SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    දිව දෙකට බෙදා ඇදලා දිව දෙකෙන් කතා කරලා
    රටම ගිනි තියාලා බබා සේ ඉදීවී
    මේව අනේ කවුද කලේ කියාලා අඩාවී
    පරිස්සමෙන් ඇඟට ගුණයි අයින් වෙයල්ලා

    ගිනිදැල් අරන් අතේ පීනයි යටින් දියේ
    හපනා අන්න බොලේ ඒ මිනිසුන්ද වදේ
    මටත් කියල්ලා කියාලා දෙල්ලා
    ඒ සර්ප කුලේ මිනිස්සු මේ අයින් වෙයල්ලා



    Penna Honda Muna - Mohidin Beg
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    නන්දා මාලිනී-තරුද නිදන මහ රෑ
    Nanda Malini - Tharuda Nidana Maha Ra

    පිනි විසිරෙන විට වටහා ගනු මැන
    දෙනෙතින් කඳුලැලි ගලන තරම්
    රෑහි හඬන විට හඳුනා ගනු මැන
    රෑ තුන් යාමේ හඬන හැඬුම්

    තරුද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කඳුලින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ

     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    බුදු මල පිපුනා බුද්ධගයාවේ
    බණ්ඩාර ආතාවුද / දමයන්ති ජයසූරිය

    Budu Mala Pipunawe
    Bandara Athauda / Damayanthi Jayasuriya



    Mamath Me sinduwa gaththa
    Bohoma pin
     

    sandiago

    Member
    Jun 21, 2007
    16
    0
    0
    Can some one upload below three songs.

    Anton Rodrigo - Adara Ma Rupikawo
    Anton Rodrigo - Issan Maguran
    Anton Rodrigo - Sundaree
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    අපේ සුරංග හෝ චන්දන හිටිය නං මේ වෙලාවේ උණු උණුවේ කෝපි කෝප්පයක් වගේ අවස්ථාවෝචිත ගීතයක් අහන්න තිබුනා:lol:

    ඊයේ රෑ 1 පිටත් වුණු ගමන ගමනා නිමාකරලා දැන් තමයි යන්තම් ආවේ.
    අගනුවර ගිහිල්ලා එන්න පුදුම දුකක් විඳින්න ඕනේ.

    මොනවා කරන්නද ශම්මි ගමක සුන්දරත්වය විඳනවා වගේම දුෂ්කරතාවයත් අපට හිමියි.

    මේ ගමනේදී විශේෂයෙන් බස් රථ හිමිකරුව සහ ජනතා සේවයට ලැදි රියදුරු මහතාගේ හත්මුතු පරම්පරාවම ආදරයෙන් මතක් කරන්ඩ වුණා.
    උන්ට අපිව පේන්නේ සල්ලි කොළ වගේ මිනිස්සු විදියට නෙමෙයි.
    සියදෙනෙකුගේ විතර පැයගානක වටිනා කාලය එක්කෙනෙක් දෙන්නෙකුගේ
    මුදල් තන්හාවෙ නිසා අපතේ හරින හැටි කියන්ඩ නම් මේ සිංහල හරියන්නේ නෑ.

    මම කොටුවෙන් බස් එකට නැග්ගේ හවස 3.30 විතර දැන් වෙලාවත් එක්ක හිතා ගන්ඩ පුළුවන්නේ අනවශ්‍ය විදියට
    කොච්චර වෙලාවක් අපිව රස්තියාදු
    කලාද කියලා මේ අමන මිනිස්සු. (පැය 5 විතර අමතරව පාරේ)

    ඉතිං කවදාවත් මේ වගේ දේවල් නිවරුදි නොකර මම නම් හිතන්නේ නෑ රටක්
    දියුණු කරන්ඩ පුළුවන් වෙයි කියලා. මේ විදියට දවසට මිනිස්සුන්ගේ වැඩ
    කරන්ඩ පුළුවන් කාලය කොච්චර මේ අමනයන් ගිල ගන්නවාද...

    හොඳම වැඩේ තමයි මම ගියේ ඉ අකුර මුලට තියෙන, බූරු කුට්ටමේ ඉන්න
    ප්‍රධාන කොළයක නමක් දාගෙන තිබුණ උත්සවයකට. ප්‍රධාන පුරවැසියා තමයි උත්සවය විවෘත කළේ. පැය 2 වැඩ සටහනක් ........

    එළකිරි එකේ අයත් එතන කුටියක් දාගෙන හිටියා. හිටිය අයනම් දන්නේ නෑ කවුද කියලා. දන්න කියන මූණක් නැති නිසා මමත් ගියා...

    කොහොම වුනත් කමක් නෑ මේ විදියට හරි යහතින් ගෙදර ආපු එක ගැන නම් සන්තෝසයි...
    ආපු ගමන්ම මේ ආවේ මහගෙදරට...





     
    Last edited:

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මේ ගීතය ශම්මි මීට කලින් ඉල්ලලා තිබුනා වගේ මතකයක් තියෙනවා...
    හරිද දන්නේ නෑ..

    සිරිපද ලස සමනොළ සිරසේ
    සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ.....

    ලෙලී ලෙලී ගලා‍ බසී
    මහවැලි.. මහවැලි.. මහා.....වැලි


    ගිරිකුළු විනිවිඳ නව මං මතුකොට
    නව ලොවකට ඔබ ගලා බසී
    අතීත රජරට සිරිසර ඇස හැර
    ඔබ එනතුරු මඟ බලා සිටී

    මහ වැව් බැඳි පෙර රජ දරුවෝ
    ඔබගෙන් යළි නව පණ ලැබුවෝ

    ලෙලී ලෙලී ගලා‍ බසී
    මහවැලි.. මහවැලි.. මහා.....වැලි

    සිරිදුව හෙට මෙහි වඩිනා මඟුලට
    මඟ පාදා පියවිලි අතුරා
    ඔබ බැත එනු දැක හිනැහෙයි සිරිලක
    අනාගතය කිරි දිය උතුරා

    මහවැලි මහවැලි (සිරිපද ලස සමනොළ)
    ඩබ්. ඩී. අමරදේව

    Mahaweli Mahaweli
    W. D. Amaradewa




     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    c671ab3590b8bf1d4ac6f49a6caf68be.gif


    සුන්දර හිමිදිරි උදෑසනක් හැමදෙනාටම.... :)
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Malakin Malakata - Nanda Malini

    Malakin Malakata - Nanda Malini
    Album - Ran Kenden Benda
    Lyrics - Dayaananda Gunawardena
    Music - Somadasa Alvitigala
    Film - Bakmaha Deege (1969) by Dayaananda Gunawardena

    5.8MB 192kbps CD Quality
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    Congratulations! to TearDrop

    Ape Maha Gedra mihiri geetha, lassana nirmana saha vadath harawath adahas walin poshitha karana TearDrop souriya oba pasu kala 1500 posts sanituhan karamin su’pathum!

    Lets march, march forward!
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    Malakin Malakata - Nanda Malini
    Album - Ran Kenden Benda
    Lyrics - Dayaananda Gunawardena
    Music - Somadasa Alvitigala
    Film - Bakmaha Deege (1969) by Dayaananda Gunawardena

    5.8MB 192kbps CD Quality



    දිව දෙකට බෙදා ඇදලා දිව දෙකෙන් කතා කරලා
    රටම ගිනි තියාලා බබා සේ ඉදීවී
    මේව අනේ කවුද කලේ කියාලා අඩාවී
    පරිස්සමෙන් ඇඟට ගුණයි අයින් වෙයල්ලා

    ගිනිදැල් අරන් අතේ පීනයි යටින් දියේ
    හපනා අන්න බොලේ ඒ මිනිසුන්ද වදේ
    මටත් කියල්ලා කියාලා දෙල්ලා
    ඒ සර්ප කුලේ මිනිස්සු මේ අයින් වෙයල්ලා



    Penna Honda Muna - Mohidin Beg



    මේ ගීතය ශම්මි මීට කලින් ඉල්ලලා තිබුනා වගේ මතකයක් තියෙනවා...
    හරිද දන්නේ නෑ..

    සිරිපද ලස සමනොළ සිරසේ
    සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ.....

    ලෙලී ලෙලී ගලා‍ බසී
    මහවැලි.. මහවැලි.. මහා.....වැලි


    ගිරිකුළු විනිවිඳ නව මං මතුකොට
    නව ලොවකට ඔබ ගලා බසී
    අතීත රජරට සිරිසර ඇස හැර
    ඔබ එනතුරු මඟ බලා සිටී

    මහ වැව් බැඳි පෙර රජ දරුවෝ
    ඔබගෙන් යළි නව පණ ලැබුවෝ

    ලෙලී ලෙලී ගලා‍ බසී
    මහවැලි.. මහවැලි.. මහා.....වැලි

    සිරිදුව හෙට මෙහි වඩිනා මඟුලට
    මඟ පාදා පියවිලි අතුරා
    ඔබ බැත එනු දැක හිනැහෙයි සිරිලක
    අනාගතය කිරි දිය උතුරා

    මහවැලි මහවැලි (සිරිපද ලස සමනොළ)
    ඩබ්. ඩී. අමරදේව

    Mahaweli Mahaweli
    W. D. Amaradewa






    මම මේවා ගත්තා..... ස්තූතියා මගේ ඔබටයි...
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    Status
    Not open for further replies.