සීතල පිනි වෑහෙන චමත්කාරජනක මාසයක ඇරඹුම සමඟ
උඳුවප් පුර පෝය අදයි
සිරිපා සමය ඇරඹෙන මේ පිංබර පෝදා මෙන්න පැරණි බුදුගුන ගීතයක මුල් පිටපත
සිරිපාදේ සමනළ කන්ද පෙනේ-වින්සන්ට් ඩී පෝල්
siripade samanola-vincent D paul
සිතල උඳුවප් පුර පොහෝ දිනයේ අසිරිය සැම එක්වී විඳ ගනිමු....සැමට සුබ උදෑසනක්.......
Sal Sapumal Deweta Dige - Indrani & Sisira Kiyana Eka Neda Oya Kiyanne..?
Download
ආයුබෝවන්
සුබ උදෑසනක්
අනන්ත වූ බුදුගුණ බෙලෙන් සියළු සිත් පහන් වේවා!
පිංතාලිය හැදුවේ අපෙ බෝසත් විදානේ
පැන් බිව්වේ ඒ මගී දන සිතු ලෙසානේ
දෙව්ලොව වැඩිය පසු ඒ ගුණ කඳානෝ
පිංතාලිය බින්දෙ දෙව්දත් පුතානෝ
නපුරු කලට එන දුක් නිම නැතේයා
සතුරු විපත් හැම පැත්තෙන් එතේයා
හොද මිනිසුන් සුර ලෝකෙට යතේයා
දෙව්දත් පුතුන්ගෙන් දුක් පැමිනෙතේයා
Pinthaliya - Sunil Edirisinghe
රුදු අවි අතැතිව පරපන නැසුමට එන සිත් නිවුනාවේ
සඳහම් මෙත් ගඟ සිරිලක් දෙරණට නිබඳව ගැලුවාවේ
මෙත් ගඟ ගැලුවාවේ වෙඩිහඬ මැකුණාවේ
බැති ගී ඇසුණා වේ සැම සිත් නිවුනාවේ....
මා කතෝලිකයෙකු වූවත් අගය කරන්නවා මෙවන් ධාර්මික සේවයන්ට... මාත් පිරිත් අහන කෙනෙක්.... සිත් සන්සුන් කරවාලන මෙවන් ගීත නොමියේවා!!!
ලස්සන බැතිබර පුන් පොහෝ දිනෙක දිගු කලකින් පසුව මෙසේ අපේ හුයේ මහගෙදර කංඩායම මට අමතන්න ලැබීම මහත් පිනක් ලෙසයි මං හිතන්නේ හා දකින්නේ...
මට මහත් සතුටක් හා ආඩම්බරයක් දැනෙනවා අපේ හුයට අද වෙනකොට එකතුවෙලා ඉන්න අලුත් පරම්පරාව අපේ පරණ මිතුරු කැලත් එක්ක එකතුවෙලා ජනතාවට අඛණ්ඩව කරනා මිල කල නොහැකි සේවය ගැන....
කෙතරම් බාධක ආවත් අද දවසේ අපේ මහගෙදර ප්‍රගතිය දකිනකොට මට දැනෙන්නේ අපරිමිත සතුටක්...නෙතින් රූරා ගලමින් කම්මුල් සිඹින සතුටු කඳුලක්...හද පුරා හීනියට මටත් හොරා ඉහලට නැගෙනා ඉකි බිඳුමක්
එදාට වඩා අමුතු සිරියකින් හා නැවුම් ප්රබෝධයකින් අලුත් සාමාජිකයින් හා එක්ව ඔබ සැම ගෙන යන මෙම පුණ්‍ය කටයුත්ත හා ජනතා මෙහෙවර දිනෙන් දින ඉදිරියටම ගෙන යන්න මගේ සහෝදර සහෝදරියන්ට තෙරුවන් සරණින් වෙර වීර්ය හා අප්‍රමාණ ශක්තිය ලැබේවායී මා ඉති සිතින් පැතුම් පතනවා.....
ටික දවසකින් ගීතයක් දෙන්නත් බැරි උනා.බලමු අද හවසටවත් පුළුවන් වෙයිද කියල... අද නම් ලස්සන හරවත් ගීත ගොඩක් දීල තියෙනව. ඒ වගේ ගීත තිබුනොත් මමත් දෙන්නම්. ඒත් මට දෙන්න දෙයක් ඉතුරු වෙයිද කියන එකයි ප්‍රශ්නෙ.
අපේ සහෝදර සහෝදරියන්ගෙ කැපවීම සහ පරිත්‍යාගශීලීත්වය ගැන නැවත වතාවක් අගය කරන්න කැමතියි...
හැමෝටම ජය වේවා...!!!
ඔබ සැමට තෙරුවන් සරණයි...!!!
දෙවි පිහිටයි...!!!
ඔබ සැමට පින්!
May Unduwap poya dawase bodu bathi geeyak ulkarenatham wadak nane.
Nidukanane
Sanda Wathurak Say
බලමු අද හවසටවත් පුළුවන් වෙයිද කියල... අද නම් ලස්සන හරවත් ගීත ගොඩක් දීල තියෙනව. ඒ වගේ ගීත තිබුනොත් මමත් දෙන්නම්. ඒත් මට දෙන්න දෙයක් ඉතුරු වෙයිද කියන එකයි ප්‍රශ්නෙ.
අපේ සහෝදර සහෝදරියන්ගෙ කැපවීම සහ පරිත්‍යාගශීලීත්වය ගැන නැවත වතාවක් අගය කරන්න කැමතියි...





buduvi kelesun sinde - moheden baig