SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
ම්ම්....... මට නම් මතකෙට එන්නෙ නෑ මේ සින්දුව.....
අපෙ පී.ඒ.ඩී.එස්. මලය නම් දන්නව ඇති සමහරවිට :D:rofl:

mamath kalpana kala mathak wune nam naha ehema sinduwak loku aiye

යාට ප්‍රමෝෂන් ලැබිලා ප්‍රොපෙසර්.දැන් ඕව බලන්න වෙලාවක් නෑලු:lol:

:oo::oo::oo::oo:

mama hithan hitiye mata labune pitadhipathi kiyala
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ගංගා සහ නිශ්ශංක ටෙලි නාට්‍යයේ තේමා ගීතය වන
    මේ ගීතයේ HQ එකක් හොයා ගන්ඩ බැරිව තිබුනේ.

    සිනා පිපෙනා මේ වසන්තය
    සමිතා මුදුන්කොටුව / ලක්‍ෂ්මන් විජේසේකර

    Sina Pipena Me Wasanthaya
    Samith Mudunkotuwa / Lakshman Wijesekara

    (PW Protected)

    ඔන්න ninenet9 ට වද කරලා pw එක ගෙන්නගෙන මේ සින්දුවත් බාගත්තා. ninenet9 ට ආයෙමත් පින් !

    අද නිදාගන්න වෙන්නෙ නැහැ. හෙට ඔෆිස් යන්නත් තියෙනවා. එත් මේ සින්දු ටික දාලා කොහොම නිදා ගන්නද ?
    :lol:
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    AL1717, උඹට පින් ! එකක් කලින් ninenet9 දීලා තිබුනා. කමක් නැහැ.

    මම අදයි එලකිරි join උනෙ. එකත් අහම්බෙන්. google එකෙ "singlish" search කලාම උඹ්ලගෙ මෙ thread එක පෙන්නුව. පස්සෙ ටිකක් හොයලා බලපුවම සින්දු පිරිලා.

    මම හිතන්නෙ facebook එකත් එලකිරි එකෙන් තමයි copy කරගෙන තියෙන්නෙ !

    මම අලුත් එකෙක් කියලා බලන්නෙත් නැතිව ඉක්මනට සින්දු දෙකම දුන්නට AL1717 ටයි ninenet9 ටයි ආයෙමත් පින් !! :lol:

    ඔබව සාදරයෙන් පිළිගන්නවා.

    ඒත් අළුත් කෙනෙකුගෙන් දකින්න ලැබෙන ලැජ්ජා බය ගතිය නම් ඔබේ නෑ වගෙයි මගේ මේ ලපටි හිතට දැනෙන්නේ.:lol::lol:
    කොහොම වුවත් ඔබ හොඳ අත්දැකීමක් තියෙන කෙනෙක් බව නම් පැහැදිලියි. පෝසට් 8 ඒබව දැනෙනවා.

    ඒ කොහොම වුනත් කමක් නෑ. ඔබගේ දායකත්වයත් මෙතෙන්ට ලබාදෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

    එහෙම වුනොත් තමයි අපේ මේ මහන්සියේ ප්‍රතිඵල තියෙන්නේ.

    ඒකට කරන්ඩ තියෙන්නේ ඔයා ලඟ තියෙන සිංදුත් අපිත් එක්ක බෙදා ගන්න එක.

    ඒ සිංදු හොයාගන්ඩ අමාරු ඒවාද, අළුත් ඒවද, මෙතන කලින් දාපු ඒවාද කියන එක වැදගත් වෙන්නේ නෑ

    වැදගත් එකම දේ ඔබගේ දායකත්වය පමණයි!

    තෙරුවන් සරණයි!
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    දැන් නම් යන්න වෙලාව ඇවිත්. පැය 7 කට ආසන්න ගමනක් තියෙනවා.
    තව පරක්කු වුනොත් ගමන නවත්තන්නයි වෙන්නේ.

    උදේ 7.30 වෙනකොට අගනුවර ඉන්න ඕනේ....

    සියළු දෙනාටම සුබ රාත්‍රියක් .....

    තෙරුවන් සරණයි!
     
    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    මිතුරු මිතුරියනේ,

    මට වික්ටර් රත්නායක මහතාගේ "යසෝධරා වේවා... ඔබ ...යසෝධරා වේවා" කියන ගීතය ලබා ගන්න පුළුවන් වෙයිද?
     
    ඔබව සාදරයෙන් පිළිගන්නවා.

    ඒත් අළුත් කෙනෙකුගෙන් දකින්න ලැබෙන ලැජ්ජා බය ගතිය නම් ඔබේ නෑ වගෙයි මගේ මේ ලපටි හිතට දැනෙන්නේ.:lol::lol:
    කොහොම වුවත් ඔබ හොඳ අත්දැකීමක් තියෙන කෙනෙක් බව නම් පැහැදිලියි. පෝසට් 8 ඒබව දැනෙනවා.

    ඒ කොහොම වුනත් කමක් නෑ. ඔබගේ දායකත්වයත් මෙතෙන්ට ලබාදෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

    එහෙම වුනොත් තමයි අපේ මේ මහන්සියේ ප්‍රතිඵල තියෙන්නේ.

    ඒකට කරන්ඩ තියෙන්නේ ඔයා ලඟ තියෙන සිංදුත් අපිත් එක්ක බෙදා ගන්න එක.

    ඒ සිංදු හොයාගන්ඩ අමාරු ඒවාද, අළුත් ඒවද, මෙතන කලින් දාපු ඒවාද කියන එක වැදගත් වෙන්නේ නෑ

    වැදගත් එකම දේ ඔබගේ දායකත්වය පමණයි!

    තෙරුවන් සරණයි!
    කියන්නම ඕන දෙයක්. ලස්සනට කියල තියනවා.ගනු විතරයි දෙනු නෑ.අපිත් පැන පැන සිංදු දෙනවා.අනේ මන්දා? මම මුලදි කියපු කාරණාවක් මතක් වෙනව ඇති නේ?

    දැන් නම් යන්න වෙලාව ඇවිත්. පැය 7 කට ආසන්න ගමනක් තියෙනවා.
    තව පරක්කු වුනොත් ගමන නවත්තන්නයි වෙන්නේ.

    උදේ 7.30 වෙනකොට අගනුවර ඉන්න ඕනේ....

    සියළු දෙනාටම සුබ රාත්‍රියක් .....

    තෙරුවන් සරණයි!
    වැඩ-අරමුණු සියල්ල හොඳින් ඉෂ්ඨ සිද්ධ වේවා.බුදු සරණයි.!
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔබව සාදරයෙන් පිළිගන්නවා.

    ඒත් අළුත් කෙනෙකුගෙන් දකින්න ලැබෙන ලැජ්ජා බය ගතිය නම් ඔබේ නෑ වගෙයි මගේ මේ ලපටි හිතට දැනෙන්නේ.:lol::lol:
    කොහොම වුවත් ඔබ හොඳ අත්දැකීමක් තියෙන කෙනෙක් බව නම් පැහැදිලියි. පෝසට් 8 ඒබව දැනෙනවා.

    ඒ කොහොම වුනත් කමක් නෑ. ඔබගේ දායකත්වයත් මෙතෙන්ට ලබාදෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

    එහෙම වුනොත් තමයි අපේ මේ මහන්සියේ ප්‍රතිඵල තියෙන්නේ.

    ඒකට කරන්ඩ තියෙන්නේ ඔයා ලඟ තියෙන සිංදුත් අපිත් එක්ක බෙදා ගන්න එක.

    ඒ සිංදු හොයාගන්ඩ අමාරු ඒවාද, අළුත් ඒවද, මෙතන කලින් දාපු ඒවාද කියන එක වැදගත් වෙන්නේ නෑ

    වැදගත් එකම දේ ඔබගේ දායකත්වය පමණයි!

    තෙරුවන් සරණයි!

    ඇත්තම කියන්න අද තමයි මම join උනෙට එලකිරි එකට මම අලුත් නැහැ. join නොවී මම හුඟක් දේවල් එලකිරි එකෙන් download කරල තියෙනවා. එත් පලවෙනි වතවටයි මේ thread එක දැක්කෙ. අද උදෙ ඉදන් මේ thread එකෙ රවුම් ගැහුවා. ඒක හින්ද මේ thread එක ගැන ටිකක් විතර දන්නවා.

    මා ගාව නම් ඒ තරම් සින්දු නැහැ. ඒත් අද පෝයත් හින්දා ආරම්භයට මේ සින්දුව දන්න ඕනෙ කියලා හිතුනා.

    ගිලෙම් ඔබේ ගුණ මුහුදේ - අමරදේව මාස්ටර්

    http://www.mediafire.com/?mi3mdmzgyjm

    ඔබට සුභ ගමන් ! :lol:
     
    nwnbs

    Member
    මේ ගීතය ගායනා කරන්නේ ගුණදාස කපුගේ මහතා සමග කරුණාරත්න දිවුල්ගනේ මහතා
    (අපේ ආණ‍්ඩුකාරතුමා). දිවුල්ගනේ මහතාගේ හුඟක් ගීත වලට කපුගේ මහතා සංගීතය සපයලා තියෙනවා.
    දිවුල්ගනේ මහතා ‍ක්ෂේත්‍ර‍යේ ඉහලට යන්ඩ හුඟක් උදව්කරපු කෙනෙක් තමයි ගුණදාස කපුගේ කියන ඒ ශ්‍රේෂ්ඨ සංවේදී මිනිසා.
    අපේ අවාසනාවට එතුමා අකාලයේ අපෙන් සමු අරන්.....

    එදා අනතුර වුණු වෙලාවේ එතුමා රෝහලට ගෙනියන්ඩ පරක්කු වුනේ නැත්නම් තවමත් අපිත් ඒක්ක..
    මේ ඉතිං කාගේ වැරදිද???
    එතුමා දැරූ පුද්ගලික මතය නිසා, මෙවන් රටක් වටින මිනිසෙකුට මෙසේ සලකාවියැයි කාට හිතන්ඩ පුළුවන්ද?
    ඒකෙන් ඉතිං උන්ට පාඩුවක් උනේ නෑනේ...
    උන්ට ඕනේ මොන ක්‍රමේකින් හරි තමන්ගේ මතේට විරුද්ධව යන රටක් ජාතියක් ගැන ආදරය කරන මිනිසුන්ව අයින් කරන්ඩනේ..........
    මේ විදියට අපේ වටිනා කියන මිනිස්සු කීදෙනෙක් අකාලයේ අපිට අහිමි වුනාද? අහිමි කළාද? ......

    :(:(:( ඇත්තටම අපි කොච්චර අවාසනාවතද... තව ඉස්සරහට අපිට තව ගොඩක් අය අහිමි වෙයි. ඒත් ඒ අඩුව මකන්න අනාගතයේදි කවුරුවත් ඉඳියිද කියන එකයි ප්‍රශ්නය...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කියන්නම ඕන දෙයක්. ලස්සනට කියල තියනවා.ගනු විතරයි දෙනු නෑ.අපිත් පැන පැන සිංදු දෙනවා.අනේ මන්දා? මම මුලදි කියපු කාරණාවක් මතක් වෙනව ඇති නේ?

    "අනේ මන්ද" කියන්න එපා shammee. හැමෝම ගාවම හැම දේම එකම විදිහට නැහැනෙ මචන්.

    ඔයගොල්ලන් කරන්නෙ පිනක්. කාලයෙ අවශ්‍යතාවයක් සපුරනවා. ගන්න කෙනා මොනවා කිව්වත් නැතත් ඒ පින ඔයගොල්ලන්ට ඒ පින හම්භවෙනවා.

    මගෙ ණයගැති භාවය අඩු කරගන්න ඔන්න මම එක සින්දුවක් post කලා.

    ආයෙමත් කියන්නේ, හැමදෙනාටම පින් !
     
    Jan 15, 2009
    9,238
    368

    මචන් නෙමෙයි එයා මචී කෙනෙක් ...

    මෙහෙමයි යාළුවා.. මේ ත්‍රෙඩ් එකේ දැන් පිටු 6000 කට කිට්ටුයි ...මාත් මෙතනට ඇවිත් දැන් ටික කාලයක් වෙනවා.. ඒ ටික කාලෙට ගොඩක් දේවල් මෙතන වෙනව දැකල තියෙනවා.. මට වඩා ඒ ගැන පරණ අය හොඳට දන්නව.. සමහර අය ඇවිත් ටික දවසක් active වෙල ඉන්නවා.. ආයෙ එන්නෙ මාස ගානකින්.. ඒ කාට උනත් ආයෙ මෙතන මතක් වෙලා සිංදුවක් ඉල්ලන්න ආවොත් අපි ඒක දෙනවා. ඒකයි මෙතන තියෙන විශේෂත්වය.. සුරංග.. ශම්මි කිව්ව වගේ මටත් හොඳට තේරෙනවා ඔයාට මෙතන නුහුරු නුපුරුදු තැනක් නෙමෙයි කියල.. අහම්බෙන් සිංදුවක් හොයනකොට මෙතන දැක්ක කියලත්.. කාලෙක ඉඳන් සිංදු ගන්නව කියන එකත් එකකට එකක් අසමානයි කියල ඕනි කෙනෙක්ට තේරෙනවා.. ඔයා ළඟ සිංදු නැහැ කියල ඔයා මෙතනින් ගන්න දුර්ලභ ගීත වලින් හිතන්න අමාරුයි.. වරදවා තේරුම් ගන්න එපා.. මං කියන්නෙ මං මාස ගානක් මේ ත්‍රෙඩ් එකේ ඉඳලම තේරුම් ගත්ත දේවලින්... ඒ කොහොම උනත් කවුරු උනත් ඔයා දිගටම මෙතන ඉඳල ඔයා ළඟ තියෙන ගීතත් අපිත් එක්ක බෙදා ගන්නවනම් අපි සතුටුයි.....
    :D

    තෙරුවණ් සරණයි..!!!
     
    Deelaka

    Member
    May 8, 2007
    8,219
    24
    0
    මමත් නිදාගන්න යනව
    එහෙනම් සුබ රාත්‍රියක් සියලු දෙනාටම!
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මම යනව දැන්.:)
    තෙරුවන් සරණයි හැමෝටම...!!!
    සැමට සුබ රාත්‍රියක්...!!!

    මමත් නිදාගන්න යනව
    එහෙනම් සුබ රාත්‍රියක් සියලු දෙනාටම!

    දෙන්නටම සුභ රාත්‍රියක් ...:D
    තෙරුවණ් සරණයි..!!!
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සමනල රෑනක් සේ අනන්ත හැගුම් මැවේ
    කෙසේදෝ කියන්නේ
    මගෙ දිව දෙතොල් අතර සැංගේ

    සිහිවෙන පණ නල රැදෙන තුරු
    එය දවසකි පෙරුම් පිරූ

    Samanala Raanak Se Annantha-Milton Mallawarachchi & Indrani Perera

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    මචන් නෙමෙයි එයා මචී කෙනෙක් ...

    මෙහෙමයි යාළුවා.. මේ ත්‍රෙඩ් එකේ දැන් පිටු 6000 කට කිට්ටුයි ...මාත් මෙතනට ඇවිත් දැන් ටික කාලයක් වෙනවා.. ඒ ටික කාලෙට ගොඩක් දේවල් මෙතන වෙනව දැකල තියෙනවා.. මට වඩා ඒ ගැන පරණ අය හොඳට දන්නව.. සමහර අය ඇවිත් ටික දවසක් active වෙල ඉන්නවා.. ආයෙ එන්නෙ මාස ගානකින්.. ඒ කාට උනත් ආයෙ මෙතන මතක් වෙලා සිංදුවක් ඉල්ලන්න ආවොත් අපි ඒක දෙනවා. ඒකයි මෙතන තියෙන විශේෂත්වය.. සුරංග.. ශම්මි කිව්ව වගේ මටත් හොඳට තේරෙනවා ඔයාට මෙතන නුහුරු නුපුරුදු තැනක් නෙමෙයි කියල.. අහම්බෙන් සිංදුවක් හොයනකොට මෙතන දැක්ක කියලත්.. කාලෙක ඉඳන් සිංදු ගන්නව කියන එකත් එකකට එකක් අසමානයි කියල ඕනි කෙනෙක්ට තේරෙනවා.. ඔයා ළඟ සිංදු නැහැ කියල ඔයා මෙතනින් ගන්න දුර්ලභ ගීත වලින් හිතන්න අමාරුයි.. වරදවා තේරුම් ගන්න එපා.. මං කියන්නෙ මං මාස ගානක් මේ ත්‍රෙඩ් එකේ ඉඳලම තේරුම් ගත්ත දේවලින්... ඒ කොහොම උනත් කවුරු උනත් ඔයා දිගටම මෙතන ඉඳල ඔයා ළඟ තියෙන ගීතත් අපිත් එක්ක බෙදා ගන්නවනම් අපි සතුටුයි.....
    :D

    තෙරුවණ් සරණයි..!!!

    ඔයගොල්ලන් හරි දරුණුයිනෙ ළමයි :lol:

    ඇත්ත. මමත් දැක්කා thread එකෙ එහෙ මෙහෙ යනකොට. කට්ටිය එනව යනවා. හැමදම ඉන්නෙ ටික දෙනයි. එතකොට ඔයාලා මම ගැන උනත් එහෙම හිතන එක සාධාරණයි.

    ඇත්තම කියන්න මම ඔයාගෙ instrumental thread එකෙන් නම් join වෙන්න කලින් download කරගෙන තියෙනව. ඒත් දැන් මට තෙරෙනවා මම කලේ වැරද්දක් කියල. මට සමාවෙන්න !

    හරි ඒවා අමතක වෙන්නත් එක්ක මෙන්න මම තව සින්දු දෙකක් post කරනව.

    එකක් අමරදේව මාස්ටර්ගෙ original ගීතයක්...

    "සඳ හොරෙන් හොරෙන්... "
    අමරදේව මාස්ටර්​

    ඒකෙ තනුව සහ සංගීතය කේමදාස මාස්ටර්ගෙ. 1999 දි කේමදාස මාස්ටර් එම ගීතය W.D.ආරියසිංහ ලව්වා කියෙව්වා.හැබැයි වෙනස් පද මලාවකින්...

    මෙන්න ඒ ගීතය.

    "කොඳ කුසුම් සෙමෙන්..."
    W.D.ආරියසිංහ​

    ගීත දෙකම අහලා නැති අය අහල අදහස් පල කරන්නකෝ....

    ආයෙමත් කියන්නෙ, මම ගැන අහිතක් හිතන්න එපා !

    තෙරුවණ් සරණයි..!!!
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මට අමතක උනා. මට සමාවෙන්න shammee. මම දැනගෙන කරපු වරදක් නොවෙයි.

    දැන් 1 ත් පහුවෙලා. මම නිදගන්න යනවා.

    හැම දෙනාටම සුභ රාත්‍රියක් !
     
    Status
    Not open for further replies.