~ Kaviyen Kaviya ~.........Kamathida???

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    සිසිල දැනේ මට ඔබේ සිතේ
    දිවිය පුරා රැදි අපේ ලොවේ
    හදපිරි හැගුමන් අවදි වුනේ
    සොදුරිය හා මා පෙමින් බැදේ

    හැඟුම් පිරෙන පෙමින් බැඳුම සොඳුරුයි සැම කාලේ
    නැවුම් හැඟුම බැමින් බිඳෙන විට දුක වෙයි ජාලේ
    රැවුම්, කෙරුම රවුම් පාසු නැති වෙයි සැම වේලේ
    තැවුම්, සිතක පවුල් නොවන ලෙස කරපන් ආලේ :yes:
     
    හැඟුම් පිරෙන පෙමින් බැඳුම සොඳුරුයි සැම කාලේ
    නැවුම් හැඟුම බැමින් බිඳෙන විට දුක වෙයි ජාලේ
    රැවුම්, කෙරුම රවුම් පාසු නැති වෙයි සැම වේලේ
    තැවුම්, සිතක පවුල් නොවන ලෙස කරපන් ආලේ :yes:

    හැගුම් පිරුණ පෙමින් බැදුන සිත හඩනා කාලේ
    නැවුම් හැගුම බැමින් බිදෙනු කිම සිතනා වේලේ
    රවුම් සසරවට දුක සහ ආශා යයි දෑලේ
    තැවුම් නොමැත සිද බිද ලනු තණ්හා බැමි මාලේ
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    හැගුම් පිරුණ පෙමින් බැදුන සිත හඩනා කාලේ
    නැවුම් හැගුම බැමින් බිදෙනු කිම සිතනා වේලේ
    රවුම් සසරවට දුක සහ ආශා යයි දෑලේ
    තැවුම් නොමැත සිද බිද ලනු තණ්හා බැමි මාලේ
    :yes:

    බැමින් බිඳුම, බිඳුම් නැසුම ඔසුවයි සිත මූලේ
    නොමින් දහම බුදුන් දෙසුම සරලයි සැම වේලේ
    එයින් නැමුම සිතක් හැදුම කරනට කොයි කාලේ
    රියක් ඇදුම ගොනුන් ලෙසම පිනවයි තව බෝ සේ :eek::oo::baffled::rofl::lol:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    :yes:

    බැමින් බිඳුම, බිඳුම් නැසුම ඔසුවයි සිත මූලේ
    නොමින් දහම බුදුන් දෙසුම සරලයි සැම වේලේ
    එයින් නැමුම සිතක් හැදුම කරනට කොයි කාලේ
    රියක් ඇදුම ගොනුන් ලෙසම පිනවයි තව බෝ සේ :eek::oo::baffled::rofl::lol:


    රියක් අදින ගොනුන් ලෙසට ඇද්දත් හැම වෙලේ
    බිදුණු සිතක නිරස දන්නේ සිතක් බිදුණ කලේ
    පෙමින් බැදෙන එකත් විටක ලෙසයි කැපුම ගෙලේ
    ඔහොම ඉතින් වෙනවාමලු පුදුමයකුත් නොවේ
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    රියක් අදින ගොනුන් ලෙසට ඇද්දත් හැම වෙලේ
    බිදුණු සිතක නිරස දන්නේ සිතක් බිදුණ කලේ
    පෙමින් බැදෙන එකත් විටක ලෙසයි කැපුම ගෙලේ
    ඔහොම ඉතින් වෙනවාමලු පුදුමයකුත් නොවේ

    බනින්නේ ඇය් ආදරයට ඔබ මෙලෙසේ
    මතක නැද්ද අපි ගිය තැන් නිතර වෙලෙ
    පහස ලබන විට පැනි බේරෙන මගේ දෙතොලේ
    නොබැන්නේ ඇයිද ආදරයට අද විලසේ
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    බනින්නේ ඇය් ආදරයට ඔබ මෙලෙසේ
    මතක නැද්ද අපි ගිය තැන් නිතර වෙලෙ
    පහස ලබන විට පැනි බේරෙන මගේ දෙතොලේ
    නොබැන්නේ ඇයිද ආදරයට අද විලසේ


    හීනෙන් වෙන්න ඇති.......
    :lol::lol::lol::lol::P
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    බනින්නේ ඇය් ආදරයට ඔබ මෙලෙසේ
    මතක නැද්ද අපි ගිය තැන් නිතර වෙලෙ
    පහස ලබන විට පැනි බේරෙන මගේ දෙතොලේ
    නොබැන්නේ ඇයිද ආදරයට අද විලසේ

    නෙත් බැඳුනාලු පෙම් සිත් උපදිනවා ලූ
    දී උණු කඳුලු ඒ සිත් විරසක වේ ලූ
    ලෝ දම් ඒ ලු හඬලා පල නැත යාලූ
    කලකදි රහ ලු කලකදි වහ වෙනවා ලූ
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    නෙත් බැඳුනාලු පෙම් සිත් උපදිනවා ලූ
    දී උණු කඳුලු ඒ සිත් විරසක වේ ලූ
    ලෝ දම් ඒ ලු හඬලා පල නැත යාලූ
    කලකදි රහ ලු කලකදි වහ වෙනවා ලූ


    නෙත් සිත් බැදී ආලය ඇති වූ වේගෙන්
    යා හැකිවේද යා යුතු දුර අවබෝධෙන්
    නැති වුන කලට විශ්වාසය දෙදෙනාගෙන්
    පැණි රස වූ ආදරෙත් තිත්තලු එතැනින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෙත් සිත් බැදී ආලය ඇති වූ වේගෙන්
    යා හැකිවේද යා යුතු දුර අවබෝධෙන්
    නැති වුන කලට විශ්වාසය දෙදෙනාගෙන්
    පැණි රස වූ ආදරෙත් තිත්තලු එතැනින්


    අවබෝධය විශ්වාසය නොමැති තැන
    බැඳි ආලය බිඳිලා යයි අසුරු සැන
    අඳ වූ නෙතින් කරනා ආලයන් ගැන
    පියවි ලොවේ දී වැටහෙනු ඇතිය සැන
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    නෙත් සිත් බැදී ආලය ඇති වූ වේගෙන්
    යා හැකිවේද යා යුතු දුර අවබෝධෙන්
    නැති වුන කලට විශ්වාසය දෙදෙනාගෙන්
    පැණි රස වූ ආදරෙත් තිත්තලු එතැනින්

    හැමදාමත් පෑනි රස නැත ආදරය
    එනමුදු හැමදාමත් මන් එයාට කෑදරය
    කිමද මගේ ප්‍රේමය දෙන්නේ සතුට
    මාගේ ප්‍රේමය සුකුමොල බෝතලය
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    හැමදාමත් පෑනි රස නැත ආදරය
    එනමුදු හැමදාමත් මන් එයාට කෑදරය
    කිමද මගේ ප්‍රේමය දෙන්නේ සතුට
    මාගේ ප්‍රේමය සුකුමොල බෝතලය

    පැණි රස, තිත්ත එක ලෙස මුසු වුන කදිම
    මුහු රස ස්නේහයේ සැමවිට රස බැලුම
    පැන් රස කියා බෝතලයක් තොල ගෑම
    බොනු රස කියා වස සමගින් දුක් වීම
    :eek::no:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll

    පැණි රස, තිත්ත එක ලෙස මුසු වුන කදිම
    මුහු රස ස්නේහයේ සැමවිට රස බැලුම
    පැන් රස කියා බෝතලයක් තොල ගෑම
    බොනු රස කියා වස සමගින් දුක් වීම
    :eek::no:

    අහවල් එකද ‍තෝ දන්නේ බෝතලය ගැන
    අහවල් එකඩ ‍තෝ දන්නේ ආදරය ගැන
    හොදින් දනිමි මම නම් දෙකහිම ඇති රසය
    ප්‍රේමය හැර දාමා විදපන් බෝතලය


    චන් මේක ලොකුවට ගන්න එපා හරිද නිකන් කවියක් විතරයි ආතල් එකට ලියන
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy

    පැණි රස, තිත්ත එක ලෙස මුසු වුන කදිම
    මුහු රස ස්නේහයේ සැමවිට රස බැලුම
    පැන් රස කියා බෝතලයක් තොල ගෑම
    බොනු රස කියා වස සමගින් දුක් වීම
    :eek::no:


    කලකදී රසත් කලකදි වහ වෙන දෙයක :)
    පැටලී කකුල පැටලුන තැන වැටෙන්නම :rofl:
    කලයුතු දෙයක් නැති තැන බේරී ඉන්න :)
    බෝතලයට යටවී සැගවී ඔන්න :P
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    රියක් අදින ගොනුන් ලෙසට ඇද්දත් හැම වෙලේ
    බිදුණු සිතක නිරස දන්නේ සිතක් බිදුණ කලේ
    පෙමින් බැදෙන එකත් විටක ලෙසයි කැපුම ගෙලේ
    ඔහොම ඉතින් වෙනවාමලු පුදුමයකුත් නොවේ

    පෙමක් බිඳුනු සිතක් ඇතිව තමයි කවක් කලේ :(
    ගොනෙක් දැමුණු තවත් අදී රියත් හෙමින් සැරේ :lol:
    ගෙලක් කැපුම් හොඳයි මෙවන් අනන්තයක් නොවේ :no:
    කුමක් කරම් මිනිස් හැඟුම් සිතක් වශී කලේ
    :)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    අවබෝධය විශ්වාසය නොමැති තැන
    බැඳි ආලය බිඳිලා යයි අසුරු සැන
    අඳ වූ නෙතින් කරනා ආලයන් ගැන
    පියවි ලොවේ දී වැටහෙනු ඇතිය සැන


    WELCOME to My thread Malinga aiya :)
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    දිවිය පුරා දකිම්න් ඒ සිහිනය
    දිවිය පුරා විදිමින් ඒ සිහිනය
    දිවිය පුරා ලබමින් ඒ සිහිනය
    දිවිය පුරා දුකදුන් ඒ සිහිනය

    :dull:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    අහවල් එකද ‍තෝ දන්නේ බෝතලය ගැන
    අහවල් එකඩ ‍තෝ දන්නේ ආදරය ගැන
    හොදින් දනිමි මම නම් දෙකහිම ඇති රසය
    ප්‍රේමය හැර දාමා විදපන් බෝතලය

    අහවල් එකක් නොදනිමි බෝතලය ගැන
    මරු වැල් ගොඩක පැටලුනු මා සිත බිඳුන
    ජරාවල් නොබොමි කිසිදින දුක ගෙනෙන
    හැර වල් බෝතලය විඳපන් දිවි දුක නොගෙන
    :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදාමත් පෑනි රස නැත ආදරය
    එනමුදු හැමදාමත් මන් එයාට කෑදරය
    කිමද මගේ ප්‍රේමය දෙන්නේ සතුට
    මාගේ ප්‍රේමය සුකුමොල බෝතලය


    ආදරයට කෑදරයෙන් බැඳුණෝ පැණි රසය සිතා
    ටික දිනකදි නීරස වෙයි දුක් කඳුළු වසා
    බෝතලයට පෙම් බැඳි සිත් හොඳයි සිතා
    තමුන් රවටවා ගන්නේ මන්ද මනුසතා


    WELCOME to My thread Malinga aiya :)

    බොහොමත් ම ස්තූතියි නංගී ඔබේ පිළිගැනීමට.
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    දිවිය පුරා දකිම්න් ඒ සිහිනය
    දිවිය පුරා විදිමින් ඒ සිහිනය
    දිවිය පුරා ලබමින් ඒ සිහිනය
    දිවිය පුරා දුකදුන් ඒ සිහිනය

    :dull:



    සිහිනය ඒ සිහිනය යළි දකින්නට
    දිවිය පුරා සිහිනයෙ සුව විදින්නට
    දුකක් නොමැති සිනහව තුල ගිලෙන්නට
    කලක් ඒවි යලිත් ඔබට නොසැලී තව ඉන්න
    :)