

    Le Kiri Karala -Chandana Liyanarachchi
    Size : ??.?? ?? | Duration : 03:56


     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    meke inna set eka gana nam katha karala wadak !! maxa ma kattiyak inne !! me wade digatama karagana yanda puluwan wenda one !! okkotama jaya wewa !!

    ඔබගේ සුභ පැතුමටත් ජය වේවා.. මමත් බලාපොරොත්තු වන එකම දේ මේවා නොකැඩී කරගෙන යාමයි...
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මට ඕෙන T.M ජයරත්න මහත්මයාෙග් " සිතින් මා ෙනාසැලී හිදිද්දී - කදුල නුඹ ඇවිදින් "...
    Any 1?...pls
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සොඳුරු වත මිලින කිම අද කියන් කාරනා
    පෙම්බරිය මමයි නුඹෙ හද දිනූ පෙම්බරා
    ඉසුරුමුණි ගලම කඳුලින් තෙමී නැහැවෙනා
    කාරණාව කියන් නුඹෙ හද දවා පාරනා



    Sonduru Watha - Wictor Rathnayake & Nirmala Ranathunga
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    උදෙන්ම සිත් පහන් කරවන බැති ගීයක්.........

    බුදු හාමුදුරුවෝ දෙව්රම් වෙහෙරේ
    සඳ පායපු සේ වැඩ සිටියා

    පරසතු මල් පමණක්ම නොවේ
    වනපස මල්ද පිපී තිබුණා

    බුදු සිරිපතුල වටේ .....

    බුදු හාමුදුරුවෝ දෙව්රම් වෙහෙරේ
    නිරෝෂා විරාජිනී

    Budu Hamuduruwo
    Nirosha Virajani


    45px-P_music.png
    ලේ කිරි කරලා - චන්දන ලියනාරච්චි
    45px-P_music.png

    Le Kiri Karala -Chandana Liyanarachchi
    Size : ??.?? ?? | Duration : 03:56



    Mamath Me Songs Deka Gattha
    Thanks Wewa....
     
    Status
    Not open for further replies.