
TANI TARUWAK - ANURA WIJESINGHA
HANSA WILE - ANURA WIJESINGHAස්තූතියි මචන් ! මම ඒක DOWNLOAD කරගන්නම්. මම ඕක රනිල් ඇන්ජලින් එක්ක කියනවා අහලා තියෙනවා. සමහරවිට ඒ මිල්ටන් ප්රණාම උළෙළක වෙන්න ඇති...
![]()
දෙයක් කියන්න ඕනේ. මම මේ thread එකට අලුත්. මා ගාව තියෙන ගීත වලින් මම මුලු හිතින්ම රසවිදපු, ඒ වගේම මේ thread එකෙ ඉන්න ඔයාලා වගෙ අයත් රස විදීවි කියලා හිතෙන ගීත මම පොස්ට් කරනවා.
මම ඊට කලින් මේ thread එකේ search කරනවා. ඒ වුනත් අකුරු වෙනස් වෙලා මං වගෙ අලුත් කෙනෙක් අතින් repost වෙන්න පුලුවන්. එහෙම උනොත් කියන්න. මම අයින් කර ගන්නම්.
මේ දවස් දෙක පුරාවට මට සහයෝගය දුන්න හැමෝටම පින් !
mokadda machan me oya kiyana song 1
poddak pehedili karala kiyanna![]()
මිත්රයා, මම ඔයාගෙ සිංදුවත් download කලා. ඇත්තටම ඒක කියන්නෙ ඇන්ජලීන්.ලතා නෙවෙයි. ඒක තමයි කුමාර කලින් දීලා තිබුනෙ.කමක් නැහැ. මම වෙනුවෙන් මහන්සි උනාට ස්තූතියි !
අනේ ද කියන්නේබොහොම හොඳයි මිත්රයා. මේ සමාජයේ අලුත් පරණ බේදයක් නෑ. හිත හොඳ පිරිසක් ඉන්න ලස්සන තැනක්.
ඔයා ගාව තියෙන ගීත බෙදා ගන්න ගමන් මෙතැනින් අරගන්න. දිගටම tread එකේ ඉන්න. සුභ පැතුම්


දන්නෝ දනිත්
elakiri sl old hit+copy =imitation link![]()
අනේ ද කියන්නේදන්නෝ දනිත්
![]()
ඔයා විශ්ව විද්යාල සිසුවියක්ද ?
මට නිකන් නවක වදය වගෙ දෙයක් දෙන හින්දයි අහන්නෙ...
RANGAHALA DEN ETHA - VIJAYARATHNA WARAKAGODA
MENIKE HINEHENAWA - VIJAYARATHNA WARAKAGODA
MIHIRI SIHINAYAKA - VIJAYARATHNA WARAKAGODA
ORIGINAL MUSIC
MENNA PERANI GEE 3K . KEMATHI AYA GANNA HODE...............


godak sthuthi ayya... sathutui ayya den aayith apith ekka inna eka gena...මුලු හදවතින්ම මම සුබ පතනවා මල්ලියගේ 4000 වැනි සාර්ථක ජනතා මෙහෙවරේ සුවිශේෂ කඩ ඉම පසු කරන මේ අනගි මොහොතට...
තව දිගු කලක් අප සමඟ රැඳෙන්නට වාසනා.....


