සිසිල දැනේ මට ඔබේ සිතේ
දිවිය පුරා රැදි අපේ ලොවේ
හදපිරි හැගුමන් අවදි වුනේ
සොදුරිය හා මා පෙමින් බැදේ
දිවිය පුරා රැදි අපේ ලොවේ
හදපිරි හැගුමන් අවදි වුනේ
සොදුරිය හා මා පෙමින් බැදේ
සිසිල දැනේ මට ඔබේ සිතේ
දිවිය පුරා රැදි අපේ ලොවේ
හදපිරි හැගුමන් අවදි වුනේ
සොදුරිය හා මා පෙමින් බැදේ

හැඟුම් පිරෙන පෙමින් බැඳුම සොඳුරුයි සැම කාලේ
නැවුම් හැඟුම බැමින් බිඳෙන විට දුක වෙයි ජාලේ
රැවුම්, කෙරුම රවුම් පාසු නැති වෙයි සැම වේලේ
තැවුම්, සිතක පවුල් නොවන ලෙස කරපන් ආලේ
හැගුම් පිරුණ පෙමින් බැදුන සිත හඩනා කාලේ
නැවුම් හැගුම බැමින් බිදෙනු කිම සිතනා වේලේ
රවුම් සසරවට දුක සහ ආශා යයි දෑලේ
තැවුම් නොමැත සිද බිද ලනු තණ්හා බැමි මාලේ






බැමින් බිඳුම, බිඳුම් නැසුම ඔසුවයි සිත මූලේ
නොමින් දහම බුදුන් දෙසුම සරලයි සැම වේලේ
එයින් නැමුම සිතක් හැදුම කරනට කොයි කාලේ
රියක් ඇදුම ගොනුන් ලෙසම පිනවයි තව බෝ සේ
රියක් අදින ගොනුන් ලෙසට ඇද්දත් හැම වෙලේ
බිදුණු සිතක නිරස දන්නේ සිතක් බිදුණ කලේ
පෙමින් බැදෙන එකත් විටක ලෙසයි කැපුම ගෙලේ
ඔහොම ඉතින් වෙනවාමලු පුදුමයකුත් නොවේ
බනින්නේ ඇය් ආදරයට ඔබ මෙලෙසේ
මතක නැද්ද අපි ගිය තැන් නිතර වෙලෙ
පහස ලබන විට පැනි බේරෙන මගේ දෙතොලේ
නොබැන්නේ ඇයිද ආදරයට අද විලසේ





බනින්නේ ඇය් ආදරයට ඔබ මෙලෙසේ
මතක නැද්ද අපි ගිය තැන් නිතර වෙලෙ
පහස ලබන විට පැනි බේරෙන මගේ දෙතොලේ
නොබැන්නේ ඇයිද ආදරයට අද විලසේ
නෙත් බැඳුනාලු පෙම් සිත් උපදිනවා ලූ
දී උණු කඳුලු ඒ සිත් විරසක වේ ලූ
ලෝ දම් ඒ ලු හඬලා පල නැත යාලූ
කලකදි රහ ලු කලකදි වහ වෙනවා ලූ
නෙත් සිත් බැදී ආලය ඇති වූ වේගෙන්
යා හැකිවේද යා යුතු දුර අවබෝධෙන්
නැති වුන කලට විශ්වාසය දෙදෙනාගෙන්
පැණි රස වූ ආදරෙත් තිත්තලු එතැනින්
නෙත් සිත් බැදී ආලය ඇති වූ වේගෙන්
යා හැකිවේද යා යුතු දුර අවබෝධෙන්
නැති වුන කලට විශ්වාසය දෙදෙනාගෙන්
පැණි රස වූ ආදරෙත් තිත්තලු එතැනින්
හැමදාමත් පෑනි රස නැත ආදරය
එනමුදු හැමදාමත් මන් එයාට කෑදරය
කිමද මගේ ප්‍රේමය දෙන්නේ සතුට
මාගේ ප්‍රේමය සුකුමොල බෝතලය


පැණි රස, තිත්ත එක ලෙස මුසු වුන කදිම
මුහු රස ස්නේහයේ සැමවිට රස බැලුම
පැන් රස කියා බෝතලයක් තොල ගෑම
බොනු රස කියා වස සමගින් දුක් වීම![]()
පැණි රස, තිත්ත එක ලෙස මුසු වුන කදිම
මුහු රස ස්නේහයේ සැමවිට රස බැලුම
පැන් රස කියා බෝතලයක් තොල ගෑම
බොනු රස කියා වස සමගින් දුක් වීම![]()




රියක් අදින ගොනුන් ලෙසට ඇද්දත් හැම වෙලේ
බිදුණු සිතක නිරස දන්නේ සිතක් බිදුණ කලේ
පෙමින් බැදෙන එකත් විටක ලෙසයි කැපුම ගෙලේ
ඔහොම ඉතින් වෙනවාමලු පුදුමයකුත් නොවේ




අවබෝධය විශ්වාසය නොමැති තැන
බැඳි ආලය බිඳිලා යයි අසුරු සැන
අඳ වූ නෙතින් කරනා ආලයන් ගැන
පියවි ලොවේ දී වැටහෙනු ඇතිය සැන


අහවල් එකද තෝ දන්නේ බෝතලය ගැන
අහවල් එකඩ තෝ දන්නේ ආදරය ගැන
හොදින් දනිමි මම නම් දෙකහිම ඇති රසය
ප්‍රේමය හැර දාමා විදපන් බෝතලය

හැමදාමත් පෑනි රස නැත ආදරය
එනමුදු හැමදාමත් මන් එයාට කෑදරය
කිමද මගේ ප්‍රේමය දෙන්නේ සතුට
මාගේ ප්‍රේමය සුකුමොල බෝතලය
WELCOME to My thread Malinga aiya![]()
දිවිය පුරා දකිම්න් ඒ සිහිනය
දිවිය පුරා විදිමින් ඒ සිහිනය
දිවිය පුරා ලබමින් ඒ සිහිනය
දිවිය පුරා දුකදුන් ඒ සිහිනය
