SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    :cool: SANDA THANIWELAA - ANJALIN , MILTON

    BRO ME SONG EKE ALUTH VERSON EKAK NEHA.........

    ස්තූතියි මචන් ! මම ඒක DOWNLOAD කරගන්නම්. මම ඕක රනිල් ඇන්ජලින් එක්ක කියනවා අහලා තියෙනවා. සමහරවිට ඒ මිල්ටන් ප්‍රණාම උළෙළක වෙන්න ඇති...
    :lol:
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දෙයක් කියන්න ඕනේ. මම මේ thread එකට අලුත්. මා ගාව තියෙන ගීත වලින් මම මුලු හිතින්ම රසවිදපු, ඒ වගේම මේ thread එකෙ ඉන්න ඔයාලා වගෙ අයත් රස විදීවි කියලා හිතෙන ගීත මම පොස්ට් කරනවා.

    මම ඊට කලින් මේ thread එකේ search කරනවා. ඒ වුනත් අකුරු වෙනස් වෙලා මං වගෙ අලුත් කෙනෙක් අතින් repost වෙන්න පුලුවන්. එහෙම උනොත් කියන්න. මම අයින් කර ගන්නම්.

    මේ දවස් දෙක පුරාවට මට සහයෝගය දුන්න හැමෝටම පින් !
     
    prabaa

    Member
    Dec 5, 2006
    95
    0
    0
    Sri Lanka
    ස්තූතියි මචන් ! මම ඒක DOWNLOAD කරගන්නම්. මම ඕක රනිල් ඇන්ජලින් එක්ක කියනවා අහලා තියෙනවා. සමහරවිට ඒ මිල්ටන් ප්‍රණාම උළෙළක වෙන්න ඇති...
    :lol:

    සඳ තනි වෙලා අහසේ - මිල්ටන් /ලතා

    මිත්‍රයා මම ගාව රනිල්ගෙ සිංදුවත් තිබුනා. ඒකට වෙච්ච දෙයක් නෑ
     
    prabaa

    Member
    Dec 5, 2006
    95
    0
    0
    Sri Lanka
    දෙයක් කියන්න ඕනේ. මම මේ thread එකට අලුත්. මා ගාව තියෙන ගීත වලින් මම මුලු හිතින්ම රසවිදපු, ඒ වගේම මේ thread එකෙ ඉන්න ඔයාලා වගෙ අයත් රස විදීවි කියලා හිතෙන ගීත මම පොස්ට් කරනවා.

    මම ඊට කලින් මේ thread එකේ search කරනවා. ඒ වුනත් අකුරු වෙනස් වෙලා මං වගෙ අලුත් කෙනෙක් අතින් repost වෙන්න පුලුවන්. එහෙම උනොත් කියන්න. මම අයින් කර ගන්නම්.

    මේ දවස් දෙක පුරාවට මට සහයෝගය දුන්න හැමෝටම පින් !

    බොහොම හොඳයි මිත්‍රයා. මේ සමාජයේ අලුත් පරණ බේදයක් නෑ. හිත හොඳ පිරිසක් ඉන්න ලස්සන තැනක්.
    ඔයා ගාව තියෙන ගීත බෙදා ගන්න ගමන් මෙතැනින් අරගන්න. දිගටම tread එකේ ඉන්න. සුභ පැතුම්
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සඳ තනි වෙලා අහසේ - මිල්ටන් /ලතා

    මිත්‍රයා මම ගාව රනිල්ගෙ සිංදුවත් තිබුනා. ඒකට වෙච්ච දෙයක් නෑ

    මිත්‍රයා, මම ඔයාගෙ සිංදුවත් download කලා. ඇත්තටම ඒක කියන්නෙ ඇන්ජලීන්.ලතා නෙවෙයි. ඒක තමයි කුමාර කලින් දීලා තිබුනෙ.කමක් නැහැ. මම වෙනුවෙන් මහන්සි උනාට ස්තූතියි !
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    mokadda machan me oya kiyana song 1
    poddak pehedili karala kiyanna:rofl:

    මල්ලියා ඔයාගෙ ජනතා සේවය ගැනත් යමක් නොකිව්වොත් ඒක හොඳ මදි කියල මට හිතුනා..

    ඔයත් මං මෑත කාලයේ දැකපු තවත් අලුත් ජනතා සේවකයෙක්...

    අපිට ලැබුනු තවත් මිනි කැටයක්...කරනා මෙහෙවර ගැන මට හරි ආඩම්බරයි මල්ලියෝ..

    අපේ මහගෙදර ලබල තියෙන ප්‍රගතියට මල්ලියල තමයි හොඳම සාක්කි..

    කොහොමද කෙනෙක් කියන්නේ අපි වැටිල කියල..අපි එකාවන්ව එක ධජයක් යටතේ පෙරටත් වඩා ශක්තිමත්ව නැගිටලා....

    හෙට දවසේ අපි හැමෝටම එකම උසැති කඳු ගැට දෙකක් මැද්දෙන් එකම ඉරක් ඉහලට ඔසවන්න අපි හැමෝම තරයේ සිත්හී තබා ගනිමු...

    අපිත් එක්ක හැමදාම ඉන්න කියල මල්ලියට කියනව...

    මල්ලිට ජය..

    prabaa

    Member
    Dec 5, 2006
    95
    0
    0
    Sri Lanka
    මිත්‍රයා, මම ඔයාගෙ සිංදුවත් download කලා. ඇත්තටම ඒක කියන්නෙ ඇන්ජලීන්.ලතා නෙවෙයි. ඒක තමයි කුමාර කලින් දීලා තිබුනෙ.කමක් නැහැ. මම වෙනුවෙන් මහන්සි උනාට ස්තූතියි !

    ඔබ හරි.. මිත්‍රයා. ස්තුතියි නිවැරැදි කලාට.
     
    බොහොම හොඳයි මිත්‍රයා. මේ සමාජයේ අලුත් පරණ බේදයක් නෑ. හිත හොඳ පිරිසක් ඉන්න ලස්සන තැනක්.
    ඔයා ගාව තියෙන ගීත බෙදා ගන්න ගමන් මෙතැනින් අරගන්න. දිගටම tread එකේ ඉන්න. සුභ පැතුම්
    අනේ ද කියන්නේ:dull::rofl::Pදන්නෝ දනිත්:eek:
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අනේ ද කියන්නේ:dull::rofl::Pදන්නෝ දනිත්:eek:

    ඇයි ඔයාටත් රොන් අයියා වගෙ හිතන්න බැරි shammee ?:eek: ඔයා විශ්ව විද්‍යාල සිසුවියක්ද ? :shocked: මට නිකන් නවක වදය වගෙ දෙයක් දෙන හින්දයි අහන්නෙ...:lol:
     
    nwnbs

    Member
    :shocked::shocked::shocked::shocked::shocked:
    Congrats for 4000 posts machan

    2cy4rbt.jpg
    sthuthi machan... :D :D :D
     
    nwnbs

    Member
    මුලු හදවතින්ම මම සුබ පතනවා මල්ලියගේ 4000 වැනි සාර්ථක ජනතා මෙහෙවරේ සුවිශේෂ කඩ ඉම පසු කරන මේ අනගි මොහොතට...

    තව දිගු කලක් අප සමඟ රැඳෙන්නට වාසනා.....
    godak sthuthi ayya... sathutui ayya den aayith apith ekka inna eka gena...:):):)
     
    Status
    Not open for further replies.