Machan me link eka weda karanne nehe ne
ගීත පොකුර මේ නත්තල් මාසේ මුල්ම දින තෑගි කරන්න හිතුනා... නත්තලට ලැස්ති වෙන්නත් එපැයි 
- මට PM කරන්න යතුර දෙන්නම් 
අසංක ප්‍රියමන්ත පිරීස් ගේ නිල් ඉදුවරගීත පොකුර මේ නත්තල් මාසේ මුල්ම දින තෑගි කරන්න හිතුනා... නත්තලට ලැස්ති වෙන්නත් එපැයි
මුරපදයක් දාලා තියෙන්නේ- මට PM කරන්න යතුර දෙන්නම්
ගීත 14 ටම එකම යතුර දාලා තියෙන්නේ
http://www.mediafire.com/?sharekey=1c83ce319e24ef8461d4646c62b381cb184b4f1d9b781237935cbde7375ca78c
ආයුබෝවන්
සුබ උදෑසනක්
අනන්ත වූ බුදුගුණ බෙලෙන් සියළු සිත් පහන් වේවා!
බුදු මල පිපුනා බුද්ධගයාවේ
බණ්ඩාර ආතාවුද / දමයන්ති ජයසූරිය
Budu Mala Pipunawe
Bandara Athauda / Damayanthi Jayasuriya
![]()
බෝපත් සෙවනේ තන්හා සිඳුනේ
ප්‍රඥාවේ සිසිලස බෙදුනාවේ
බුදු සමිඳුන් වන්දේ.....
දස පාරමී පිරුවේ දන මෝහයෙන් මිදුවේ
ලොව පූජිතයි මුනිදේ බැතියෙන් වඳිම් සාධු
යමුනා විනෝදනී
Dasa Parami Pruwe
Yamuna Vinodani
![]()
සුබ උදෑසනක් මලික්-සුරංග-නලින්-චන්දන ඇතුළු හැමෝටම
(බුදු ගුන ගීත වලට පාස්වර්ඩ් දාන්න එපා ප්ලීස්)සුබ උදෑසනක් මලික්-සුරංග-නලින්-චන්දන ඇතුළු හැමෝටම
පංසලෙත් නැති බුදු ගුන සුවඳක් නේ මෙතන තියෙන්නේ(බුදු ගුන ගීත වලට පාස්වර්ඩ් දාන්න එපා ප්ලීස්)
ඔව් ඉතාම වටින ගීත.මේවා විනෝදාස්වාදය සඳහා නොවෙයි නේ.අහල සතුටක්, බොදු බැතියක් උපදවා ගනිත්වා කියල පිරිසිදු හිතින්ම දෙන්න
විශේෂ ඉල්ලීමක් නිසා නොසලකා හරින්නටත් බෑ...
තෙරුවන් සරණයි!
.පෝය දවසෙ විතරනේ.මහ පිනක් !ඔව් ඉතාම වටින ගීත.මේවා විනෝදාස්වාදය සඳහා නොවෙයි නේ.අහල සතුටක්, බොදු බැතියක් උපදවා ගනිත්වා කියල පිරිසිදු හිතින්ම දෙන්න.පෝය දවසෙ විතරනේ.
තෙරුවන් බෙලෙන් වැඩි වැඩියෙන් ලැබේවා.!!!
සාධු.... සාධු.... සාධු...
ඔබටත් බොහෝම පින් කරණු අවබෝධ කරදීම ගැන සහ
ඔබගේ බැතිබර දායකත්වයට ....
buduvi kelesun sinde - moheden baig
nehi werena - moheden baig
samide obe piyanan - moheden baig

OBA SEMATATH SAMMA SAMBUDU SARANAI 


මා කතෝලිකයෙකු වූවත් අගය කරන්නවා මෙවන් ධාර්මික සේවයන්ට... මාත් පිරිත් අහන කෙනෙක්.... සිත් සන්සුන් කරවාලන මෙවන් ගීත නොමියේවා!!!
buduvi kelesun sinde - moheden baig
nehi werena - moheden baig
samide obe piyanan - moheden baig
OBA SEMATATH SAMMA SAMBUDU SARANAI
MAGENUTH MENNA BUDU BETHI GEE