SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
කතා කරන්න ඉගෙන ගනින් ...

වෙන අප්සෙට් එකක් තියනම් බේත් ටිකක් ගනින්....

ඒ මහත්තයට පොලිටික්ස් මේනියාව ඔලුවටම ගහල තියෙන්නෙ:rofl:
 
Jan 15, 2009
9,238
368
0

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ලොකු සතුටක් හා අහිංසක ආඩම්බරයක් සිතට දෑනුන මොහොතක්...

    අපිට එකතුවුන තවත් අලුත් තරුවක්...තරු පායලා එක රැයින් බැස යන නුතන සමාජයේ අහසට ගොඩනැගුනු ඔබට පලමුව මගේ ආචාරය...

    කල යුත්තේ හා විය යුත්තේ අහස තවත් ඔප කිරීම තුලින් එම අහසේ සැරි සරන්නන්ට අලුත් මග එලියක් විහිදවීම පමණි...

    දේදුන්න පාට කල යුතු නැත..පාට කල යුත්තේ අලුතින් නැගෙන්නට වෙර දරනා පුංචි තාරකාවනුයි..ඒවා ඉහල අහසට නැගුනු පසු ඉදිරියට කුමක් කල යුතුද හා ඔවුන් යා යුතු ගමන් මග ඔවුන් විසින්ම නුදුරේදී තීරනය කරනු ඇත.

    අපි උත්සාහ කරන්නේ ලොව බබලවන තරු හෙට දිනට පෙල ගැස්සවීමයි...පෙලහරේ ඉදිරියෙන් ගමන් කරන්නට අත්වැල සපයා දීමයි....

    එය හරි හැටි තේරුම් නොගන්නෝ පසු දිනෙක කවදා හෝ ජීවිතයේ පසු තැවෙනු ඇත....හදවත බදාගෙන ඉකි බිඳිනු ඇත..කාලය එවිට ඔවුනතරින් ඈතට පලා ගොස් හමාරය.....

    අප සමඟ නිරතුරුව රැඳෙන්න....ඔබට ජය.....


    අයියට මේ දවස් වල ගොඩක් බිසී වගේ.
    :):):)
     
    ඇයි ඔයාටත් රොන් අයියා වගෙ හිතන්න බැරි shammee ?:eek: ඔයා විශ්ව විද්‍යාල සිසුවියක්ද ? :shocked: මට නිකන් නවක වදය වගෙ දෙයක් දෙන හින්දයි අහන්නෙ...:lol:
    රොන් අය්ය කියන්නේ ඉතාම පරිණත - සාධාරන හැබෑම අය්යා කෙනෙක්.මම අදහස් කල දේ ඔබ පමණක් වැරදි තැනකින් අල්වා ගත යුතු නෑ.මම යමක් ලියන්නෙ කාටවත් පුද්ගලිකව රිදවන්න නොවේ.සමස්ථයක් ලෙස දැනිය යුතු-සිතිය යුතු දේ ගැන හැඟීමක් ඇති කරවීම පිනිසයි.ඒ ගැන එපමනයි.
    මම ගැන ඔබට යමක් කියන්න අවශයම නෑ.කෙසේ වුවත්,විවිශි ජීවිතයෙන් එහාට ගිය ලංකාවේ නමරැකගත්-සමාජයට හිතැති- ජනප්‍රිය ව්‍යාපාරයක් හිමි දෙපයින් හිටගත් අපේ කාලයේ යුවතියක්.
     
    Jul 24, 2008
    1,633
    33
    0
    :shocked::shocked::shocked::shocked::shocked:
    Congrats for 4000 posts machan

    2cy4rbt.jpg

    :shocked::) Congrats Nuwan ayya Keep it up!!!:):)
     
    නුවන් අය්යේ !සමාවෙන්න ඕන සමහර තැන්වලදී වටිනා කඩයිම් අපට මඟහැරෙන එක ගැන.
    හාර දාහට තව බිංදු දෙක තුනක් එකතු වෙන තුරුත් අපිත් එක්ක ඉන්න.ජය ශ්‍රී !
     
    අශෝක හේමන්ත,තවත් සංගීතකාමී රසවතෙක්.මෑත කාලයේ ඔබත් අපට වටිනා ගීත ප්‍රමාණයක් රසවිදින්න මහඟු දායකත්වයක් සැපයූ හිත හොඳ මිතුරෙක්.
    සුබ පැතුම් සමඟ දිගාසිරි!
    :)
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    "ආදර හසුන" චිත්‍රපටයෙ එන ලස්සන ගීතයක්....

    "රන් දෙවොලින් බැස එන් දෙවියෝ..."
    සුනිල් එදිරිසිංහ


    http://www.mediafire.com/?nknyzzmt3aw
    "ආදර හසුන" චිත්‍රපටය 1986 වසරෙ තිරගත උනෙ. H.D.ප්‍රෙමරත්නයන්ගෙ තමයි නිමවුම් කාර්‍ය්ය. රෝහණ වීරසිංහයන් සංගීතවත් කල ස්වල්ප ප්‍රමණයක් වූනු චිත්‍රපට අතරින් එකක් තමයි "ආදර හසුන". T.M කියන "සුදු මුදු රල පෙල" කියන ගීතයත් තියෙන්නෙ මේකෙමයි. තරමක් වෙනස් කතාවක් රැගත් මෙම චිත්‍රපටය වසන්ති, රවීන්ද්‍ර සහ ජෝ ගෙ රන්ගනයෙන් අලනංකාර වෙලා ඒ කාලෙ සෑහෙන්න ජනප්‍රිය වෙලා තියෙනවා.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    :shocked::) Congrats Nuwan ayya Keep it up!!!:):)

    අශෝක මල්ලියගේ ජනතා සේවය විශාල පරාසයක දිවෙන්නක්.

    නිසදැස් සහ කවිය තීරයේ නිර්මාන කරුවන් දිරි ගන්වමින් හා ඒ අතරේ අපේ මේ මහගෙදරටත් ගොඩ වැදී කරනා මෙම සත් ක්‍රියාවන්හී අගය මිල කල නොහැකියි..

    නුවන් මල්ලියයි..අශෝක මල්ලියයි කියන්නේ බුදුන්ගේ කාලයේ හිටපු සැරියුත් මුගලන් දෙනම වගේ ජනතා සේවයටම කැපවුන හොඳ පපුවල් දෙකක්..

    අශෝක මල්ලියගේ මේ විජයග්‍රාහී 1000 වැනි කඩ ඉමට මගේ ශුභාසිංසන....

    දිගු කලක් අප හදවත් සනසන්නට වරම් ලැබේවා....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    "ආදර හසුන" චිත්‍රපටයෙ එන ලස්සන ගීතයක්....

    "රන් දෙවොලින් බැස එන් දෙවියෝ..."
    සුනිල් එදිරිසිංහ


    http://www.mediafire.com/?nknyzzmt3aw
    "ආදර හසුන" චිත්‍රපටය 1986 වසරෙ තිරගත උනෙ. H.D.ප්‍රෙමරත්නයන්ගෙ තමයි නිමවුම් කාර්‍ය්ය. රෝහණ වීරසිංහයන් සංගීතවත් කල ස්වල්ප ප්‍රමණයක් වූනු චිත්‍රපට අතරින් එකක් තමයි "ආදර හසුන". T.M කියන "සුදු මුදු රල පෙල" කියන ගීතයත් තියෙන්නෙ මේකෙමයි. තරමක් වෙනස් කතාවක් රැගත් මෙම චිත්‍රපටය වසන්ති, රවීන්ද්‍ර සහ ජෝ ගෙ රන්ගනයෙන් අලනංකාර වෙලා ඒ කාලෙ සෑහෙන්න ජනප්‍රිය වෙලා තියෙනවා.

    ලස්සන සුන්දර ගිතයක් හා එහි පුරාවත අපගේ දැන ගැනුම සඳහා අප වෙත දායාද කලාට මල්ලියට පින්...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    nwnbs

    Member
    :shocked::) Congrats Nuwan ayya Keep it up!!!:):)
    Same to you :P
    ස්තුතියි මල්ලියා. උදේම සඳුන් මල්ලි කිව්වෙ නැත්නම් මමත් දන්නෙ නෑ...:)
    අන්තිමට මම විතරක් නෙමෙයි මල්ලිත් 1000ක්ම ගහලනෙ... මගෙ සුබ පැතුම් මල්ලි... දිගටම ඉමු අපිත් එක්ක...:)

    Congretz Brother for the 4000 posts.
    ගොඩක් ස්තුතියි සහෝ...:):)
    නුවන් අය්යේ !සමාවෙන්න ඕන සමහර තැන්වලදී වටිනා කඩයිම් අපට මඟහැරෙන එක ගැන.
    හාර දාහට තව බිංදු දෙක තුනක් එකතු වෙන තුරුත් අපිත් එක්ක ඉන්න.ජය ශ්‍රී !
    අය්යෝ නංගි. ඕව නම් මොනාද. මටත් මඟ ඇරිල තියෙනව ගොඩක් අයට සුබ පතන්න. සුබ නොපැතුවත් අපි කව්ද කියල අපි දන්නවනෙ...:):):)
     
    Status
    Not open for further replies.