SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
aluth kamare nam hithata alluwa :lol::lol::lol:

podi niwaduwak labila gedara giya dawas 5kata
iye ra apahu me kantharata path wuna :(:(:(:(

ඒක තමයි එහෙනං අයියව දැක්කෙ නැත්තෙ...
එනකොට තව සිංදු ටිකක් අරන් එන්න ඇති නේහ්
 
Jan 15, 2009
9,238
368
0
ඔයගොල්ලන් හරි දරුණුයිනෙ ළමයි :lol:

කෙලින් කතාකරන එකයි දරුණුයි කියන එකයි පටලව ගන්න එපා..
ගීත වලට ස්තුතියි...:)
සුභ රාත්‍රියක්.. තෙරුවණ් සරණයි...
 
Jan 15, 2009
9,238
368
0
ශ්‍රීපා වඳිමු මුනිගේ ......
අමා මහ නිවනෙහි සැපදේ උතුම්
නිරිඳා දිළිදා එකසේ සිතාලා සැනසු සදහම්
ශ්‍රී පා වඳිමු මුනිගේ ......

පය දූලි සේ සලකා
රාජ්‍ය සෞභාග්‍ය අතැරි නරදම්
ශ්‍රීපා වඳිමු මුනිගේ ......
ශ්‍රී පා වඳිමු මුනිගේ
සිසිර සේනාරත්න (මුල් ගීය)

Sripa Wandimu Munige
Sisira Senarathne
(Frist Recording)


බොහොම ස්තුතියි සුරංග මේ ගීතයටත් :D
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    99.gif


    සුභ උදෑසනක් මහගෙදර වෙත එන හැමෝටම....
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    victorratnayake.jpg



    වික්ටර් රත්නායකයන්ගේ "" ප්‍රසංගය නැවතත්!

    1400 වන "ස" ප්‍රසංගය දෙසැම්බර් 15 දින සවස 7.00 ‍ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී..................
     

    Madhubala

    Member
    Jun 12, 2009
    393
    1
    0
    සුභ උදැසනක් යාලුවනේ.
    කාලෙකින් මේ පැත්තෙ ආ‍වේ.
     

    jwaruna

    Junior member
  • Sep 9, 2006
    672
    17
    18
    colombo
    සියලු දෙනාටම සුභ දවසක්…….

    මම පරන සින්දු ටිකක් හොයනවා. කවුරු හරි ලඟ තියනව නම් මට උදවු කරන්න.


    1) දේදුනු පායා පාට වැටෙනවා - නන්දා මාලනී (old)
    2) පෙරදිග මුතු ඇටයයි මේ… - ලතා වල්පොල (old)
    3) රෑන ගිරා - ලතා වල්පොල (old)
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Jeevithayama Maha-Mervin Perera

    .


    Jeevithayama Maha
    Mervin Perera


    මේ ගීතය දැක්කම මා දන්න දෙයක් කියන්න හිතුනා.

    ගීය ලිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස් මයා.

    දවසක් මර්වින් පෙරේරා මයා තම ගීත එකතුවකට ගීතයක් මදිවෙලා ඉන්නවිට ප්‍රෙම් අයියා මුනගැහෙන්න ආවාලු - ගුවන්විදුලියෙදී. ප්‍රේම් අය්යේ මට සින්දුවක් මදි උදව්වක් දෙන්න කියලා.

    ඒ වෙනෙකොට ප්‍රේම් හිටියෙ ටයිප් රයිටරය ලඟලු. ඔහු මර්වින් එතනම හිඳිද්දී ටයිප් කරලා දුන්නාලු මේ ගීතය විනාඩියක්-දෙකක් තුලදී....

    බලන්න - කොතරම් අපූරු ගීතයක් ද ? මේතරම් රසවත් විශ්වකර්ම ගී පද රචකයෙක් නේද කාලකන්ණින් විසින් අකාලයෙදී මරා දැමුවේ....?

    ප්‍රේමකීර්ති ද අල්විස් - ඔහු විසින් රචිත හැම ගීතයකම නිකම්ම නිකම් පද පෙලකට වඩා- කාව්යමය රසයක් තිබුනා කියලයි මගේ හැඟීම...! ඔහු යමක් තම නෙත ගැටුනෙද - ඒ දෙය තවත් ගී පද වැලකට පෙරලුවේ නිමේෂයකිනි....!

    සැබැවින්ම ඔහු අසම-සම ගී පද රචකයෙකි...!

    >>LDS<<
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සියලු දෙනාටම සුභ දවසක්…….

    මම පරන සින්දු ටිකක් හොයනවා. කවුරු හරි ලඟ තියනව නම් මට උදවු කරන්න.


    1) දේදුනු පායා පාට වැටෙනවා - නන්දා මාලනී (old)
    2) පෙරදිග මුතු ඇටයයි මේ… - ලතා වල්පොල (old)
    3) රෑන ගිරා - ලතා වල්පොල (old)


    Dedunu paya dennam
     
    Status
    Not open for further replies.