කතා කරන්න ඉගෙන ගනින් ...
වෙන අප්සෙට් එකක් තියනම් බේත් ටිකක් ගනින්....
ඒ මහත්තයට පොලිටික්ස් මේනියාව ඔලුවටම ගහල තියෙන්නෙ

කතා කරන්න ඉගෙන ගනින් ...
වෙන අප්සෙට් එකක් තියනම් බේත් ටිකක් ගනින්....



ලොකු සතුටක් හා අහිංසක ආඩම්බරයක් සිතට දෑනුන මොහොතක්...
අපිට එකතුවුන තවත් අලුත් තරුවක්...තරු පායලා එක රැයින් බැස යන නුතන සමාජයේ අහසට ගොඩනැගුනු ඔබට පලමුව මගේ ආචාරය...
කල යුත්තේ හා විය යුත්තේ අහස තවත් ඔප කිරීම තුලින් එම අහසේ සැරි සරන්නන්ට අලුත් මග එලියක් විහිදවීම පමණි...
දේදුන්න පාට කල යුතු නැත..පාට කල යුත්තේ අලුතින් නැගෙන්නට වෙර දරනා පුංචි තාරකාවනුයි..ඒවා ඉහල අහසට නැගුනු පසු ඉදිරියට කුමක් කල යුතුද හා ඔවුන් යා යුතු ගමන් මග ඔවුන් විසින්ම නුදුරේදී තීරනය කරනු ඇත.
අපි උත්සාහ කරන්නේ ලොව බබලවන තරු හෙට දිනට පෙල ගැස්සවීමයි...පෙලහරේ ඉදිරියෙන් ගමන් කරන්නට අත්වැල සපයා දීමයි....
එය හරි හැටි තේරුම් නොගන්නෝ පසු දිනෙක කවදා හෝ ජීවිතයේ පසු තැවෙනු ඇත....හදවත බදාගෙන ඉකි බිඳිනු ඇත..කාලය එවිට ඔවුනතරින් ඈතට පලා ගොස් හමාරය.....
අප සමඟ නිරතුරුව රැඳෙන්න....ඔබට ජය.....



RANGAHALA DEN ETHA - VIJAYARATHNA WARAKAGODA
MENIKE HINEHENAWA - VIJAYARATHNA WARAKAGODA
MIHIRI SIHINAYAKA - VIJAYARATHNA WARAKAGODA
ORIGINAL MUSIC
MENNA PERANI GEE 3K . KEMATHI AYA GANNA HODE...............
http://www.mediafire.com/?zztwwx213wi
රොන් අය්ය කියන්නේ ඉතාම පරිණත - සාධාරන හැබෑම අය්යා කෙනෙක්.මම අදහස් කල දේ ඔබ පමණක් වැරදි තැනකින් අල්වා ගත යුතු නෑ.මම යමක් ලියන්නෙ කාටවත් පුද්ගලිකව රිදවන්න නොවේ.සමස්ථයක් ලෙස දැනිය යුතු-සිතිය යුතු දේ ගැන හැඟීමක් ඇති කරවීම පිනිසයි.ඒ ගැන එපමනයි.ඇයි ඔයාටත් රොන් අයියා වගෙ හිතන්න බැරි shammee ?ඔයා විශ්ව විද්‍යාල සිසුවියක්ද ?
මට නිකන් නවක වදය වගෙ දෙයක් දෙන හින්දයි අහන්නෙ...
![]()
Congrats Nuwan ayya Keep it up!!!
![]()

Congrats Nuwan ayya Keep it up!!!
![]()
"ආදර හසුන" චිත්‍රපටයෙ එන ලස්සන ගීතයක්....
"ආදර හසුන" චිත්‍රපටය 1986 වසරෙ තිරගත උනෙ. H.D.ප්රෙමරත්නයන්ගෙ තමයි නිමවුම් කාර්ය්ය. රෝහණ වීරසිංහයන් සංගීතවත් කල ස්වල්ප ප්‍රමණයක් වූනු චිත්‍රපට අතරින් එකක් තමයි "ආදර හසුන". T.M කියන "සුදු මුදු රල පෙල" කියන ගීතයත් තියෙන්නෙ මේකෙමයි. තරමක් වෙනස් කතාවක් රැගත් මෙම චිත්‍රපටය වසන්ති, රවීන්ද්‍ර සහ ජෝ ගෙ රන්ගනයෙන් අලනංකාර වෙලා ඒ කාලෙ සෑහෙන්න ජනප්‍රිය වෙලා තියෙනවා.
Same to youCongrats Nuwan ayya Keep it up!!!
![]()



ගොඩක් ස්තුතියි සහෝ...Congretz Brother for the 4000 posts.


අය්යෝ නංගි. ඕව නම් මොනාද. මටත් මඟ ඇරිල තියෙනව ගොඩක් අයට සුබ පතන්න. සුබ නොපැතුවත් අපි කව්ද කියල අපි දන්නවනෙ...නුවන් අය්යේ !සමාවෙන්න ඕන සමහර තැන්වලදී වටිනා කඩයිම් අපට මඟහැරෙන එක ගැන.
හාර දාහට තව බිංදු දෙක තුනක් එකතු වෙන තුරුත් අපිත් එක්ක ඉන්න.ජය ශ්‍රී !


