SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අසංක ප්‍රියමන්ත පිරීස් ගේ නිල් ඉදුවර :cool:ගීත පොකුර මේ නත්තල් මාසේ මුල්ම දින තෑගි කරන්න හිතුනා... නත්තලට ලැස්ති වෙන්නත් එපැයි :)
    මුරපදයක් දාලා තියෙන්නේ :shocked:- මට PM කරන්න යතුර දෙන්නම්
    ගීත 14 ටම එකම යතුර දාලා තියෙන්නේ :)

    http://www.mediafire.com/?sharekey=1c83ce319e24ef8461d4646c62b381cb184b4f1d9b781237935cbde7375ca78c

    සද එළිය ගලා එන රාත්‍රියයි.. 1
    වෙඩි හඩක් ඇති.. 2
    ගොලු දරැවෙක් උනා කියලා.. 3
    සිහින සද රැ සිහින එක්කම.. 4
    තරැ පිපෙන පාලු රාත්‍රියේ.. 5
    කදුලු උල්පතකි ඔබ.. 6
    දේදුන්න වගේ පාට පාට.. 7
    දුක දන්න නිසයි මුලු.. 8
    නිලු ඉදුවර මල් වට්ටියකට.. 9
    තිලකයක් ඇති පුරැ සදක්.. 10
    කදුලු ඇවිදින්.... 11
    මේ මල් ඇස් අරින රාත්‍රියයි.. 12
    කලපුවේ දිය බොර වෙලා.. 13
    සුපතල මාගම් රැහුණේ .... 14

     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    පිංතාලිය හැදුවේ අපෙ බෝසත් විදානේ
    පැන් බිව්වේ ඒ මගී දන සිතු ලෙසානේ
    දෙව්ලොව වැඩිය පසු ඒ ගුණ කඳානෝ
    පිංතාලිය බින්දෙ දෙව්දත් පුතානෝ

    නපුරු කලට එන දුක් නිම නැතේයා
    සතුරු විපත් හැම පැත්තෙන් එතේයා
    හොද මිනිසුන් සුර ලෝකෙට යතේයා
    දෙව්දත් පුතුන්ගෙන් දුක් පැමිනෙතේයා


    Pinthaliya - Sunil Edirisinghe
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    අසංක ප්‍රියමන්ත පිරීස් ගේ නිල් ඉදුවර :cool:ගීත පොකුර මේ නත්තල් මාසේ මුල්ම දින තෑගි කරන්න හිතුනා... නත්තලට ලැස්ති වෙන්නත් එපැයි :)
    මුරපදයක් දාලා තියෙන්නේ :shocked:- මට PM කරන්න යතුර දෙන්නම්
    ගීත 14 ටම එකම යතුර දාලා තියෙන්නේ :)

    http://www.mediafire.com/?sharekey=1c83ce319e24ef8461d4646c62b381cb184b4f1d9b781237935cbde7375ca78c

    Eka hodai Machan.....
    Thanksss
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    බුදු මල පිපුනා බුද්ධගයාවේ
    බණ්ඩාර ආතාවුද / දමයන්ති ජයසූරිය

    Budu Mala Pipunawe
    Bandara Athauda / Damayanthi Jayasuriya

     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    බෝපත් සෙවනේ තන්හා සිඳුනේ
    ප්‍රඥාවේ සිසිලස බෙදුනාවේ
    බුදු සමිඳුන් වන්දේ.....

    දස පාරමී පිරුවේ දන මෝහයෙන් මිදුවේ
    ලොව පූජිතයි මුනිදේ බැතියෙන් වඳිම් සාධු
    යමුනා විනෝදනී

    Dasa Parami Pruwe
    Yamuna Vinodani

     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    බුදු මල පිපුනා බුද්ධගයාවේ
    බණ්ඩාර ආතාවුද / දමයන්ති ජයසූරිය

    Budu Mala Pipunawe
    Bandara Athauda / Damayanthi Jayasuriya



    බෝපත් සෙවනේ තන්හා සිඳුනේ
    ප්‍රඥාවේ සිසිලස බෙදුනාවේ
    බුදු සමිඳුන් වන්දේ.....

    දස පාරමී පිරුවේ දන මෝහයෙන් මිදුවේ
    ලොව පූජිතයි මුනිදේ බැතියෙන් වඳිම් සාධු
    යමුනා විනෝදනී

    Dasa Parami Pruwe
    Yamuna Vinodani


    Mamath Me Songs Deka Gannawa Machan
     
    බුදු මල පිපුනා බුද්ධගයාවේ
    බණ්ඩාර ආතාවුද / දමයන්ති ජයසූරිය

    Budu Mala Pipunawe
    Bandara Athauda / Damayanthi Jayasuriya

    සුබ උදෑසනක් මලික්-සුරංග-නලින්-චන්දන ඇතුළු හැමෝටම
    පංසලෙත් නැති බුදු ගුන සුවඳක් නේ මෙතන තියෙන්නේ:)(බුදු ගුන ගීත වලට පාස්වර්ඩ් දාන්න එපා ප්ලීස්)
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    රුදු අවි අතැතිව පරපන නැසුමට එන සිත් නිවුනාවේ
    සඳහම් මෙත් ගඟ සිරිලක් දෙරණට නිබඳව ගැලුවාවේ


    මෙත් ගඟ ගැලුවාවේ වෙඩිහඬ මැකුණාවේ
    බැති ගී ඇසුණා වේ සැම සිත් නිවුනාවේ....

    මෙත් ගඟ ගැලුවාවේ
    Meth Ganga Geluwave


     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    සුබ උදෑසනක් මලික්-සුරංග-නලින්-චන්දන ඇතුළු හැමෝටම
    පංසලෙත් නැති බුදු ගුන සුවඳක් නේ මෙතන තියෙන්නේ:)(බුදු ගුන ගීත වලට පාස්වර්ඩ් දාන්න එපා ප්ලීස්)

    සිත් සනහාලන මේ පුන් පෝදා සියළුම දෙනා වෙනුවෙන් කෙරුණ
    විශේෂ ඉල්ලීමක් නිසා නොසලකා හරින්නටත් බෑ...

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    විශේෂ ඉල්ලීමක් නිසා නොසලකා හරින්නටත් බෑ...
    තෙරුවන් සරණයි!
    ඔව් ඉතාම වටින ගීත.මේවා විනෝදාස්වාදය සඳහා නොවෙයි නේ.අහල සතුටක්, බොදු බැතියක් උපදවා ගනිත්‍වා කියල පිරිසිදු හිතින්ම දෙන්න:).පෝය දවසෙ විතරනේ.මහ පිනක් !
    තෙරුවන් බෙලෙන් වැඩි වැඩියෙන් ලැබේවා.!!!
     
    Last edited:

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ඔව් ඉතාම වටින ගීත.මේවා විනෝදාස්වාදය සඳහා නොවෙයි නේ.අහල සතුටක්, බොදු බැතියක් උපදවා ගනිත්‍වා කියල පිරිසිදු හිතින්ම දෙන්න:).පෝය දවසෙ විතරනේ.
    තෙරුවන් බෙලෙන් වැඩි වැඩියෙන් ලැබේවා.!!!

    සාධු.... සාධු.... සාධු...

    ඔබටත් බොහෝම පින් කරණු අවබෝධ කරදීම ගැන සහ
    ඔබගේ බැතිබර දායකත්වයට ....

     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    නගා සිටුවන ලද වීර්ය ඇතිව, මානසික අවදි බවෙන් යුතුව,
    යහපත් දේ කරන, ක්‍රියාවෙහි අනාගත ප්‍රතිඵල විමසා බලා කරන,
    තැන්පත්, දැහැමි දිවිපැවතුම් ඇති, අප්‍රමාදව ක්‍රියාකරන
    පුද්ගලයාගේ කීර්තිය මනා‍ ලෙස වැඩේ.


    උට්ඨානවතෝ සතිමතෝ
    සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
    සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ
    අපමත්තස්ස යසෝභි වඩ්ඩති



     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    සාධු.... සාධු.... සාධු...

    ඔබටත් බොහෝම පින් කරණු අවබෝධ කරදීම ගැන සහ
    ඔබගේ බැතිබර දායකත්වයට ....



    මා කතෝලිකයෙකු වූවත් අගය කරන්නවා මෙවන් ධාර්මික සේවයන්ට... මාත් පිරිත් අහන කෙනෙක්.... සිත් සන්සුන් කරවාලන මෙවන් ගීත නොමියේවා!!!
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මා කතෝලිකයෙකු වූවත් අගය කරන්නවා මෙවන් ධාර්මික සේවයන්ට... මාත් පිරිත් අහන කෙනෙක්.... සිත් සන්සුන් කරවාලන මෙවන් ගීත නොමියේවා!!!

    වෙනත් දැක්මක් සහිත කෙනෙක් වුවත්, මලික් ඔබ වැනි අගය කල යුතු දේ අගය කරන අය අප සමඟ සිටීමත් අහන්න සන්තෝසයි.
    ඔබගේ අදහස් ඉතාම අගම කරනවා

    ඔබට ජය....
     
    Status
    Not open for further replies.